අනික බං කෙල්ලත් කොල්ලට ආදරේනම් ඕක කියන්න එපෑ. මුට විතරක් පරාර්ථකාමී වෙන්න කියල හරියන්නේ නෑනෙ. කෙල්ලත් මූ ගැනයි කවද හරි දරුවෝ ගැනයි හිතන්න එපෑ

උඹ බඳින්න ඉන්න එකෙක් නිසා කියන්නෙ. [මේ මම හිතන/දකින විදිය කියන එක මතක තියාගෙන කියවපන් මචන්.] ඔය අම්මලා ඇඟිලි ගහන මලදාන කරගහන්න යන්න එපා. පූරුවෙ පවක් කියන්නෙ ඔහොම දැන දැනත් කරගහන ඒවට කියලයි මම හිතන්නෙ. අම්ම මොකටද කෙල්ලනෙ බඳින්නෙ කියල හිතල බැන්දොත්, ඊට පස්සෙ උඹට තේරෙයි මේ මොන මඟුලක්ද දැන දැනම කරගහගත්තෙ කියල. ආදරේ කරන කෙල්ලෙක්නම් කමක් නෑ. ටිකක් හරි හිත හදාගන්න පුලුවන්.
අනික උඹ සෙමයෙක් කියන්නෙ ඇයි එයා? බැන්ඳට පස්සෙත් උබේ ඔලුවට අත හෝදන්න එයි ඔහොම ගෑනු අය.අනික තමන්ගෙ දුවගෙ/පවුලෙ තියෙන අවුලක් වහගන්න කියල උඹටම තේරුම් යන්න ඕන. විස්තර උඹම දාල තියෙනවනෙ බන්.
මචන් බඳින්නෙ එක සැරයයි. ඒක හරියට උබේ හිතට හරියන්න කරගනින්. කෙල්ල විතරක් නෙමි ජීවිතේ පුරාම උන්ගෙ අම්ම තාත්ත, පවුලෙ අනිත් අයත් එක්කත් උඹ ඉන්න ඕන නේද?
හිතපන් මචන්. අනුන්ගෙ පව් ව්ලට කරගහන්න එපා තමන්ට ලැබුනු ජීවිතේ.ඔය වගේ අම්මලාටනම් කරගහන්නම එපා මචන්.
Machan.. Umbe upades gindara wage.. Niyamai...
Kollonoge as wahenawa bun, api andhai may wage awasthaa wala.
Theerane Mage athe... Umba kiyapu dewal 100% correct machan.. Hanguna de pahadili.. Atha hareema misa wena kumakda bun...
අම්මෝ තොට මොලේ පෑදිලා. මෙහෙම කරන්නේ මටත් මේ වගේ අත්දැකීමක් තියෙන නිසා කොල්ලෝ. නැත්තම් වෙන කිසිම ලබා ප්රයෝජනයකට නෙමෙයි. කොල්ලෝ බල්ලෝ වෙලා ඉන්න ඕනේ ජාතියක් නෙමෙයි
නියමෙට කියල තියෙනව. මමත් ඕකමයි කියන්න ගියේ. තේරුම් ගන්න නොගන්න එක මේ නාම්බගේ වගකීම. යකෝ තොට අමතක උනාද ඕක ප්රපොසල් එකක් කියල. තොට තව ප්රපොසල් එකක් සෙට් කරගන්න බැරිද. නිකන් නස්කුනි වෙන්න එපා ගෑනු නිසා. උබ ලව් සින් එකක් නම් මේ තත්වේ වෙනස්. තේරුම් ගනින්. කෙල්ලත් එල්ලෙන්න බැරුව ඉන්නාව ඇත්තේ වෙන එකෙක් ගේ අගේ, පුතෝ බැන්දට පස්සේ උබට බලල වගේ ඉන්න වෙන්නේ.
කරුම කරගහන්නේ නැතුව අත අරින්න කියන අයට බලන්න වටින thread එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1725511
උඹ වෙන්න පුළුවන් හැමදේම ගැන හිත හිත වද වෙන්නේ නැතුව කරන්න තියෙන දේවල් step by step කරපන්. මුලින්ම කෙල්ලව doctor කෙනෙක් ලඟට එක්ක ගිහින් ලෙඩේ හරියට හොයාගනින්. ඉතිරිය පසුවට.
උඹට කෙල්ලව doctor ලඟට එක්ක යන්න කැමති කරගන්න බැරිනම් ඉතින් උඹල දෙන්නට කවදාවත් බැඳලා සහයෝගෙන් ඉන්නත් බෑ
Machanla kella andanawa epada dan kiya kiya... Mawapu sihina okkoma wathureda kiyala ahanawa...
Apey Amma kiyanawa mayka ey karadaren berenna labichcha antima awastwawa kiyala. Apey Tatta kiyanne mayka vihiluwak witarai ganan Ganna epa kiyala (naakichchige pai kata)
මචෝ අපි හිත පිත් නැති මිනිස්සු නෙමෙයි. මහා ගෑනි ශුවර් කරන්න බෑ. ඔය කෙල්ලගේ ඇඩිල්ලත් අම්මගේ උවමනාවටද දන්නේ නෑ. අම්මෝ බොක්කෙන්ම කෙලවෙලා අත්දැකීම් තියෙන නිසා කියන්නේ. නිකන් හිතපන් අන්තිමේ උඹ ඕක කරගහල ප්රශ්නයක් උනොත් උඹේ අම්මයි තාත්තයි උඹ දිහා බල බල මැරී මැරී ඉදියි. උඹ ගැන හිතලම නිකන්ම මැරිලා යයී මචන්. මොකද කෙල්ලගේ අම්ම ඕනාවට වඩා මේ මගුලට අත දානවා කියන්නේ මොකක්ම හරි එකක් ඇති හංගන්න. උඹ මේ ලෝකෙට ඉපදුනේ කුණු කරගහන්නද. කසාද බැදලා අසනීපයකදී පිහිටවෙන එක වෙනයි. උඹව ගොනාට අන්දලා ලෙඩෙක්ව ඇගේ එල්ලන එක වෙනම දෙයක්. අඩුම තරමේ ඒ ගෙදරින් ඇත්ත තත්වේ උඹට කියල තිබ්බනම් මීට වඩා සාධාරණ තීරණයකට එන්න තිබ්බ. එත් එයාල game එක play කරන විදිය වෙනස් නිසයි උඹට මෙහෙම කියන්නේ.