භාණ්ඩෙ එල ද?

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
බයික් එක ගන්ඩ කලින්ළමයි 5ක් විතර ඉන්න ගෑනියෙක් ගෙනෙං මචං ගෙදර. මාසයක් දෙකක් එකට ඉද්දි අව්ලක් නැත්තං කට්ටියම ගිහිං බයික් එක ගෙනෙං. :yes:

:rofl::rofl::rofl:
 

BoyShelton

Member
Jan 17, 2016
327
28
0
මචන් ඔක ගත්ත වගේ නෙමේ ලෙඩක් අවොත් හදා ගන්න තෑනක් තියෙනවද බලපන්. අඩුවට ගන්න parts තියෙනවද බලපන්. අඩුම තරමේ ඔය දෙකවත් හරියට නෑතුව ගන්න එපා. ආපහු විකිනිල්ල කෙසේ වෙතත් උබටවත් පදින්න බෑරුව යනවා එහෙම උනොත්.