ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    කුකුලනි මොකද කියන්නේ කට්ටිය සිරිපාදේ යමුද, බයික් වල යන්න බැ නේ එනකොට පට්ට අමාරුයි නේ, මොකද කියන්නේ මේක වත් කරමු
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    සති 2කත විතර කලින් අලුත් air filter එකක් දැම්මා බන්.ස්ටාට් කරපු ගමන් සයිලන්සර් එකෙන් එන දුමේ සුවඳ අවුල් වගේ.එකෙක් කිව්වා පෙට්‍රල් හරියට පිච්චෙන්නේ නැති නිසාලු එහෙම එන්නේ :confused:මම ඉතින් ඕවා දන්නේ නෑ.46 kml වගේ කරනවා
    :rolleyes::shocked::lol:
    මගේ ප්ලේසේර් එකෙත් 52-55 ක් කරනවනේ බන්.:cool:
    tracker එකේ 32-35ක් කරනවා .:cool:


    46 ta wada machan ooke karanna one neda ? :eek::rolleyes:

    :yes::yes:

    mage eke 62k karanawa ban 45-55kmph wage yanawa nam.
    :yes::yes:
    135 එක 60-62ක් කරනවා තමා බන් , මන් කලින් මස 2ක් වගේ ඕකක් පැද්ද . පොඩි අවුලක්ට තිබුනේ , balance මදි:baffled:

    චමිත Alawathugoda to Kalalpitiya වීඩියෝ එකේ 0.53 sec වල වන්ගුව නවනව නේද නිකන් ජැකොමෝ අගුස්ටීනි වගේ :shocked::shocked::shocked: රෝද පොඩි හින්ද බලාගෙන හැබැයි :sorry::sorry: ජපන් මන්ජුටනම් චූ යයි මේව දැකල :( :(

    ;):cool::yes:
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ade d tracker patta ne mata aluth paredi ekek set vuna mama 80 giye mu nikan hulaga vage mava pahu karan giya ne uva allana kiyala hithannavath ba :angry:

    wr 250 එකට පස්සේ ලංකවේ තියෙන හොදම පික් අප් bike එක tracker උල් තට්ට තමා බන් .
    උබේ එක 20hp නේ . උලේ 28ක් තියෙනවා ,

    machan umbe engimata wadaa 50cc tamai wadi eth.. BHP eken wadi torque ekat ehemai... ehema evva passe ellenna vitarai puluwan.. kadanna yanna baha...... parissamen...:yes::yes::yes:....

    Dejebel eke uparima keeyada..??? D-Tracker ekak uparima 150km/h duwai engine carb stock condition.

    :yes::P
    ජන්තු අයියා;19724306 said:
    ආයේ නම් බයික් ගන්නෙ නෑ බං..තියෙන එකම පැදගෙන ඉන්නවා අයිනෙන්..අම්මෝ මේක ගෙන්නන්න හෙන කට්ටක් කෑවා අයියා කාරයා..ලෙල්ලටම ගලවලා පැක් කරලා..කස්ටම් එකේ උන් 70 000 ඉල්ලුවා එලියට දාන්න....සසර එපා උනා..

    70ක් පිස්සු ටින් ටින් , පොඩි ආසාවක් අවා vtr එකක් ගැන .:P
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    D tracker ekata AX-1 eken ariyahaki.. :rofl:

    ado ekek mata rep dila banala thibba dio eken djebel wangu video eka beat kare na kiyala thama..cam ekak nathuwa inne bn.double dala phone eken karannath ba dio eke..idapanko lagadima cam ekak set karan gema denna..:P:P:P

    ((off road katha ba.. :D:D ))

    හදේ තමා ඒවා .

    දෙදරු පියෙක් නේද ඕක ? :eek::eek: බලපන්කෝ ඉතින් කොල්ල වගේ වන්ගු ගන්න හැටි :angry::angry::angry:බෙල්ල කඩා ගන්නද හදන්නෙ මිට්ටෝ angry::angry::angry:

    සිරවට් ද බන් .:baffled:

    හරි ඉන්ගිරියෙ ගියා වගේ හලාවතත් යන්න වෙයි වගේ ක්‍රීම් ක්‍රැකර් මාමයිට් අරන් :baffled::baffled:
    ;)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    12717812_956980714390121_6906800508037548321_n.jpg
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත Alawathugoda to Kalalpitiya වීඩියෝ එකේ 0.53 sec වල වන්ගුව නවනව නේද නිකන් ජැකොමෝ අගුස්ටීනි වගේ :shocked::shocked::shocked: රෝද පොඩි හින්ද බලාගෙන හැබැයි :sorry::sorry: ජපන් මන්ජුටනම් චූ යයි මේව දැකල :( :(

    :sorry: ඒ කවුද බන්

    යා යා මවුන්ටන් එකෙනුත් එහෙම නවලා පුරුදු පාරනේ ;)
    කල්පනාවෙන් තමා මචන් නැව්වේ.හොනට් වගේ නෙවෙයිනේ :yes::yes:

    :rofl::rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චානකයගෙ එක්ස්ට්‍රීම් ස්පීඩින් කොලොප්පමකට ගත් චමිතා තරයේ හෙලා දකිමි...:rofl::rofl::rofl:

    mamat Harinduwa ekka ekangai.............. tharayeee helaa dakimi...:):)

    ඔව් මමත් තරයේ හෙලා දකිනවා ඔව්
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl::rofl: මට පිස්සු වගේ යකෝ මුගේ නැවිලි දැකලා..... දුර ගමන් නම් කමක් නෑ කියමුකෝ.... මූ කොළඹ පාරවල් වලත් නවනවනේ...... :shocked:

    :D:yes::yes:
    ඇයි අලුත් පාලම පහු කරලා නුවර පාරට හරවන roundabout එකෙන් ඩබල් දාලා footrest එක ගැවෙන්න ගත්තා එක පාරක්.එදා නම් චුට්ටක් විතර බය උනා :yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Ah.. ela ela.. umba aran waren.. api balamu aulak tiyanawada kiyala... kohoma unat air filter ok nam carb ok nam plug ok nam epamani..... umba waren....
    එල මචන්
    දෙදරු පියෙක් නේද ඕක ? :eek::eek: බලපන්කෝ ඉතින් කොල්ල වගේ වන්ගු ගන්න හැටි :angry::angry::angry:බෙල්ල කඩා ගන්නද හදන්නෙ මිට්ටෝ angry::angry::angry:

    නෑ යකෝ තවම
    හැම වෙලාවෙම ඔහොම කරන්නේ නෑ බන්.
    වංගු ගන්නේනම් ටිකක් විතර ඔහොම තමා.හැමතැනමත් නෙවෙයි :yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිරවට් ද බන් .:baffled:
    :yes::yes: ඔව් බන් ලේට් ෆෝටීස් වල අන්කල් කෙනෙක්.පොඩි බබාල දෙන්නෙක් ඉන්නව :yes::yes:

    :sorry: ඒ කවුද බන්
    යා යා මවුන්ටන් එකෙනුත් එහෙම නවලා පුරුදු පාරනේ ;)
    කල්පනාවෙන් තමා මචන් නැව්වේ.හොනට් වගේ නෙවෙයිනේ :yes::yes::rofl::rofl:

    world campion කෙනෙක් ඉස්සර මචන්.රියල් සිනහලයෙක්

    giacomo_agostini_portrait.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    :yes::yes: ඔව් බන් ලේට් ෆෝටීස් වල අන්කල් කෙනෙක්.පොඩි බබාල දෙන්නෙක් ඉන්නව :yes::yes:



    world campion කෙනෙක් ඉස්සර මචන්.රියල් සිනහලයෙක්

    giacomo_agostini_portrait.jpg

    :baffled::baffled::baffled:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes::yes: ඔව් බන් ලේට් ෆෝටීස් වල අන්කල් කෙනෙක්.පොඩි බබාල දෙන්නෙක් ඉන්නව :yes::yes:


    world campion කෙනෙක් ඉස්සර මචන්.රියල් සිනහලයෙක්


    බොරු කියන්න එපා යකෝ :angry: තාම 30 :yes:

    අෆ්ෆා එහෙම පොරක්ද :rolleyes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    අඩෝ ns එක උඹද?නිල් LED දාපු.
    මට ඒක විතරයි හයිලයිට් වෙලා හිතට වැදුනේ ඒ වෙලාවේ.නළු බට්ටෙක් වගේ එකෙක් හිටියා වගේ මතකයි :rofl:

    මට ජාතිය ඇමතුවේ එහෙම නෑනේ කවුරුවත් :sorry:;)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පරිසමින් පැදපන් , පොඩි උනුත් ඉනවවන්ම් ,:yes:

    හීරෝ කුකුලගේ බොරු බන්

    ඔව් මචන් මම බොහොම පරිස්සමින් පදින්නේ.උපරිම වේගය 60 කලාතුරකින් තමා 60 ට එහා ගියොත්
    පිස්සෙක් වගේ නම් යන්නෙම නෑ :yes:

    11.gif
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    හදේ තමා ඒවා .



    .:baffled:


    ;)

    AX-1 eke hp poddak adui d tracker ekata wada..e wagema barath adui..

    (horse power eken witharak bike eke pickup eka gana kiyannath ba)

    supiri mattame thiyena ax-1 ekak ul thattata wada pickup mulin..end eke thama ul thatta adinne..(tracker x eka nam gemakma na :P)

    ekath non restricted cdi dammama badu banis..

    meter eke katu heththu unata passeth thawa speed wenawa.
    .

    dan ax parana wadi nisa hoda badu adui..matai thawa eka eka untai bike balanna ax-1 100k withara padala thiyenawa..10k withara thama original yakaa wage duwana badu hambune..[/COLOR]
     
    Last edited: