☢ ☢ Clash Of Clan - War ගහමු ☢ ☢

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ war එක.

    12674089_10153754725211418_145739239_n.jpg
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    උන් ඇටෑක් කරන විදිය අනුව බලපං. නැත්තම් මහන්සිය, කාලය, එලික්සියර් අපරාදේ..තෙරෙනවා නම් බුල කෙලිනවා, කිසි ප්ලෑන් එකක් නැතුව උන් ඇටෑක් කරන්නේ කියලා ඇදලා ඇරපං. ඔතන ගේම තියෙන්නේ මචං TH9 සෙට් එක අතර නේ. පහල බේස් කීයල් තියෙනවද? වෝ එක 25-25ද? උන්ගේ නගරශාලා 9 තියෙන 8 දෙනාට උඹලගේ 6ම ගසලා තරු 18 ම ආවොත් නවත්තපං..
    ඒත් ක්ලෑන් අත්දැකීම් ලකුණු ඕනේ නම් අතාරින්න එපා!!!

    ඕව් මචන්. බලල ගහන්න වෙන්නෙ. උන් ලෙවල් 7 සෙට් එකක්. පිස්සු කෙලිනවම වෙන්නත් බෑ. එලික්සාර් ටික තමා අපරාදෙ වෙන්නෙ. ගොඩක් වෙලාවට මම තමා මකරු ඩොනේට් කරන්නෙ බේස් වලට. ඒ ටිකම අපරාදේ වේයිද දන්නෙ න. අපි 20-20 හරි 25-25 හරි ගහන්නෙ. මේක නම් 20 එකක්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕව් මචන්. බලල ගහන්න වෙන්නෙ. උන් ලෙවල් 7 සෙට් එකක්. පිස්සු කෙලිනවම වෙන්නත් බෑ. එලික්සාර් ටික තමා අපරාදෙ වෙන්නෙ. ගොඩක් වෙලාවට මම තමා මකරු ඩොනේට් කරන්නෙ බේස් වලට. ඒ ටිකම අපරාදේ වේයිද දන්නෙ න. අපි 20-20 හරි 25-25 හරි ගහන්නෙ. මේක නම් 20 එකක්.

    බෙදලා දීපං ඩොනේට් කරන්න බේස් වලට. උඹම කරන්න යන්න එපා. මේක 20-20 නම් ඔය කියන ක්ලෑන් එක උඹලෑ පෙර අකුසලයකට සැට් වෙච්චි එකක්. :P

    20-20 නම් නෝ චාන්ස් පුතා. අතෑරලා දාපං අමිලයා.. උඹේ බේස් එක පෙන්නපං. ස්ක්‍රීන් එකක් දාපං..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    බෙදලා දීපං ඩොනේට් කරන්න බේස් වලට. උඹම කරන්න යන්න එපා. මේක 20-20 නම් ඔය කියන ක්ලෑන් එක උඹලෑ පෙර අකුසලයකට සැට් වෙච්චි එකක්. :P

    20-20 නම් නෝ චාන්ස් පුතා. අතෑරලා දාපං අමිලයා.. උඹේ බේස් එක පෙන්නපං. ස්ක්‍රීන් එකක් දාපං..

    hamoma donate karanawa. mama dragon bara aragena wage inne.
    meka thama mage base eka. TH9 wala thawa maasa 4,5 wath inna wei

    Screenshot_20160210_213321.png

    Screenshot_20160210_213321.png
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    12714015_10153756406796418_883078045_n.jpg

    25 -25 දාලා war එකක් ගහලා, ක්ලෑන් එකේ දෙන්නෙක් තුන් දෙනෙක් උන්ගේ ඇටෑක් එකක්වත් නොකර ඉඳලා, ඒත් අපි *ක ඉරාගෙන ඇටෑක් කරලා මේ වගේ උනාම හිතට දැනෙන හැඟීම් වචනෙන් විස්ථර කරන්න බෑ මහත්තයෝ...

    ඇටෑක් නොකරපු සමහර උන් ඩිමෝට් කරලා සමහරක් එලෝලම දැම්මා...
    රෙද්ද....

    Disappointed-Meme-Face-17.png
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    12714015_10153756406796418_883078045_n.jpg

    25 -25 දාලා war එකක් ගහලා, ක්ලෑන් එකේ දෙන්නෙක් තුන් දෙනෙක් උන්ගේ ඇටෑක් එකක්වත් නොකර ඉඳලා, ඒත් අපි *ක ඉරාගෙන ඇටෑක් කරලා මේ වගේ උනාම හිතට දැනෙන හැඟීම් වචනෙන් විස්ථර කරන්න බෑ මහත්තයෝ...

    ඇටෑක් නොකරපු සමහර උන් ඩිමෝට් කරලා සමහරක් එලෝලම දැම්මා...
    රෙද්ද....

    Disappointed-Meme-Face-17.png

    ඔහොම කුනක් සෙට් උනාම ඉතින් මල අතේ තමා. මරන් කනන් හිතෙනවා. මම කලින් හිටපු ක්ලෑන් එකකින් අයින් උනේම ඔය අවුල හින්දමයි.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    ඔහොම කුනක් සෙට් උනාම ඉතින් මල අතේ තමා. මරන් කනන් හිතෙනවා. මම කලින් හිටපු ක්ලෑන් එකකින් අයින් උනේම ඔය අවුල හින්දමයි.

