මචං උඹම කෙල්ලව එක්කන් පලයන් ඩොකෙක් ලගට..
ගිහින් බලහං අමාරැව මොකද්ද කියලා..
මහ ගෑනිගෙන්නම් වැඩක් නෑ..
කෙල්ල හොදනම් එච්චරයි..
බුදු සරණයි..

මචං උඹම කෙල්ලව එක්කන් පලයන් ඩොකෙක් ලගට..
ගිහින් බලහං අමාරැව මොකද්ද කියලා..
මහ ගෑනිගෙන්නම් වැඩක් නෑ..
කෙල්ල හොදනම් එච්චරයි..
බුදු සරණයි..










මචං උඹම කෙල්ලව එක්කන් පලයන් ඩොකෙක් ලගට..
ගිහින් බලහං අමාරැව මොකද්ද කියලා..
මහ ගෑනිගෙන්නම් වැඩක් නෑ..
කෙල්ල හොදනම් එච්චරයි..
බුදු සරණයි..
ඔන්න මචන් පොයින්ට් එක. උඹටම උඹේ දුර්වලතාවය කොතනද කියල තේරුම් යන්න ඕන දැන්.
මොකද වෙලා තියෙන්නෙ? උඹේ වම් උරේ උඩ ආදරේ/හිත හදාගන්න බෑ කියන හැඟීම් පොදි ගැහිල ඉන්නව. එයාල හරිම කලබලයි. නොසන්සුන්. අනිත් උරේ උඩ කවුද? උඹේ පෞරුෂය/බුද්ධිය බොහොම නිවි සැනසිල්ලෙ බලන් ඉන්නව. මොකක්ද බලන් ඉන්නෙ මචන්? මේ කොල්ලට තමන්ගෙ ජීවිතේ පුරාවටම වැදගත් වෙන තීරණය මොන වගේ එකක් වෙයිද කියලයි ඒ?
මීටත් වඩා කියන්න දෙයක් නෑ බන් මට. උඹව දැක්කෙ නැති උනාට/හමු උනේ නැති උනාට මට මගෙ මල්ලි කෙනෙක් වගේ හිතෙන්නෙ. උන්ටවත් නරකක් වෙන්න යනවට මම අකමැති නිසා. සෘජු නිවැරදි තීරන ගන්න ඕන වෙලාවල්වලදි ස්ත්‍රීන් නිසා තමන් පහත් කරගන්නත් එපා කවදාවත්ම.
උඹට නිවි සැනසිල්ලෙ පශ්චාත්තාප වෙවි ඉන්න පුලුවන් තීරණ ගන්න එපා බන්.
Methana mokak hari awulak thiyanawa machan, ammay, duway dennama umbata kole wahanawa wage. ee nisa best thing, take her to a doctor. enna be kiwwoth atharala dapan, enna be kiyanna hethuwak ne, ledak thiyanawanam ledeta beheth ganna oni. umba eekiwa bendala nikam amaruwe wetenna epa. mata penne methana loku sceen ekak thiyanawa.
anika kellonge chaatu katha walata ahu wenna epa, un kohomath 64 mayam danawa.. ee nisa akameththan hari umbata loku theeranayak ganna wenawa.
anika umba mokada kohewath yana geenungen eka eka katha ahanne, umbama dannwanam umb respectable kiyala, kiyala dapan hondawayin dekak.. like..(ane me ape ammala nam apiwa kisi ledak nethuwa hadala thiyanawa kiyala)
hmm sahathika eththa..
Machan ow bun.. Eykita kochchara kiwwat enne na. Kellata mata dhanichcha hatiyata kisima deyak privately karanna ba.. Amma viber chat pawa balanawa kiyala hithenawa bun..
Eeye Rae nakkichchi call eke kata karanakota kiwwa tawa deyak.. "Oya mokakda mage daruwata kale?.. Wenadata 10:30ta nidi"
Eth bun mata hithenne naakichchi viber chat kiyaganna athi.. Eeya bun.. Last week kellai mamai tikak intimate dewal text kaala bun.. Naakichchi Balanna athi.. Nadomakin
(Intimate photos nemei)
uba kelinma kiyapan kellatai kellage ammatai atta kiyanna kiyala nathnm marriage eka kerernna kiyala. uaba kiyanwidiyata uba respectable porak nam ubata kelinma kiyanna puluwanne ban. kella ubata love nam kellath ekka katakarala kelinnma ghin ammata kiyapn lede hodakaranawanm ube widiyata karamu kiyala. passe ubai kellai ghin dockeck wa hambaweyan. hoda ayurweda dokek gawathath palayan.
අම්මගෙයි දුවගෙයි සම්බන්ධය ටිකක් වැඩියි වගෙයි. හැබැයි එතකොට බැන්දත් දුව අම්මව බලන්න යන්න ඕනි කියයි හැමදාම, උඹත් එක්ක ඉන්නවට වඩා ගෙදර යන්න අවශ්‍ය වෙයි හැමදාම. ටික කාලයක් යද්දි උඹත් එක්ක පවුල් කන එකට වඩා හොදයි ගෙදර හිටියනන් වගේ ඒවා කියයි. අම්මයි දුවයි යාලුවො වගේ හැදිල ඇත්තෙ...ඒ ෆිට් එක දිගටම තිබ්බොත් උඹෙයි ඒකිගෙයි ෆිට් එකට කෙළවෙයි මචන්... පැහැදිලි කරල දීපන් කෙල්ලට.. බැරිම උනොත් අහපන් උයාට මාවද ඕනි ? අම්මවද ඕනි කියල ( බැරිම උනොත් විතරක්- අන්තිම ඔප්ෂන් එක විදිහට- අහන්නෙ නැතිව ඉන්නවනන් තමයි හොද - ඒත් කරන්න දෙයක් නැතිම උනොත් අහපන්)
මචං උඹම කෙල්ලව එක්කන් පලයන් ඩොකෙක් ලගට..
ගිහින් බලහං අමාරැව මොකද්ද කියලා..
මහ ගෑනිගෙන්නම් වැඩක් නෑ..
කෙල්ල හොදනම් එච්චරයි..
බුදු සරණයි..
මචං උඹම කෙල්ලව එක්කන් පලයන් ඩොකෙක් ලගට..
ගිහින් බලහං අමාරැව මොකද්ද කියලා..
මහ ගෑනිගෙන්නම් වැඩක් නෑ..
කෙල්ල හොදනම් එච්චරයි..
බුදු සරණයි..

Aniwaa bun... Denna godak close bun... Kella shape bun.. Eith mata saka naakichchi passé Meykiwa natawaida kiyala... Karumayak bun...
Ehen naakichchi... Ehen leda.. MONA karuma pa$akda manda







anna minisunta waradena tana.. kawada hari kelat maha gani wage wenawa wenawamai![]()



