මොන ගුටිද.. මූ ගෙදර උන්දැගේ ඔෆිස් එකේ එකියක් ගානට ලයින් කරන් ආවා උන්දැටත් හොරෙන්. කුප්ප සිපී හරි හපනා ඒ වගේ වැඩවලට
මිනිස්සුන්ගේ කුප්ප වැඩ හොය හොයා ඉන්න එපා පෙරෝ..... ඌට උගේ ආතල් එක ගන්න දියන්...... සමයන් කියවයි දැන්.... 
![]()
මිනිස්සුන්ගේ කුප්ප වැඩ හොය හොයා ඉන්න එපා පෙරෝ..... ඌට උගේ ආතල් එක ගන්න දියන්...... සමයන් කියවයි දැන්....
![]()

මෙදා සැරේ බැලුවේ ගාමසේව්ක විහාගෙට ලියන්න බන්
දැන් ඉන්දියන් කාරයෝ ආවම අපි මොනවා කරන්නද බන් උන් ඉසේල්ලම it sector එක අල්ලාගෙන ඊළගට හැම සේවාවක්ම අල්ල ගනී
ඊට පස්සේ අපේ උන් උන්ට ගහනකොට රජය සහජීවනය ගැන කියලා අපේ උන්ව හිරේ දැයි කොහොමද මුට්ට කර ගහන එකත් ඉන්දියන් වුනාම උ rs 100 ට දවසම මුට්ට කර ගහයි
කොහොමද project manger ගගෙන් නාලා මුද්ක්කුවක ඉදලා එනකොට සැපයි bro සැපයි
ජාති ජාති




ube munanana grama sewakage wage thama![]()


උබ නේද රනිල් ට කඩේ ගිහින් තිබ්බේ අර usd thread එකේ උබත් it කරන්නේ තොසේ හදන්න පුරුදු වෙයන්![]()











apo meka maha wal club ekak neh![]()
මොකෝ හීරෝ කුකුලා අතවරයක්වත් කරාද බොට....?? 



මොකෝ හීරෝ කුකුලා අතවරයක්වත් කරාද බොට....??
![]()
api wage podi lamai kohomada me club eke inne etakota
මොකෝ හීරෝ කුකුලා අතවරයක්වත් කරාද බොට....??
![]()



හොය හොය බලන්න දෙයක් නෑ මාමේ. ඔෆිස් එකේ පඩිපෙල බැහැපු ගමන් හවසට සහ උදේට පෙනුන එක ගැන කීවේ..![]()

ජපන් මංජුවෝ..... කොහෙද මේ කුරුණෑගල යාඩ් එකක්ද....??