ElaKiri Bajaj Pulsar Fan Club-4

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    එක තමා එහෙන් මෙහෙන් ආරංචි ආවා ඔය වගේ දෙයක් ගැන, සිරාවට ඕක කොහොමද දන්නේ නැ වැඩ කරන්නේ

    Soltron eka pitastara chemical additive ekak machan.. petrol wala tiyana guna wenas karanava.. eken clean ekak nam wenne naha.. oka danava nam niyama gaanata petrol gahana hama welema danna ona eka digata... oka daala petrol eka tana godak kal tibbot petrol burn eka good nemei bad wenava... e kiyanne soltron daana wahana duwana vahana wenna ona... eken petrol wala guna wenas karala burn eka easy karanava....

    Saralavama onna katava....:yes::yes:

    Carb/Injector cleaning liquids wenama tiyanavamachan petrol ekka mix karanna puluwan.. umba Moratuwe Wimal eken ahapan carb car ekakata petrol walata mix karanna ehema ekak monaada tiyenne kiyala.. ehema balala dapan...

    habai bike wala nam itin 20000Km walin wage galawala clean karaa nam ati ban....:yes::yes::yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ou dan u yanneth japannu wage paththa type ekata....nama wenas kaloth moko...

    චාගුස්කි මන්ගුලස්කි කියලා...වෙන්න නැන්න්දිටත් ලෙසිනේ ඒයි චාගුස් කියල කියන්න...:D:D:D

    :lol::lol::lol::lol::lol::lol::D:D:D..........Teryoo... umba dan sahena diyunu wela ban..................... patta kataaava...............:P:P:P

    aneeee manda Chanaka umbat vihin ahagannee....:angry::angry::P:P:P
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    පිස්සුද මචන් මට එතනට 17km විතර තියෙනවා.ඒක ප්‍රශ්නයක් නෙවෙයි එතන වැඩ හොඳ නිසා සහ ඉක්මන් නිසා.අමිල අයියත් එල බුවා.
    17500km ඉඳන් දැන් 40000 km වෙනකන්ම එතනට තමා ගියේ.7 -7.15 වගේ ගියොත් පලවෙනි 5 දෙනා අතරට දාගන්නත් පුළුවන්
    දවල් 12 විතර වෙද්දී මම අපහු ඔෆිස් යනවත් එක්ක
    ලබන මාසේ මුල එන්නම් මිරිහනට.මම හැමදාම උදේට බලන් යනවා උඹ ඉන්නවද කියලා.දැක්කේ නෑ ඒකයි ඇහුවේ
    මට සැකයි ෆේල් වෙයිද කියලා.එන්න කලින් 40000 km සම්පුර්ණ උනොත් ගොඩ :yes:


    enna kalin air filter eka sudda karala or parana nam aluten dagena waren machan.. epamanai.. umba duwana bike ekane.. carb anan manan umbe aul wenna widiyak naha.:yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මේ නාපු නෑමට ඉතින් carb එකක්ම තියන්න වෙනවා:baffled::baffled::baffled::baffled: බේබි oil ටිකක් දාල බලපන්:rofl::rofl::rofl::P:P:P:P

    :rofl::P


    ඔය තියෙන්නෙ මන්ජු වැලන්ටයින් සමරල සුපිරියට :lol::lol::lol: එන අවුරුද්දටත් ඇති මන් හිතන්නෙ :baffled::baffled::baffled: උදේම ඕකයි කිව්වෙ රට්ටු හිනස්සන වැඩ කරන්න එපා කියල :rolleyes::rolleyes: කෝ ඇහුවද ? :(:(

    :baffled::baffled:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බ්‍රෝ ඔයලගෙ යූ ටියුබ් වැඩද ? මන් ඊයෙ බලපු වීඩියෝ එකක් අද වැඩ නෑනෙ !!! :(
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    බ්‍රෝ ඔයලගෙ යූ ටියුබ් වැඩද ? මන් ඊයෙ බලපු වීඩියෝ එකක් අද වැඩ නෑනෙ !!! :(

    මයිත්‍රී මහත්තයගෙ පුලතිසි දෙයියො වීඩියෝ එකට උන සෙතේමයි මේකටත් උනේ :(

    සිරාවට Honda_manual එකේ එල්ලිලා ඉන්නේ නැතිව channel එකේ බලපන් එකේ ඇති channel එක update කරා
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    උබලා දැකලා තියෙනවා ද ඔය pizza ගෙන උන් ගාව තියෙන්නේ හැම තිස්සෙම අලුත් බයික් ,
    ct100 එකයි hero honda එකයි නේ උන් use කරන්නේ

    මට තියෙන පස්නේ මුන් ct100 ත් නිකන් hornet යනවා වගේ race කරන්නේ traffic එකේ ඉන්නකොටත් race කරනවා පලු යන්න

    දැන් අලුත් බයික් ගත්තම km1000 ක් හිමින් යන්න කියනවා නේද මුන් එහෙම කරන්නේ නැ නේ,
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊළඟ කතාවත් ඒ වගේම අසූචි කතාවක් ඔන්න..කන බොන එව්වා කාල බීල තමා මේකත් කියවන්න ඕන කියවනවානම්..

