ElaKiri Bajaj Pulsar Fan Club-4

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Kohomada kastiya kaaaaalekin me pattata aveeeeeeeeee.........................

    Sanipenda kastiyaaaaaaaaaaaaa...............!!!

    :):):):):):):):):):):):):)

    badaa maami 40000km aurudu keeyatadaa...???

    Mamat 5 months walata 7450++Km........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මගේ 38600 km මාර්තු 7 විතර වෙද්දී 40000 km සෙට් කරගන්න ඕනේ.ෆුල් සර්විස් කරන්න.
    9 වෙනිදට අදායම් බලපත්‍රය,ඉන්ෂුවරන්ස් ඉවර වෙනවා.:yes:

    :shocked: මගේ 41000 ගානකින් සර්විස් එක..... මේ පාර ෆුල් සර්විස් එකක් තියෙන්නෙත්...... TDI ගේ පොට් එකට දාලා කරගන්න ඕනා..... මගේ නම් මාර්තු වෙන්න කලින් සෙට් වෙයි සර්විස් එක..... :yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol:
    අනිවා වැලා ත් ඔහොමම තමා.ඕකගේ මෙසේ උඩ තියෙන බඩු ගොඩ නිසා කරන්ට් වදිනවා ඇති හිටු කියලා :lol::lol::lol::lol:

    :yes::yes: ඔව් ඔය මේසේ උඩ අලි කොටි වලස්සුත් ඈති......!! :lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: මගේ 41000 ගානකින් සර්විස් එක..... මේ පාර ෆුල් සර්විස් එකක් තියෙන්නෙත්...... TDI ගේ පොට් එකට දාලා කරගන්න ඕනා..... මගේ නම් මාර්තු වෙන්න කලින් සෙට් වෙයි සර්විස් එක..... :yes:

    මමත් මාර්තු මුල් සතිය වෙද්දීවත් 40000 සෙට් කරගන්න ඕනේ.
    ටිකක් දුර ගමනක්වත් සෙට් වෙන්නේ නෑනේ මේ දවස් වල.