ElaKiri Bajaj Pulsar Fan Club-4

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked: මගේ 41000 ගානකින් සර්විස් එක..... මේ පාර ෆුල් සර්විස් එකක් තියෙන්නෙත්...... TDI ගේ පොට් එකට දාලා කරගන්න ඕනා..... මගේ නම් මාර්තු වෙන්න කලින් සෙට් වෙයි සර්විස් එක..... :yes:

    ou un hondai (Moratuwa, Katukurunda A.J Motors) (T.P No :- 0112658151)

    :):):):)
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    අනූ ගනන් වල බයික් එකක මයිලෙජ් එක ජෙනුයින් කියල කියන්නෙ කෝමද බන්?:shocked:

    මම නම් පරන ජපනුන්ගෙ මයිලෙජ් එක දිහා බලන්නෙවත් නෑ..

    අපේ පැත්තෙ කොල්ලෙක් ලගදි චැසි110 හොනට්ටුවක් ගෙනාවා(unreg)..මයිලෙජ් එක තියෙන්නෙ 12000යි..ඌ හිතන් ඉන්නෙ ඒක එච්චරයි සිරාවටම දුවල තියෙන්නෙ කියල..
    :lol::lol::lol:

    මම මේ කඩේ යන්න,පොලේ යන්න,අම්ම එක්ක කොහෙහරි යන්න,බියර්,අරක්කු අරන් එන්න බාර් එකට යන්න ඔය වගේ පොඩි පොඩි වැඩ වලට පාවිච්චි කරලත් ඩියෝ එක අවුරුද්දකට 12000km පැන්න..:lol::lol::lol:

    :D:D
    කොහෙන්වත් ගත්ත එකක් නෙමේ ,
    උටම ඕනේ හින්දා දා ගත්ත එකක් , එකනේ බය නැතුව ජෙනුයින් කියලා කියුවේ .
    12000km කියන එකනම් මහ බොරුවක් , කලිනුත් cbr එකක් දැම්ම 90000ක් දුවපු .
    එකනම් පොඩි පොඩි වැඩ ටිකක් කරගතා .
    ඔරගේනල් පේන්ට් අරව මේවානම් තනිකර බොරු , ඔය jade , hornet , cbr වලට
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මගේ ට්‍රැකර් එක දෙන්න එකෙක්ව සෙට් උනා , ගත්ත ගානට සෙට් නම් දෙනවා . :)
    බලමු මු නයෙක් වත් යැව්වද දන්නේ නැහැ .:rolleyes::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,497
    113
    Auckland
    :D:D
    කොහෙන්වත් ගත්ත එකක් නෙමේ ,
    උටම ඕනේ හින්දා දා ගත්ත එකක් , එකනේ බය නැතුව ජෙනුයින් කියලා කියුවේ .
    12000km කියන එකනම් මහ බොරුවක් , කලිනුත් cbr එකක් දැම්ම 90000ක් දුවපු .
    එකනම් පොඩි පොඩි වැඩ ටිකක් කරගතා .
    ඔරගේනල් පේන්ට් අරව මේවානම් තනිකර බොරු , ඔය jade , hornet , cbr වලට

    එහෙම ඒවත් තියනව බන්. ඒව ජපානෙ එකෙක් ඉන්නව වගේ නම් කරගන්න පුලුවන්. නැත්තන් ඔය තොගෙට බාන ඒව නම් යාඩ් වල අව්වට වේලුන වැස්සට තෙමුන බයික්.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    එහෙම ඒවත් තියනව බන්. ඒව ජපානෙ එකෙක් ඉන්නව වගේ නම් කරගන්න පුලුවන්. නැත්තන් ඔය තොගෙට බාන ඒව නම් යාඩ් වල අව්වට වේලුන වැස්සට තෙමුන බයික්.

    :yes::yes:
    dan kurunagala witarak neme kiribathgoda , kadawatha , gampaha
    pathi walath bike thoga pitin gennana un innawa. balapanko wadipurama tracker wikunna tiyenne mehene.
    kadawatha ganemulla pare inna ekagen thama kurunagala shop
    walata badu ganne, a
    api badu balanna yanakota hoda badu tika gihilla.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    kurunegala bike gana nam katha karala wedak na..supiriyatama andanawa..

    e madiwata patta ganan..gaanata loweth watinne na.

    ganna un paw bn..