    මේ කතාවේ කතා නායකයා වෙන යුරාජ් ගැන කියනවනම් යුරාජ් කියන්නේ පානදුර පුරවරයෙන් බිහිවෙච්චි සුපිරිම දක්ෂයෙක්. තාල භාණ්ඩ වාදනයේ අතිදක්ෂයෙක් වෙන අපේ යුරා ලංකාවේ ඉද්දි ප්‍රසිද්ද සංගීත කණ්ඩායම් කිහිපයක percussionist විදිහට සම්භන්ධ වෙලා හිටපු අති දක්ෂයෙක්. මීට අවුරුදු පහකට හයකට කලින් ලංකාවේ නිපදවෙච්චි අලුත් සංගීත නිර්මාණ වෙනුවෙන් පටිගතකිරීම් වලට percussion වාදනය කරලා තියෙන්නේ අපේ යුරා. වේදිකාවට ගොඩවුනාම පහල ඉන්න ප්‍රේක්ෂක පිරිසව ඇතිවෙන්න නටවන්න පුළුවන් සහජ හැකියාවක් තියෙන යුරාජ් ප්‍රේක්ෂකයාගේ රසංඥතාවය හඳුනාගන්න පුළුවන් වාදකයෙක් කිව්වොත් තමයි නිවැරදි. අපි දක්ෂයි කියාගන්න මමත්වය පිරිච්ච බහුතරයක් සංගීත කාරයන් අතර යුරාජ් කියන්නේ ප්‍රේක්ෂකයාගේ අවශ්‍යතාවය අඳුරගන්න පුළුවන් සංවේදී මනුස්සයෙක් වගේම ප්‍රේක්ෂකයා පිනවීම වෙනුවෙන් ඇඟ ඇතුලේ තියන අන්තිම ලේ බින්දුව දක්වාම මැරිලා වැටෙනකල් සිංහල , ඉංග්‍රීසි සිංදු කියන්නත් වාදනය කරන්නත් බැහැයි නොකියන චරිතයක්. අවන්කවම කියනවනම් සිංහල ,ඉංග්‍රීසි, ස්පැනිෂ්, හින්දි, දමිල ගායනයටත් සියලුම තාල භාණ්ඩ වාදනයටත් උපතින්ම දක්ෂ බොහොම දුර්ලභ කොම්බො පැකේජ් එකක් කිව්වොත් තමයි නිවැරදි.

    මේ ලියන්න යන සිද්දිය අපේ යුරා කොලු කාලේ හෙවත් 1998 කාලේ වෙච්චි සිද්දියක්.

    ඔන්න දවසක් අපේ යුරා සහ මිත්‍ර සමාගම වෙසක් දවසක ෆුට් බයිසිකල් වලින් වෙසක් බලන්න කොළඹ ආවලු පානදුරේ ඉඳන්. වෙසක් කාලෙට කොල්ලෝ කුරුට්ටෝ ඒ කාලෙනම් බයිසිකල් පැදගෙන වෙසක් බලන්න ගියාට දැන් කාලෙ කොල්ලොනම් ඒ වගේ මහන්සිවෙන වැඩ කරන්නේ නැති තරම්. ඔන්න අපේ යුරා සහ පිරිස පිටකොටුවේ තොරණ එහෙමත් බලාගෙන කොම්පඥ්ඥවීදියේ තිබ්බ දන්සැලකින් රාත්‍රී ආහාරවේල බොකු බඩවැල් දිගෑරෙන්නම වළඳුවලු. බඩගින්නක් තිබ්බත් නැතත් දකින දකින දන්සල් වලින් කන එක වෙසක් බලන්න බයිසිකල් පදින එවුන්ගේ සිරිතක්. ඔන්න අපේ යුරා ඇතුළු පිරිස දන්සැලෙන් එලියට ඇවිත් ඊළඟ තොරණ බලන්න යන්න සෙට් වෙනකොටම කට්ටියටම මොකක්දෝ බඩේ අමාරුවක් වගේ දැනෙනවලු.

