ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    මොන ගුටිද.. මූ ගෙදර උන්දැගේ ඔෆිස් එකේ එකියක් ගානට ලයින් කරන් ආවා උන්දැටත් හොරෙන්. කුප්ප සිපී හරි හපනා ඒ වගේ වැඩවලට

    :shocked: :shocked: මිනිස්සුන්ගේ කුප්ප වැඩ හොය හොයා ඉන්න එපා පෙරෝ..... ඌට උගේ ආතල් එක ගන්න දියන්...... සමයන් කියවයි දැන්.... :rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    මෙදා සැරේ බැලුවේ ගාමසේව්ක විහාගෙට ලියන්න බන්

    දැන් ඉන්දියන් කාරයෝ ආවම අපි මොනවා කරන්නද බන් උන් ඉසේල්ලම it sector එක අල්ලාගෙන ඊළගට හැම සේවාවක්ම අල්ල ගනී

    ඊට පස්සේ අපේ උන් උන්ට ගහනකොට රජය සහජීවනය ගැන කියලා අපේ උන්ව හිරේ දැයි කොහොමද මුට්ට කර ගහන එකත් ඉන්දියන් වුනාම උ rs 100 ට දවසම මුට්ට කර ගහයි

    කොහොමද project manger ගගෙන් නාලා මුද්ක්කුවක ඉදලා එනකොට සැපයි bro සැපයි
    ජාති ජාති
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: :shocked: මිනිස්සුන්ගේ කුප්ප වැඩ හොය හොයා ඉන්න එපා පෙරෝ..... ඌට උගේ ආතල් එක ගන්න දියන්...... සමයන් කියවයි දැන්.... :rofl:

    හොය හොය බලන්න දෙයක් නෑ මාමේ. ඔෆිස් එකේ පඩිපෙල බැහැපු ගමන් හවසට සහ උදේට පෙනුන එක ගැන කීවේ.. :rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මෙදා සැරේ බැලුවේ ගාමසේව්ක විහාගෙට ලියන්න බන්

    දැන් ඉන්දියන් කාරයෝ ආවම අපි මොනවා කරන්නද බන් උන් ඉසේල්ලම it sector එක අල්ලාගෙන ඊළගට හැම සේවාවක්ම අල්ල ගනී

    ඊට පස්සේ අපේ උන් උන්ට ගහනකොට රජය සහජීවනය ගැන කියලා අපේ උන්ව හිරේ දැයි කොහොමද මුට්ට කර ගහන එකත් ඉන්දියන් වුනාම උ rs 100 ට දවසම මුට්ට කර ගහයි

    කොහොමද project manger ගගෙන් නාලා මුද්ක්කුවක ඉදලා එනකොට සැපයි bro සැපයි
    ජාති ජාති

    ube munanana grama sewakage wage thama:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උබ නේද රනිල් ට කඩේ ගිහින් තිබ්බේ අර usd thread එකේ උබත් it කරන්නේ තොසේ හදන්න පුරුදු වෙයන් :rofl::rofl:

    kauda bun it karanne??????man karanne computer science :P:P:P:P:P:P:P :baffled::baffled::baffled::baffled::baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    12705730_1007737319263377_4867298168058486699_n.jpg

    12705274_1007737245930051_2384435631705664580_n.jpg

    12705730_1007737319263377_4867298168058486699_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    හොය හොය බලන්න දෙයක් නෑ මාමේ. ඔෆිස් එකේ පඩිපෙල බැහැපු ගමන් හවසට සහ උදේට පෙනුන එක ගැන කීවේ.. :rofl:

    padi pela bahala eke uda balan innawa neda? :P