බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇයි විරවන්නේ.. බලාගනිං නාවොත් කරන දේ. ජාති 03ම ලඟ නවලා, රංගුවටටත් හොඳටම පොවලා, අච්චු මාමිවත් දාගෙන බොලෑ ගෙදර ඇති රෑ 10 වෙනකොට අපි තුන් දෙනා..
    එකෙන්ම මම එනවා...මගේ ලැප් එකත් අරන් එන්න ඉන්නේ මම මුට දෙන්න:yes:

    ඌ නාවොත් මං එන්නෑ..
    මං මෝර හවුස් එකට ගිහින් අඩියක් ගහනවා කලින් දවසේ. බඩා නැතුව මම බොන්නෑ..
    එහෙනම් මාවත් එක්ක පලයන්..නැත්තම් උබට ඊලග දවසෙම පු% ආඩම්බර බලන්න සිද්ද කරනවා :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මල්ලි උඹ නාවොත් මම ආයෙ නෑ. :rolleyes:පෙරයි මායි මහ වැස්සේ පැය 2ක් කඩුවෙල බඩගෑවා. බොට එන්න බෑ. :growl:

    හරියට හරි.. දුරකථරගෙවාගෙන පොලිසියෙන් කට්ටි පැන පැන ආවා අපි දෙන්න. මුට බෑ.. වල් නාකි බඩා. නාවොත් නෝ.. පයුරුපාසානම් ආයේ
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :shocked: හෆොයි ..... ඔහේ ඉදන් බීලා ගෙදර එන්නේ කොහොමැයි....?? :(:(

    මල්ලි උඹ නාවොත් මම ආයෙ නෑ. :rolleyes:පෙරයි මායි මහ වැස්සේ පැය 2ක් කඩුවෙල බඩගෑවා. බොට එන්න බෑ. :growl:

    ow ow mu naawoth mama enneth na, ape taxiyata ekek aduwenawa;););););)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බයිට් එකට ඌරු මස් තරම් හොඳ එකක් තවත් නෑ බං.. වල් ඌරා නම් තමයි තවත් එල... ;) :yes:
    ඌරු බාබකිව් එක ගැන මැරීඩ් ක්ලබ් එකේ සෙටමෝලට සෙට් වූ උන් ගෙන් අසා දැනගනියව්!!!!!!!!!
    Grants මටත් පට්ටම අවුල්...:baffled: බඩ දඟලනවා ගහපු වෙලේ ඉඳන්.. බොන්නත් අවුල්...එක පාරක් ඕකක් ගහද්දි ශොට් එක කටට ගත්තා මට මල අප්පිරියයි.. එහෙම්ම වමනෙට ආවා.. බට් ලැජ්ජාවට එහෙම්ම ගිල්ල බන් අප්පිරියාවේ.:lol:
    අප්පේ......විලියම් ග්‍රාන්ට්කාරය මොන හත්තිලව්වට ද බං ඕක ගහන්නේ.!! වස්ත්‍රය. සන්බෝයිය ගේ හෝම් කමින්ග් එක දවසේ මේ සූටියට දෙකක් දාල දැම්ම කියහං කෝ මගදී....
    ඔන්න බස් මාම සාක්කි!!!!
    නොදකිං...හත්තිලව්වේ ග්‍රාන්ට් නම් ගහන්නේ ආයේ ඊළග ආත්මෙදිවත්!!!:growl:
    1L 3200i machan hama thanama..... poddak mahansi unoth 2800 ta hoya ganna bari kamak na.
    අඩේ මට සෙට් කොරල දීපං කෝ එහෙනං.....
    බිරින්දෑ ගේ කලින් කම්පැණි එකේ උන්ට ෆෙයාර්වෙල් එකක් දෙනවා ගෙදර. ඒකට ඕන වෙලා තියනවා.....5ක් ඕනෑ..සෙට් කොරපියෝ!!!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හරියට හරි.. දුරකථරගෙවාගෙන පොලිසියෙන් කට්ටි පැන පැන ආවා අපි දෙන්න. මුට බෑ.. වල් නාකි බඩා. නාවොත් නෝ.. පයුරුපාසානම් ආයේ

    :shocked: :( :sorry:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අඩේ මට සෙට් කොරල දීපං කෝ එහෙනං.....
    බිරින්දෑ ගේ කලින් කම්පැණි එකේ උන්ට ෆෙයාර්වෙල් එකක් දෙනවා ගෙදර. ඒකට ඕන වෙලා තියනවා.....5ක් ඕනෑ..සෙට් කොරපියෝ!!!!

    mala magulai araka epada ehenam :):):):):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහ්හ් බබෝ සෙට් කරපන්කෝ එහෙනම් අනිවා එනව
    11.gif
    dawasak dala awurudu mase wage wede karamu ekenma
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරියට හරි.. දුරකථරගෙවාගෙන පොලිසියෙන් කට්ටි පැන පැන ආවා අපි දෙන්න. මුට බෑ.. වල් නාකි බඩා. නාවොත් නෝ.. පයුරුපාසානම් ආයේ

    :shocked: එකයි හිටියේ..... ඒ පාර තව එකෙක්......!! :sorry:
    තොපි වේ*යො දෙන්නටම කියන්නේ වයින් එක ගැන අහන්න එපා මගෙන් අයේ.....
    හෙට වෙන කොට මම ඒක බොටම් අප් කරනවා.....
    තොපි *** ගනිව්!!!:growl::growl::growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩ්ඩක් රෑ ගමන් අඩු කරලා බන් තියෙන්නේ... ඒකයි කේස් එක.. බළමු..

    රෑ එන්න එපා හවස 5 ට විතර එන්න උදේට යන්න බලාගෙන
    :lol::lol: මුද්‍රණ මාමේ ඔය කොලුවව පරිස්සම් කරගනින්
     
    Status
    Not open for further replies.