මචං,
මම ඩෙමාර්ක් බයික් එකක් (Demark DZM 200) ගන්න හදන්නේ...
රුපියල් 325,00 ක් වෙනවා..
ඒ ගැන දන්න උන් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ.... භාණ්ඩේ එල ද? පැදපු අය ඉන්නවද?ගාණට වටිනවද?
හෙල්ප් එකක් දීපන් බන් මේ අහින්සක කොල්ලට