මාත් ඉදලා හිටලා තමා ගොඩක් පෑගුවොත්.. සාමාන්‍ය 60-70හීරෝ කුකුලගේ බොරු බන්
ඔව් මචන් මම බොහොම පරිස්සමින් පදින්නේ.උපරිම වේගය 60 කලාතුරකින් තමා 60 ට එහා ගියොත්
පිස්සෙක් වගේ නම් යන්නෙම නෑ
![]()
මාත් ඉදලා හිටලා තමා ගොඩක් පෑගුවොත්.. සාමාන්‍ය 60-70හීරෝ කුකුලගේ බොරු බන්
ඔව් මචන් මම බොහොම පරිස්සමින් පදින්නේ.උපරිම වේගය 60 කලාතුරකින් තමා 60 ට එහා ගියොත්
පිස්සෙක් වගේ නම් යන්නෙම නෑ
![]()
මාත් ඉදලා හිටලා තමා ගොඩක් පෑගුවොත්.. සාමාන්‍ය 60-70
කොළඹ යන්න පුලුවං.. බ්රේක් ගහන වෙලාව හරියටම කියන්න බෑ නේ බං.. අඩු ගානේ අස්සෙං දාන එකා වත් දන්නෑ ඌ දාන වෙලාව.... ඉතිං ඌ දාද්දි බ්රේක් කරන අපිට කවර කතාදඔව් බන් කොළඹ නම් යන්නම බෑ
මගේ නම් සාමාන්‍ය 40-60 තමා

කොළඹ යන්න පුලුවං.. බ්රේක් ගහන වෙලාව හරියටම කියන්න බෑ නේ බං.. අඩු ගානේ අස්සෙං දාන එකා වත් දන්නෑ ඌ දාන වෙලාව.... ඉතිං ඌ දාද්දි බ්රේක් කරන අපිට කවර කතාද![]()

හා හා
ඔව් ඉතින් යන්නනම් බැරි නෑ.ගියොත් වෙන දේ හිතා ගන්නත් බෑ![]()

හීරෝ කුකුලගේ බොරු බන්
ඔව් මචන් මම බොහොම පරිස්සමින් පදින්නේ.උපරිම වේගය 60 කලාතුරකින් තමා 60 ට එහා ගියොත්
පිස්සෙක් වගේ නම් යන්නෙම නෑ
![]()

මාත් ඉදලා හිටලා තමා ගොඩක් පෑගුවොත්.. සාමාන්‍ය 60-70

AX-1 eke hp poddak adui d tracker ekata wada..e wagema barath adui..
(horse power eken witharak bike eke pickup eka gana kiyannath ba)
supiri mattame thiyena ax-1 ekak ul thattata wada pickup mulin..end eke thama ul thatta adinne..(tracker x eka nam gemakma na)
ekath non restricted cdi dammama badu banis..
meter eke katu heththu unata passeth thawa speed wenawa..
dan ax parana wadi nisa hoda badu adui..matai thawa eka eka untai bike balanna ax-1 100k withara padala thiyenawa..10k withara thama original yakaa wage duwana badu hambune..[/COLOR]

ax1 eka 125kg bn dry weight eka godak un oka 119 kiyana hinda damme. tracker ekath 130 wage wenawa. tracker x eka 135kg

දෙදරු පියෙක් නේද ඕක ?බලපන්කෝ ඉතින් කොල්ල වගේ වන්ගු ගන්න හැටි
බෙල්ල කඩා ගන්නද හදන්නෙ මිට්ටෝ angry:
![]()
වල් සීපී ඔහොම තමා..... 
කුකුලනි මොකද කියන්නේ කට්ටිය සිරිපාදේ යමුද, බයික් වල යන්න බැ නේ එනකොට පට්ට අමාරුයි නේ, මොකද කියන්නේ මේක වත් කරමු
අනේ මේහ්..... උඹට ඔය බයික් එක අරන් මොරටුවෙන් එහාට යන්න ගෙදරින් දෙන්නේ නෑ නේ..... 
හීරෝ කුකුලගේ බොරු බන්
ඔව් මචන් මම බොහොම පරිස්සමින් පදින්නේ.උපරිම වේගය 60 කලාතුරකින් තමා 60 ට එහා ගියොත්
පිස්සෙක් වගේ නම් යන්නෙම නෑ
![]()

...WANGU GANIN 3O..

APE BABY WAGE..ARAGENA KIYAPAN 60 GATTE KIYALA...

අනේ මේහ්..... උඹට ඔය බයික් එක අරන් මොරටුවෙන් එහාට යන්න ගෙදරින් දෙන්නේ නෑ නේ.....
![]()

ඇයි අලුත් පාලම පහු කරලා නුවර පාරට හරවන roundabout එකෙන් ඩබල් දාලා footrest එක ගැවෙන්න ගත්තා එක පාරක්.එදා නම් චුට්ටක් විතර බය උනා![]()
හෆ්ෆා ඒතන ලේලන්ඩ් එකක් කරකවලා ගන්න මට ආසාවක් තියෙනවා සිංහලු...... එක දවසක් මම බයික් එකේ එනකොට ඔතන කළු කැත කොට සිංහලයෙක් ඔතන නුවර කොළඹක් නැව්වා නැවිල්ලක්....... 

හෆ්ෆා ඒතන ලේලන්ඩ් එකක් කරකවලා ගන්න මට ආසාවක් තියෙනවා සිංහලු...... එක දවසක් මම බයික් එකේ එනකොට ඔතන කළු කැත කොට සිංහලයෙක් ඔතන නුවර කොළඹක් නැව්වා නැවිල්ලක්.......
![]()

වල් සීපී ඔහොම තමා.....
![]()
කුකුලනි මොකද කියන්නේ කට්ටිය සිරිපාදේ යමුද, බයික් වල යන්න බැ නේ එනකොට පට්ට අමාරුයි නේ, මොකද කියන්නේ මේක වත් කරමු

බඩෝ.. ඊයේ වාහනේ එලවන්න කම්මැලිකමේ කිරුලපනෙන් 138ක නැගලා කොටුවට ආවා.
ඉස්සරහම සීට් එකේ වාඩි උනේ. වාඩි වෙලා ඉන්නත් බෑ ඕයි ඌ ආපු ඒමට. මම බයිසිකලේ යද්දි වත් අස්සෙන් මුල්ලෙන් රිංගවන්න හිතන්නේ නැති ගැප් වල මූ අර සීට් 54 තඩි ලේලන්ඩ් එක රිංගවනවා කියහංනෝ.. ඌට ඉඩත් ලැබෙනවා බං. ආසාවේ බෑ.. කොහෙද තෝ එක්ක බෑ නේ.. :යක්මූණ:

ඔය යකඩ (ඇලුමිනියම්) ගොඩ ඉස්සරහට එනකොට අනිත් උන් අයින් කර ගන්නවා බං.... 
ශුක්‍ර වංගුව නේහ්..![]()

ඔතන හැදුවත් හරි ඔතනින් ලේලන්ඩ් එකක් අරන් යන්න බැරි උනානේ....
සමහර උන් ගන්නවා ගැනිල්ලක්.... පෙරලෙයිද කියලා බයයි දකිනකොටත්.... 