එහෙනං කම්පියුටර් එක උස්ස පොළවෙ ගහපිය.. මට නං වෙන දෙයක් හිතාගන්ඩ බෑ..
සීමොස් බැටරිය හොඳ තත්වෙ තියෙනවද ?
අල්ලපු ගෙදර කියපු ගමං දෙනව නේද..![]()
OS එක ගහලත් හරියන්නෑ කියන්නෙ
වෙන්ඩ බැරි වැඩක් නේ..
හාඩ්වෙයා දෝසයක්ද මංද.. උඹේ හාඩ් එක වෙන ඩෙස්ක්ටොප් එකකට ගහල බලහං වින්ඩෝස් නෝමල් බූට් වෙනවද කියල
හිතාගන්න බෑ බන් අවුල.

අල්ලපු ගෙදර කොම්පියුටර් එක හදන්නෙත් මමනෙ.
අවුලක් නෑ. කියපු ගමන් දෙනවා





