තොල්.. Lips......

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ටොපා කළුයිනම් තොලත් කළුයි..:rolleyes:
    උබේ ටොපා කළුයිද? :confused:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    rose water.. ;)
    reta nidiyanna kalin pulun kallak rose water walin themala 1min wage lips wala thiyanna..
    sodanna epa nidiyanna kalin.. ehemama welenna denna..

    daily oka karala balanna.. tikak dawas karaddi hariyai ;)
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දත් මදිනකොට brush එකෙන් තොල මැදපන් toothpaste ටිකක් දාලා..ඊට පස්සේ ලිප් balm කඩේ ගන්න තියනවා...ඒවා ගාපන්...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,029
    31,803
    113
    5XUlBv9.gif
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    කෙල්ලෙක් ඇහුවනම් දුක නෑ. කොල්ලොත් මේවා ලොකුවට හිතන අය ඉන්නවා නේ.
     

    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    ඔය අනං මනං ක්‍රිමි පාවිචිචි කරන්න එපා,පස්සේ අතුරැ ආබාධ කරදර වෙයි:no:මෙි දෙන්නා කියපු විදියට කරන්න,මාත් කරනවා මෙි ක්‍රමය,මගේ තොල් රෝසම රෝස පාටයි,තොල් මෙන්ටෙින් කරන්න ඔිනා,මෙික ස්භාවිකව මෙි ක්‍රමය හොදයි,තොල වෙිලුනාම සුදු පාට පොත්ත තියනවා ඒක කටෙි කෙල වලින් තෙමාගෙන,දත් වලින් හිමිට ඉරලා හම ගහන්න,එතකොට යට යට රෝස තොල ටික කලකින් මතුවෙනවා..තුවාලහේම කරගන්නවා නොවෙි,තොලට ජය..:yes:
    eka maru:yes: