කුකුලනි මොකද කියන්නේ කට්ටිය සිරිපාදේ යමුද, බයික් වල යන්න බැ නේ එනකොට පට්ට අමාරුයි නේ, මොකද කියන්නේ මේක වත් කරමු
සති 2කත විතර කලින් අලුත් air filter එකක් දැම්මා බන්.ස්ටාට් කරපු ගමන් සයිලන්සර් එකෙන් එන දුමේ සුවඳ අවුල් වගේ.එකෙක් කිව්වා පෙට්රල් හරියට පිච්චෙන්නේ නැති නිසාලු එහෙම එන්නේමම ඉතින් ඕවා දන්නේ නෑ.46 kml වගේ කරනවා





46 ta wada machan ooke karanna one neda ?![]()


mage eke 62k karanawa ban 45-55kmph wage yanawa nam.



චමිත Alawathugoda to Kalalpitiya වීඩියෝ එකේ 0.53 sec වල වන්ගුව නවනව නේද නිකන් ජැකොමෝ අගුස්ටීනි වගේරෝද පොඩි හින්ද බලාගෙන හැබැයි
ජපන් මන්ජුටනම් චූ යයි මේව දැකල
![]()
![]()



ade d tracker patta ne mata aluth paredi ekek set vuna mama 80 giye mu nikan hulaga vage mava pahu karan giya ne uva allana kiyala hithannavath ba![]()
machan umbe engimata wadaa 50cc tamai wadi eth.. BHP eken wadi torque ekat ehemai... ehema evva passe ellenna vitarai puluwan.. kadanna yanna baha...... parissamen.......
Dejebel eke uparima keeyada..??? D-Tracker ekak uparima 150km/h duwai engine carb stock condition.


ජන්තු අයියා;19724306 said:ආයේ නම් බයික් ගන්නෙ නෑ බං..තියෙන එකම පැදගෙන ඉන්නවා අයිනෙන්..අම්මෝ මේක ගෙන්නන්න හෙන කට්ටක් කෑවා අයියා කාරයා..ලෙල්ලටම ගලවලා පැක් කරලා..කස්ටම් එකේ උන් 70 000 ඉල්ලුවා එලියට දාන්න....සසර එපා උනා..

උබ මේ පෙරහැර මාවතට දාන තැන වීඩියෝ එකේ මාත් ඉන්නවා
D tracker ekata AX-1 eken ariyahaki..
ado ekek mata rep dila banala thibba dio eken djebel wangu video eka beat kare na kiyala thama..cam ekak nathuwa inne bn.double dala phone eken karannath ba dio eke..idapanko lagadima cam ekak set karan gema denna..
((off road katha ba..))
දෙදරු පියෙක් නේද ඕක ?බලපන්කෝ ඉතින් කොල්ල වගේ වන්ගු ගන්න හැටි
බෙල්ල කඩා ගන්නද හදන්නෙ මිට්ටෝ angry:
![]()

හරි ඉන්ගිරියෙ ගියා වගේ හලාවතත් යන්න වෙයි වගේ ක්රීම් ක්රැකර් මාමයිට් අරන්![]()

චමිත Alawathugoda to Kalalpitiya වීඩියෝ එකේ 0.53 sec වල වන්ගුව නවනව නේද නිකන් ජැකොමෝ අගුස්ටීනි වගේරෝද පොඩි හින්ද බලාගෙන හැබැයි
ජපන් මන්ජුටනම් චූ යයි මේව දැකල
![]()
![]()
ඒ කවුද බන් 




චානකයගෙ එක්ස්ට්රීම් ස්පීඩින් කොලොප්පමකට ගත් චමිතා තරයේ හෙලා දකිමි...![]()
mamat Harinduwa ekka ekangai.............. tharayeee helaa dakimi...![]()
මට පිස්සු වගේ යකෝ මුගේ නැවිලි දැකලා..... දුර ගමන් නම් කමක් නෑ කියමුකෝ.... මූ කොළඹ පාරවල් වලත් නවනවනේ......
![]()




එල මචන්Ah.. ela ela.. umba aran waren.. api balamu aulak tiyanawada kiyala... kohoma unat air filter ok nam carb ok nam plug ok nam epamani..... umba waren....
දෙදරු පියෙක් නේද ඕක ?බලපන්කෝ ඉතින් කොල්ල වගේ වන්ගු ගන්න හැටි
බෙල්ල කඩා ගන්නද හදන්නෙ මිට්ටෝ angry:
![]()

සිරවට් ද බන් .![]()

ඔව් බන් ලේට් ෆෝටීස් වල අන්කල් කෙනෙක්.පොඩි බබාල දෙන්නෙක් ඉන්නව 

ඒ කවුද බන්
යා යා මවුන්ටන් එකෙනුත් එහෙම නවලා පුරුදු පාරනේ
කල්පනාවෙන් තමා මචන් නැව්වේ.හොනට් වගේ නෙවෙයිනේ![]()
කුකුලනි මොකද කියන්නේ කට්ටිය සිරිපාදේ යමුද, බයික් වල යන්න බැ නේ එනකොට පට්ට අමාරුයි නේ, මොකද කියන්නේ මේක වත් කරමු
ඔව් බන් ලේට් ෆෝටීස් වල අන්කල් කෙනෙක්.පොඩි බබාල දෙන්නෙක් ඉන්නව
world campion කෙනෙක් ඉස්සර මචන්.රියල් සිනහලයෙක්
![]()



ඔව් බන් ලේට් ෆෝටීස් වල අන්කල් කෙනෙක්.පොඩි බබාල දෙන්නෙක් ඉන්නව
world campion කෙනෙක් ඉස්සර මචන්.රියල් සිනහලයෙක්
තාම 30 
බොරු කියන්න එපා යකෝතාම 30
අෆ්ෆා එහෙම පොරක්ද![]()




පරිසමින් පැදපන් , පොඩි උනුත් ඉනවවන්ම් ,![]()

හදේ තමා ඒවා .
.
![]()
)