10 lakh_ලක්ශ_10

ලක්ශ 10 අඩුවෙන් පට&#35

  • බයික්,ත්‍රිවීල් අමතර කොටස්

    Votes: 37 36.3%
  • Communication,mobile phone repair

    Votes: 27 26.5%
  • Computer parts & repair

    Votes: 24 23.5%
  • වෙනත් (thread එකේ දාන්න)

    Votes: 14 13.7%

  • Total voters
    102

hukonologist

Member
Mar 12, 2013
109
12
0
මාස නේ

අව්රුද්දට ඒක පාරද බං පොල් කඩන්නේ ?

හොදට කල්පනා කරල බලපන් මචන් 46 අවරුදුද මාසද කියල. අනික අද ලක්ෂ 15 ට ගත්ත ඉඩම තව අවරුදු ගානකින් දෙන්නෙ ලක්ෂ 40 ට 50 ට විතර :baffled:

කඩන වාරගන අනුව තාම .. මම බැලුවේ අව්රුද්දට එක පාරක් කඩනවා කියල හිතල ...එක පාරක් නම් අවරුදු 46 හරි
 
  • Like
Reactions: Mad Weera

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Bath kadayak campus ekak kittuwen,
    Photo copy prinout, paasal upakarana tiyena comunication ekak,
    Exercise poth hadana factory walin poth karagena 1:1 k laaba tiyan wikunanna puluwan.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වයාපාරයකදි තමන්ට ඒකට ඇලිලා ඉන්න වෙන වයාපාර වලට වඩා ටිකක් නිදහසක් තියෙන වයාපාර කරන්න බලන්න. .
    තමන් නැතත් තව කෙනෙක්ට බලාගෙන කරගෙන යන්න පුලුවන් වයාපාරයක් බලන්න. .
    අනිත් දේ වයාපාරයට කොපමන ප්‍රාග්දනයක් යෙදවිය යුතුදැයි බලන්න. .
    වයාපාරය නැවැත්වීමට සිදු උවහොත් ඒ යොදවපු මුදලින් කොපමන මුදලක් නැවත ලබාගත හැකිදැයි බලන්න. .
    දීර්ග කාලින ප්ලෑන් වලට නොයා කෙටිකාලින සැලසුම් වලට යන්න උපරිමය අවුරුදු 5කට සීමා කරගන්න. .

    එකම දෙයකට කොටුවෙන්නේ නැතුව විවිද අන්ශ, ශේස්ත්‍ර ඔස්සේ ඉදිරියට යන්න බලන්න. .
    එවිට තමන්ට ගැලපෙනම දේ ලැබේවි. .
    දිවුනු වුන ගොඩක් මිනිස්සු දිවුනු වුනේ අවදානමක් අරන් සහා විවිද ශේශ්ත්‍ර ඔස්සේ වයාපාරවල යෙදිලා. .
    තියෙන සියලුම මුදල් එකම වයාපාරයකට යොදවන්න එපා. .
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    Wedding Photography :D :P
    Online shoping center ekak (wow.lk wage) salli thama :) habai adveritst krana wei

    thanks :)
    Photography වලට talent එකක් ඕන.
    එකකට මීට වඩා budget එකක් ඕනේ හරියට කරනවනම්
    අනික වගකීමත් ගොඩාක් වැඩි අනිත් ඒවට වඩා

    :)

    වයාපාරයකදි තමන්ට ඒකට ඇලිලා ඉන්න වෙන වයාපාර වලට වඩා ටිකක් නිදහසක් තියෙන වයාපාර කරන්න බලන්න. .
    තමන් නැතත් තව කෙනෙක්ට බලාගෙන කරගෙන යන්න පුලුවන් වයාපාරයක් බලන්න. .
    අනිත් දේ වයාපාරයට කොපමන ප්‍රාග්දනයක් යෙදවිය යුතුදැයි බලන්න. .
    වයාපාරය නැවැත්වීමට සිදු උවහොත් ඒ යොදවපු මුදලින් කොපමන මුදලක් නැවත ලබාගත හැකිදැයි බලන්න. .
    දීර්ග කාලින ප්ලෑන් වලට නොයා කෙටිකාලින සැලසුම් වලට යන්න උපරිමය අවුරුදු 5කට සීමා කරගන්න. .

    එකම දෙයකට කොටුවෙන්නේ නැතුව විවිද අන්ශ, ශේස්ත්‍ර ඔස්සේ ඉදිරියට යන්න බලන්න. .
    එවිට තමන්ට ගැලපෙනම දේ ලැබේවි. .
    දිවුනු වුන ගොඩක් මිනිස්සු දිවුනු වුනේ අවදානමක් අරන් සහා විවිද ශේශ්ත්‍ර ඔස්සේ වයාපාරවල යෙදිලා. .
    තියෙන සියලුම මුදල් එකම වයාපාරයකට යොදවන්න එපා. .

    බොහොම ස්තූතියි යාළුවා විස්තර ටිකට :):)
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    හොද පලතුරු කඩයක් දාන්න . වහ නොගහ පලතුරු ඉදවන්න උත්සාහ කරන්න , ගොඩ දෙනෙක් හොද පලතුරු වලට කැමතිනේ. ඕන නම් JUSE BAR එකකුත් එක එක්කම කරන්න පුලුවනේ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    හොද පලතුරු කඩයක් දාන්න . වහ නොගහ පලතුරු ඉදවන්න උත්සාහ කරන්න , ගොඩ දෙනෙක් හොද පලතුරු වලට කැමතිනේ. ඕන නම් JUSE BAR එකකුත් එක එක්කම කරන්න පුලුවනේ.

    Thanks:)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    wenath =laksha dahaya FD ekka dala wena job ekak karagena kisima manasika athathiyak nathuwa rata hodata ninda yana suwa dayaka jiwithayak gatha karami mama nam hek !

    :yes::yes::yes::yes: ඉසිනෙස් එක පාඩු පිට පාඩු උනොත්?? අන්න එහෙම වගකීම ගන්න එපේ... මිනිහා මිනිහාගේම තැනක ඒවා කරනම් අව්ල් නෑ... කුලියට අරන් කරනවා කියන්නේ.. කෑමක්. බිසිනස් උනේ නැත්නම් අතින් ගෙවන්න එපේ...:dull: