මාස නේ
අව්රුද්දට ඒක පාරද බං පොල් කඩන්නේ ?
හොදට කල්පනා කරල බලපන් මචන් 46 අවරුදුද මාසද කියල. අනික අද ලක්ෂ 15 ට ගත්ත ඉඩම තව අවරුදු ගානකින් දෙන්නෙ ලක්ෂ 40 ට 50 ට විතර![]()
බයික්,ත්රිවීල් අමතර කොටස්
thanksbump

udata

Bath kadayak campus ekak kittuwen,
Photo copy prinout, paasal upakarana tiyena comunication ekak,
Exercise poth hadana factory walin poth karagena 1:1 k laaba tiyan wikunanna puluwan.
thanksWedding Photography![]()
![]()
Online shoping center ekak (wow.lk wage) salli thamahabai adveritst krana wei

bump

වයාපාරයකදි තමන්ට ඒකට ඇලිලා ඉන්න වෙන වයාපාර වලට වඩා ටිකක් නිදහසක් තියෙන වයාපාර කරන්න බලන්න. .
තමන් නැතත් තව කෙනෙක්ට බලාගෙන කරගෙන යන්න පුලුවන් වයාපාරයක් බලන්න. .
අනිත් දේ වයාපාරයට කොපමන ප්රාග්දනයක් යෙදවිය යුතුදැයි බලන්න. .
වයාපාරය නැවැත්වීමට සිදු උවහොත් ඒ යොදවපු මුදලින් කොපමන මුදලක් නැවත ලබාගත හැකිදැයි බලන්න. .
දීර්ග කාලින ප්ලෑන් වලට නොයා කෙටිකාලින සැලසුම් වලට යන්න උපරිමය අවුරුදු 5කට සීමා කරගන්න. .
එකම දෙයකට කොටුවෙන්නේ නැතුව විවිද අන්ශ, ශේස්ත්ර ඔස්සේ ඉදිරියට යන්න බලන්න. .
එවිට තමන්ට ගැලපෙනම දේ ලැබේවි. .
දිවුනු වුන ගොඩක් මිනිස්සු දිවුනු වුනේ අවදානමක් අරන් සහා විවිද ශේශ්ත්ර ඔස්සේ වයාපාරවල යෙදිලා. .
තියෙන සියලුම මුදල් එකම වයාපාරයකට යොදවන්න එපා. .


හොද පලතුරු කඩයක් දාන්න . වහ නොගහ පලතුරු ඉදවන්න උත්සාහ කරන්න , ගොඩ දෙනෙක් හොද පලතුරු වලට කැමතිනේ. ඕන නම් JUSE BAR එකකුත් එක එක්කම කරන්න පුලුවනේ.

Ornamental fish aquarium...
දන්න තරමටනන් හොඳ ලාභයක් ගන්ඩ පුළුවන් business 1ක්.
Try to win.
wenath =laksha dahaya FD ekka dala wena job ekak karagena kisima manasika athathiyak nathuwa rata hodata ninda yana suwa dayaka jiwithayak gatha karami mama nam hek !



ඉසිනෙස් එක පාඩු පිට පාඩු උනොත්?? අන්න එහෙම වගකීම ගන්න එපේ... මිනිහා මිනිහාගේම තැනක ඒවා කරනම් අව්ල් නෑ... කුලියට අරන් කරනවා කියන්නේ.. කෑමක්. බිසිනස් උනේ නැත්නම් අතින් ගෙවන්න එපේ...