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    kurunegala bike gana nam katha karala wedak na..supiriyatama andanawa..

    e madiwata patta ganan..gaanata loweth watinne na.

    ganna un paw bn..

    kurunagala shop ekakta giyoth patta nyyi arinne.
    ewata andewana un inawa bn, 6000km meter karakawala ,paint karala, new tire dala dunahama .
    thawa samaharu podiyata karanawa boru magul kiyanne nathuwa.
    ewaye condition madi wage nisa shop karayanta andenawa.
    lankawe hornet , tracker ganna ungen 80% wage andewenawa.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ou un hondai (Moratuwa, Katukurunda A.J Motors) (T.P No :- 0112658151)

    :):):):)

    එදා උඹ ගිහින් අඳුන්වලා දුන්නට පස්සේ එදා ඉඳන් එතැනින්ම තමා සර්විස් කරන්නේ.
    මහරගම ඉඳන්ම යනවා :)
    මේ උඹ තවම මිරිහාන ප්ලේස් එකේ නේද ඉන්නේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එදා උඹ ගිහින් අඳුන්වලා දුන්නට පස්සේ එදා ඉඳන් එතැනින්ම තමා සර්විස් කරන්නේ.
    මහරගම ඉඳන්ම යනවා :)
    මේ උඹ තවම මිරිහාන ප්ලේස් එකේ නේද ඉන්නේ.

    ආ... කුප්පේ...
    මගේ දුප්පත් 135 එකේ ෆුල් සර්විස් එකක් දාගන්න තැනක් කියාපංකෝ. ගනන් අඩු තැනක්. වැඩ ටිකක් තියෙනවා කරවගන්නත්.. වැඩිය පදින්නේ නැති නිසා හෙනම පැත්තක තියෙන්නේ. හදවලා තියාගන්න ඕනේ..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආ... කුප්පේ...
    මගේ දුප්පත් 135 එකේ ෆුල් සර්විස් එකක් දාගන්න තැනක් කියාපංකෝ. ගනන් අඩු තැනක්. වැඩ ටිකක් තියෙනවා කරවගන්නත්.. වැඩිය පදින්නේ නැති නිසා හෙනම පැත්තක තියෙන්නේ. හදවලා තියාගන්න ඕනේ..

    මම නම් දාන්නේ මොරටුවේ බන්.උඹට පුලුවන්නම් එතනට දාපන්.වැඩ හොඳයි.ගානත් සාදාරනයි.
    නැත්නම් ඔය මාදිවෙල ඇඹුල්දෙනිය පාරෙත් එකක් තියෙනවා.එතන හැට පැයක් යනවා වැඩ කරන්න 3 දෙනයි ඉන්නේ.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    එදා උඹ ගිහින් අඳුන්වලා දුන්නට පස්සේ එදා ඉඳන් එතැනින්ම තමා සර්විස් කරන්නේ.
    මහරගම ඉඳන්ම යනවා :)
    මේ උඹ තවම මිරිහාන ප්ලේස් එකේ නේද ඉන්නේ.

    ah.... ela ela... mama hituwe umba atha ariya kiyala place eka.. ela ela..:yes::yes:

    Ou machan Mirihane..:yes::yes:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ah.... ela ela... mama hituwe umba atha ariya kiyala place eka.. ela ela..:yes::yes:

    Ou machan Mirihane..:yes::yes:

    පිස්සුද මචන් මට එතනට 17km විතර තියෙනවා.ඒක ප්‍රශ්නයක් නෙවෙයි එතන වැඩ හොඳ නිසා සහ ඉක්මන් නිසා.අමිල අයියත් එල බුවා.
    17500km ඉඳන් දැන් 40000 km වෙනකන්ම එතනට තමා ගියේ.7 -7.15 වගේ ගියොත් පලවෙනි 5 දෙනා අතරට දාගන්නත් පුළුවන්
    දවල් 12 විතර වෙද්දී මම අපහු ඔෆිස් යනවත් එක්ක
    ලබන මාසේ මුල එන්නම් මිරිහනට.මම හැමදාම උදේට බලන් යනවා උඹ ඉන්නවද කියලා.දැක්කේ නෑ ඒකයි ඇහුවේ
    මට සැකයි ෆේල් වෙයිද කියලා.එන්න කලින් 40000 km සම්පුර්ණ උනොත් ගොඩ :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    මොකද කියන්නේ මේ වගේ වේගයෙන් plusar,discovery වංගු ගන්න පුළුවන් ද. try කරලා බලන්න බෙහෙත් මම ගෙනත් දෙන්නම් :P:P

    40 ට ගන්න පුලුවන් මම එක සැරයක් try කරා බය එහා පැත්තෙන් එකෙක් අවොත් ඉවරයි එක නිසා 35 ට වගේ තමා ගන්නේ

    මට අනික බයික් expert කෙනෙක් කිවිවා පාරේ තියෙන සුදු ඉරේ බයික් එක ලිස්සනේ නැත්තම් බයික් එකේ balance හුගක් හොදයි කියලා
     
    Last edited: