එකෙන්ම මම එනවා...මගේ ලැප් එකත් අරන් එන්න ඉන්නේ මම මුට දෙන්නඇයි විරවන්නේ.. බලාගනිං නාවොත් කරන දේ. ජාති 03ම ලඟ නවලා, රංගුවටටත් හොඳටම පොවලා, අච්චු මාමිවත් දාගෙන බොලෑ ගෙදර ඇති රෑ 10 වෙනකොට අපි තුන් දෙනා..

එහෙනම් මාවත් එක්ක පලයන්..නැත්තම් උබට ඊලග දවසෙම පු% ආඩම්බර බලන්න සිද්ද කරනවාඌ නාවොත් මං එන්නෑ..
මං මෝර හවුස් එකට ගිහින් අඩියක් ගහනවා කලින් දවසේ. බඩා නැතුව මම බොන්නෑ..



හරි හරි පුලුවන් උනොත් එන්නම්කෝ..... 
පෙරයි මායි මහ වැස්සේ පැය 2ක් කඩුවෙල බඩගෑවා. බොට එන්න බෑ.



බඩ දඟලනවා ගහපු වෙලේ ඉඳන්.. බොන්නත් අවුල්...එක පාරක් ඕකක් ගහද්දි ශොට් එක කටට ගත්තා මට මල අප්පිරියයි.. එහෙම්ම වමනෙට ආවා.. බට් ලැජ්ජාවට එහෙම්ම ගිල්ල බන් අප්පිරියාවේ.