    බඩජහරිකමට කාපු දෙයින් මොකක් හරි වරදක් වෙලා කියල කට්ටියටම දැනෙනකොට අමාරුව ආහාර මාර්ගයේ පහල කොනටම ලංවෙලා ඉවරලු. දැන් අපේ යුරා ඇතුළු මිත්‍ර සමාගම කොම්පඥ්ඥවීදිය පුරාම බයිසිකල් තල්ලුකරගෙන කක්කුස්සියක් හොයාගෙන දුවනවලු. වෙසක් පෝය දවස උනත් කිසිම තැනකින් කක්කුස්සියක් දන් දෙන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් නොවෙච්චි නිසා වැඩිය සෙනගක් ගැවසෙන්නේ නැති තාප්පයක් අස්සෙ බඩේ අමාරුව නිදහස් කරගන්න අපේ යුරා ප්‍රමුක බයිසිකල් නඩය තීරණය කරාලු. එහෙම කරෙත් ඊට වඩා ඉවසගෙන ඉන්න ක්‍රමයක් නැතිමවුණු නිසාලු.

    ඔන්න යුරාජ් ප්‍රමුක සෙට් එක තාප්පෙකට මෙහායින් තිබ්බ කපාදු කරපු ක්‍රෝටන් වැටක් අස්සෙ තැනින් තැනින් වාඩිවෙලා බඩේ අමාරුව නිදහස් කරලා දැම්මලු. කට්ටියම බඩේ අමාරුව නිදහස් කරගෙන පස්සපැත්ත සෝදාගන්න මුහුදු වෙරල දිහාවට යන්නලු දැන් කල්පනාව. ඒත් එකෙක් මිසින්ලු..

    කෝ බන් ඉන්දික..

    මේ ඉන්නවා බන්.. හිටහන් මම තාම ඉවර නැහැ..

    ඉක්මනට දාහන් බන්.. කව්රුහරි ආවොත් අපි සුං ..

    හරි බන් හරි..

    කරුහරි ආවොත් කියන භයට අපේ යුරාජ් ප්‍රමුක පිරිස කෝකටත් කියල ඉන්දිකය වාඩි වෙලා ඉන්න තැනට ලං උනාලු කාටවත් සැක හිතෙන්නෙ නැතිවෙන්න..

    හරිද බන්..

    හරි හරි බන් ඉවරයි..

    එහෙම කියාගෙන ඉන්දික වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටලු..

    ස්රස්

    කාටවත් අඩුත් නැතුව වැඩිත් නැතුව ඉන්දිකගේ මලපහ සමසමව බෙදීල ගිහින් හැමෝගෙම ඇඟ ස්ප්‍රේ වෙලා යන්න තත්පරයක්වත් ගියේ නැතිලු..

    හුටා..

    ඉන්දිකයා මලපහ කරන්න වාඩි වෙලා තියෙන්නේ ක්‍රෝටන් ගහන බිමට නවලාලු . ඒ මදිවට ඉන්දිකය මලපහ කරලා තියෙන්නෙත් අර බිමට නමපු ක්‍රෝටන් ගහ උඩ.. ඉන්දිකයා නැගිට්ටගමන් දෙයියන්ගේ පිහිටෙන් අර බිමට නැවිලා පෑගිලා තිබ්බ ක්‍රෝටන් ගහ කෙලින් වෙලා..

    වෙසක් දවසේ රෑ ගෝල්ෆේස් එකේ ඉන්න මිනිස්සු අතරින් මුහුදු වෙරළට යන්න වැඩි අමාරුවක් උනේ නැහැලු අපේ යුරා ප්‍රමුක සෙට් එකට. ගෝල්ෆේස් එකට පය තිබ්බ ගමන් ගෝල්ෆේස් එකේ හිටපු මිනිස්සු හිස් ලූ ලූ අත දුවල මුන්ට මුහුදේ නාන්න යන්න ඉඩ හසර සලසල දුන්නලු.

    පොල්වත්ත අයියාගේ බ්ලොග් එකේ අලුත් පෝස්ට් එක..
    බඩා මාමිට උපහාරයක්ම වේවා!!!!
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබලා දැකලා තියෙනවා ද ඔය pizza ගෙන උන් ගාව තියෙන්නේ හැම තිස්සෙම අලුත් බයික් ,
    ct100 එකයි hero honda එකයි නේ උන් use කරන්නේ

    මට තියෙන පස්නේ මුන් ct100 ත් නිකන් hornet යනවා වගේ race කරන්නේ traffic එකේ ඉන්නකොටත් race කරනවා පලු යන්න

    දැන් අලුත් බයික් ගත්තම km1000 ක් හිමින් යන්න කියනවා නේද මුන් එහෙම කරන්නේ නැ නේ,

    උන් හිමින් යන්නෙම නෑ නේ..ඉක්මන් සේවයක් සලසන්න කොල්ලෝ ටික ෆුල් ගේමේ ඉන්නේ.උන් ඒවා වල චේන් ස්පොකට් පවා වෙනස් කරන් ඉන්නේ ලග පිකප් හදා ගන්න..අවුරුදු තුනක් ගියාම උන් ට ඒ බයික් දෙනවා තියා ගන්නම..