    ඒවගේද SL DragonZ රොක්ස්:love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔහොම කුනක් සෙට් උනාම ඉතින් මල අතේ තමා. මරන් කනන් හිතෙනවා. මම කලින් හිටපු ක්ලෑන් එකකින් අයින් උනේම ඔය අවුල හින්දමයි.

    මගේ War Win බෝනස් එක 750,000ක් සහෝ... :dull:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මගේ War Win බෝනස් එක 750,000ක් සහෝ... :dull:

    හෆ්ෆා. ඒක 200ඛK වලට බැස්සාම ඉතින් ගහපු එක පාඩුයි. ඩොනේට් කරපුවයි, හමුදාව හදන්න ගිය ගානයි ගත්තාම ලොවෙත් ලොස්. ගහන්නෙ නැති උන්ට දඩුවමක් අනිවා තියෙන්න ඕන. නැත්නම් උන් ගනන් ගන්නෙ නෑ. ඕහේ ඉන්නව. ඩිමෝට්/ කික් කරාම හැදිල එනව අනිත් උන් ටිකත්.

    අපේ කලින් එකෙන් මට 952000 හම්බ උනා. තාප්ප කෑලි දෙකයි ( ගෝල්ඩ් වලින් එකයි, එලික්සා වලින් එකයි ) බඩු ඉවරයි..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    උඹට මොන බිල්ඩර්ස්ලද හාදයා....
    බස් එකක් බදාගෙන මජං ටිකක් නාගෙන පැත්තකට වෙලා හිටු...
    ඌයියා වෙලා සමයං කියවයි.

    :growl::growl: පල ඩෝ යන්න මම තර්ඩ් බිල්ඩර් ගත්තා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    තනි ඇහැකින් මම බේස්ලයින් එකේ වාහනේ එලවගෙන යනවා. කිඹුල් මාමි එක්ක බැරෑරුම් කථාබහක් ෆෝන් එකෙන් ස්පීකර් දාගෙන.
    ඒ අස්සෙ එනවා කෝල් එකක්. ඌ මෙතන ඉන්න එකෙක්. මමත් ඉතිං කිඹුල් මාමිගේ කෝල් එක හෝල්ඩ් කරලා උගේ කෝල් එක ආන්සර් කොරා.

    මම : ආ... ** ** කියපං.
    ඌ : මේ... ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් වින්ඩෝස් ෆෝන් වලට වැඩ කරන්නේ නැද්ද? (හෙන හදිසියෙන් අහනවා)
    මම : නෑ බං. ඇප්ලිකේශන් එක හදලා තියෙන්නේ ඇපල් වලටයි ඇන්ඩ්‍රොයිඩ් වලටයි විතරයි. වින්ඩෝස් මොබයිල් වලට ඇප්ලිකේශන් එකක් තාම නෑ. මොකෝ හදීසියේ?
    ඌ : ඕකනේ රෙද්ද කොරන්න බැරි.. (ජාතිය අමතමින්. මට නෙමෙයි. මයික්‍රොසොෆ්ට් එකට)
    මම : දැං ඇයි මේ රිද්දගෙන සමයං කියවන්නේ?
    ඌ : නෑ බං. මගේ ෆෝන් එක විකුනන්න එකෙක් සෙට් උනා. මට මේක විකුනන ගානට හොඳ ෆෝන් එකකට ගන්න තියෙන්නෙ වින්ඩෝස් එකක්. ඒත් ක්ලෑශ් ඔෆ් ක්ලෑන්ස් ගහන්න බැරි ෆෝන් එකක් අරගෙන මොන මගුලක් කරන්නද? විකුණන්නේ නෑ ෆෝන් එක.
    මම : හා!!!

    :eek::eek: ඕකනේ අපි හැමදාම ඈන්ඩ්‍රොයිඩ්..... :D :yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ත්රෙඅඩ් එකේ වැරදි

    1. වෝර් දාන්න co-leader ටත් පුළුවන්

    2. ඔය පෙන්නලා තියෙන බේස් එකට මොකටද බන් golam එක්ක dragon දාන්නේ, ඊට හොදයි නේ dragon + lava hound හරි golam එක්ක pekka හරි දානවා. උඩින් ගහද්දි cannon, motar, neutral, බිමින් ගහද්දි air defence neutral, එහෙම එකේ මොකෝ දෙපැත්තෙන්ම කන්නේ

    3. සේම් නම්බර් ගහන එක හැම වෝර් එකටම අදාල නැහැ , මොකද උඩින් ඉන්න එකෙක් සේම් නම්බර් කියල බැරි එකකට ගහන එක අපරාදේ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    25 -25 දාලා war එකක් ගහලා, ක්ලෑන් එකේ දෙන්නෙක් තුන් දෙනෙක් උන්ගේ ඇටෑක් එකක්වත් නොකර ඉඳලා, ඒත් අපි *ක ඉරාගෙන ඇටෑක් කරලා මේ වගේ උනාම හිතට දැනෙන හැඟීම් වචනෙන් විස්ථර කරන්න බෑ මහත්තයෝ...

    ඇටෑක් නොකරපු සමහර උන් ඩිමෝට් කරලා සමහරක් එලෝලම දැම්මා...
    රෙද්ද....

    owa monada ban api kiyak draw wela total distraction point walin kawada.