Loku Prashnayak Yaluwane ☹️

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
මගේ කෑල්ලටත් Migraine තියෙනවා . ඒක හැදුනම ඉතින් හොදට බලාගන්න
ඕනි වෙනදට වඩා.. ;);)
 
Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
ane machan pin paw nemei....oka atha arapan....ube karumayak thiyenam oka kara gahapan :yes::yes::yes:
ochcharai ubata kiyanna thiynne....

danma hora boru karana pawulakin ayi uba kasadayak kara ganne...

mataka thiya ganin oya purudu aareta yanawa....

meke pin paw gana katha karana un na uba okata kara gahala eeta passe ena prashnawalata uba muuna deddi...

kasadayak badinne dennath ekka sathutin inna....:yes:

ube hitha hoda wadi da manda... :sorry::sorry:

ow ban muge dial 1e hatiyata me kasade kara gatthoth ara gani muwa rukade wage natawai :P

ohoma ba yako tikak pana athuwa pirimiyek wage idapan:angry:
 
Last edited:

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,670
    1
    10,965
    113
    මුලින්ම උඹ වැටෙන්න එපා මචන්... උඹ හොඳට කල්පනා කරලා තීරණයක් ගනින්.මගේ මතේ නන් මචන් කෙල්ලට සනීප උනත් කොහොමද බන් අම්මත් එක්ක ජීවත් වෙන්නේ වෙන කවුරුත් නැති හින්දා ඒකිවත් අනිවා උඹටමයි කර ගහන්ඩ වෙන්නේ.... උඹට කෙල්ලව අත අරින්නම බැරි නන් මොන විදිහකින් හරි හොඳ ඩොකෙක්ට පෙන්නපන්.කෙල්ල එන්නෙම නැත්තන් සොරි මචන් උඹ හිත හදාගෙන වැඩේ නවත්තපන්.... උඹ මාසයක් දෙකක් උපරිම අවුරුද්දක් දුක් වෙයි,ඒ වගේද මුළු ජීවිත කාලෙම දුක් වෙන්ඩ උනොත්... අනික මචන් ඒකිට උඹව ඔච්චර අවිශ්වාස නන් කොහොමද බන් බැඳලා එකට පවුල් කන්නේ...
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,352
    609
    113
    Colombo
    Machan doc kenek gawata palayan mulin. Kella witharak aran. Migrain nam lokuu ledak nemei. Eye prashnayak wennath puluwan. As wala prashna awamath migrain wage enawa. Kella ubata adarei nam amma kiyana de ahanna epa. Hamadema hodin wewi. Mulin doctor gawata palayan, ek hamoma kiyanawa wage.
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    මචං උඹම කෙල්ලව එක්කන් පලයන් ඩොකෙක් ලගට..
    ගිහින් බලහං අමාරැව මොකද්ද කියලා..
    මහ ගෑනිගෙන්නම් වැඩක් නෑ..
    කෙල්ල හොදනම් එච්චරයි..
    බුදු සරණයි..

    :yes::yes::yes::yes::yes::yes:
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    Mata epa wela bun mulu jeewitheth ekkama dhannam. Waha tikak kala marenna hitenawa bun. Etakota mamane waradikaaraya... Nedha

    Pera aathmayaka karapu pawak mama gewanawa bun... Hama gaanima bandhinna lun wenakota prashna penila nathiwenawa. Eeta passé duka? Karume bun magema karume
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    :rolleyes:going to die because of a proposal.ubata 8 years witara love karapau ekak break wunanan melahatath merila
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Mata epa wela bun mulu jeewitheth ekkama dhannam. Waha tikak kala marenna hitenawa bun. Etakota mamane waradikaaraya... Nedha

    Pera aathmayaka karapu pawak mama gewanawa bun... Hama gaanima bandhinna lun wenakota prashna penila nathiwenawa. Eeta passé duka? Karume bun magema karume

    උඹ වෙන්න පුළුවන් හැමදේම ගැන හිත හිත වද වෙන්නේ නැතුව කරන්න තියෙන දේවල් step by step කරපන්. මුලින්ම කෙල්ලව doctor කෙනෙක් ලඟට එක්ක ගිහින් ලෙඩේ හරියට හොයාගනින්. ඉතිරිය පසුවට.

    උඹට කෙල්ලව doctor ලඟට එක්ක යන්න කැමති කරගන්න බැරිනම් ඉතින් උඹල දෙන්නට කවදාවත් බැඳලා සහයෝගෙන් ඉන්නත් බෑ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කරුම කරගහන්නේ නැතුව අත අරින්න කියන අයට බලන්න වටින thread එකක් :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1725511

    machan meka proposal...

    muuta wena hoda ekak hoya ganan baruwa nemeine.... :yes::yes:

    yalu wela badiddi dana danamai....

    un dennata ekata jeewath wenna puluwan kiyala sure ekak thiyenawanam thamai yalu wenne....

    onna love at first sight wela muu yalu wela passe kellata mehema ledak thiynwa kiyala dana gena ekiwa atha arina ekanam paw wadak.....

    meka ehema nemeine...

    dan ubata propsal ekak aawoth ohoma ledak set unoth uba badinawada? yaalu wela nemei...proposal...attama kiyapan...hithe sakayak thiyanne badinne....:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Mata epa wela bun mulu jeewitheth ekkama dhannam. Waha tikak kala marenna hitenawa bun. Etakota mamane waradikaaraya... Nedha

    Pera aathmayaka karapu pawak mama gewanawa bun... Hama gaanima bandhinna lun wenakota prashna penila nathiwenawa. Eeta passé duka? Karume bun magema karume

    ubata pissuda?

    rate wena gaanu nadda bn....ubata hoda rasswak have nam..family background ekath ok nam gaanu nadda bn me loke
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    machan meka proposal...

    muuta wena hoda ekak hoya ganan baruwa nemeine.... :yes::yes:

    yalu wela badiddi dana danamai....

    un dennata ekata jeewath wenna puluwan kiyala sure ekak thiyenawanam thamai yalu wenne....

    onna love at first sight wela muu yalu wela passe kellata mehema ledak thiynwa kiyala dana gena ekiwa atha arina ekanam paw wadak.....

    meka ehema nemeine...

    dan ubata propsal ekak aawoth ohoma ledak set unoth uba badinawada? yaalu wela nemei...proposal...attama kiyapan...hithe sakayak thiyanne badinne....:rolleyes::rolleyes::rolleyes:

    මේක Proposal එකක් උනාට මුන් දෙන්න යාලු වෙලා මාස 5ක් විතර ඉඳල තියෙනවලුනේ බන්. අනික මු කියන විදියට මුට කෙල්ල ගැන feelings තියෙනවා. ඒකයි මේක බොන්න ඕනේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ :confused:

    හැබැයි මූ විතරක් නෙවේ කෙල්ලටත් වගකීමක් තියෙනවා තමුන්ට අවුලක් තියෙනවනම් ඒක කොල්ලට කියන්න. විශේෂයෙන් life threatening නම්. කෙල්ලත් බොරු කර කර හොර කර කර මොකද කරන්නේ කියන එකයි ප්‍රශ්නේ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේක Proposal එකක් උනාට මුන් දෙන්න යාලු වෙලා මාස 5ක් විතර ඉඳල තියෙනවලුනේ බන්. අනික මු කියන විදියට මුට කෙල්ල ගැන feelings තියෙනවා. ඒකයි මේක බොන්න ඕනේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ :confused:

    හැබැයි මූ විතරක් නෙවේ කෙල්ලටත් වගකීමක් තියෙනවා තමුන්ට අවුලක් තියෙනවනම් ඒක කොල්ලට කියන්න. විශේෂයෙන් life threatening නම්. කෙල්ලත් බොරු කර කර හොර කර කර මොකද කරන්නේ කියන එකයි ප්‍රශ්නේ

    ow eka hari....

    ohoma machan hanganna gattama sakayak neh bn enne.... thawa eka chance ekak deela kellagen atta dana gena....dokek lagata hari gihin..... try kala nam hari....

    eetawada nam karala therumak na bn ...muutath jeewithayak thiyenna epayi....
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ow eka hari....

    ohoma machan hanganna gattama sakayak neh bn enne.... thawa eka chance ekak deela kellagen atta dana gena....dokek lagata hari gihin..... try kala nam hari....

    eetawada nam karala therumak na bn ...muutath jeewithayak thiyenna epayi....

    අනික බං කෙල්ලත් කොල්ලට ආදරේනම් ඕක කියන්න එපෑ. මුට විතරක් පරාර්ථකාමී වෙන්න කියල හරියන්නේ නෑනෙ. කෙල්ලත් මූ ගැනයි කවද හරි දරුවෝ ගැනයි හිතන්න එපෑ
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    12654406_844683062308493_1954090053611625218_n.jpg