ජන්තු අයියා;19688106 said:රූම් එකට ගියේ කා එක්කද බ්‍රෝ?..![]()
මොන රූම් ද බ්‍රෝ?
ජන්තු අයියා;19688194 said:බයික් එක පෙනුනා..සිල් බිදිලා නිසා අරකත් පෙනුනා....උබලා හැමෝම බයික් එක ගැන අහපු නිසා මම අරක ගැන ඇහුවා..
![]()
අරක මොකක්ද බන්? කිසි දෙයක් නොතේරේ
ජන්තු අයියා;19688106 said:රූම් එකට ගියේ කා එක්කද බ්‍රෝ?..![]()
ජන්තු අයියා;19688194 said:බයික් එක පෙනුනා..සිල් බිදිලා නිසා අරකත් පෙනුනා....උබලා හැමෝම බයික් එක ගැන අහපු නිසා මම අරක ගැන ඇහුවා..
![]()
ජන්තු අයියා;19688194 said:බයික් එක පෙනුනා..සිල් බිදිලා නිසා අරකත් පෙනුනා....උබලා හැමෝම බයික් එක ගැන අහපු නිසා මම අරක ගැන ඇහුවා..
![]()

අහ් දැන්නෙ දැක්කෙ, ඔය මම වැඩ කරන තැන බන්, එහා පැත්තෙ ගෙස්ට් එකකුත් තියෙන්වා. නුවර එලියෙ ආපු වෙලාවක වරෙන් රූම් එකක් සෙට් කරලා දෙන්නම්. Luxury Rooms හැබැයි.
මචන් ඔන්න මමත් ගෙනාවා Volty 1k
තනි ඇහැකින් මම බේස්ලයින් එකේ වාහනේ එලවගෙන යනවා. කිඹුල් මාමි එක්ක බැරෑරුම් කථාබහක් ෆෝන් එකෙන් ස්පීකර් දාගෙන.
ඒ අස්සෙ එනවා කෝල් එකක්. ඌ මෙතන ඉන්න එකෙක්. මමත් ඉතිං කිඹුල් මාමිගේ කෝල් එක හෝල්ඩ් කරලා උගේ කෝල් එක ආන්සර් කොරා.
මම : ආ... ** ** කියපං.
ඌ : මේ... ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් වින්ඩෝස් ෆෝන් වලට වැඩ කරන්නේ නැද්ද? (හෙන හදිසියෙන් අහනවා)
මම : නෑ බං. ඇප්ලිකේශන් එක හදලා තියෙන්නේ ඇපල් වලටයි ඇන්ඩ්‍රොයිඩ් වලටයි විතරයි. වින්ඩෝස් මොබයිල් වලට ඇප්ලිකේශන් එකක් තාම නෑ. මොකෝ හදීසියේ?
ඌ : ඕකනේ රෙද්ද කොරන්න බැරි.. (ජාතිය අමතමින්. මට නෙමෙයි. මයික්‍රොසොෆ්ට් එකට)
මම : දැං ඇයි මේ රිද්දගෙන සමයං කියවන්නේ?
ඌ : නෑ බං. මගේ ෆෝන් එක විකුනන්න එකෙක් සෙට් උනා. මට මේක විකුනන ගානට හොඳ ෆෝන් එකකට ගන්න තියෙන්නෙ වින්ඩෝස් එකක්. ඒත් ක්ලෑශ් ඔෆ් ක්ලෑන්ස් ගහන්න බැරි ෆෝන් එකක් අරගෙන මොන මගුලක් කරන්නද? විකුණන්නේ නෑ ෆෝන් එක.
මම : හා!!!

දවල් 12 ට විතර මටත් ඔය වගේ කෝල් එකක් ආවා.
මෑන්ස් මගෙන් අහනවා ඔය කියන ගේම් එක ගහනවද?
අන්තිමට මෑන්ස්ට බජට් එකට හරියන 4න් කියන්නත් උනා.20000/- වියදම් කරන්නේ.මේ යකා 2 GB ram හොයනවා කියහන්කෝ එකෙත්![]()

BB double room kiyada ?
elama

අඩෝ එළකිරි ආ
උඹ ගාව නේද කලින් අර CM එකක් තිබුනේ
![]()
yamaha mt 07 (2014 brand new,1000km milg,unreg)
genuine buyer kenek innwnm set karapalla..![]()

gana kiyada meke...bada mamitanan niyama bande bada thiyan yanna

kiyada denne pulsar 135 exchange karamudagana kiyada meke...bada mamitanan niyama bande bada thiyan yanna
![]()
තනි ඇහැකින් මම බේස්ලයින් එකේ වාහනේ එලවගෙන යනවා. කිඹුල් මාමි එක්ක බැරෑරුම් කථාබහක් ෆෝන් එකෙන් ස්පීකර් දාගෙන.
ඒ අස්සෙ එනවා කෝල් එකක්. ඌ මෙතන ඉන්න එකෙක්. මමත් ඉතිං කිඹුල් මාමිගේ කෝල් එක හෝල්ඩ් කරලා උගේ කෝල් එක ආන්සර් කොරා.
මම : ආ... ** ** කියපං.
ඌ : මේ... ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් වින්ඩෝස් ෆෝන් වලට වැඩ කරන්නේ නැද්ද? (හෙන හදිසියෙන් අහනවා)
මම : නෑ බං. ඇප්ලිකේශන් එක හදලා තියෙන්නේ ඇපල් වලටයි ඇන්ඩ්‍රොයිඩ් වලටයි විතරයි. වින්ඩෝස් මොබයිල් වලට ඇප්ලිකේශන් එකක් තාම නෑ. මොකෝ හදීසියේ?
ඌ : ඕකනේ රෙද්ද කොරන්න බැරි.. (ජාතිය අමතමින්. මට නෙමෙයි. මයික්‍රොසොෆ්ට් එකට)
මම : දැං ඇයි මේ රිද්දගෙන සමයං කියවන්නේ?
ඌ : නෑ බං. මගේ ෆෝන් එක විකුනන්න එකෙක් සෙට් උනා. මට මේක විකුනන ගානට හොඳ ෆෝන් එකකට ගන්න තියෙන්නෙ වින්ඩෝස් එකක්. ඒත් ක්ලෑශ් ඔෆ් ක්ලෑන්ස් ගහන්න බැරි ෆෝන් එකක් අරගෙන මොන මගුලක් කරන්නද? විකුණන්නේ නෑ ෆෝන් එක.
මම : හා!!!
kiyada denne pulsar 135 exchange karamudagana kiyada meke...bada mamitanan niyama bande bada thiyan yanna
![]()

7.10i bn thwa tikak ehe mehe karaganna puluwan wei![]()