Marvel Cinematic Universe - Organizations

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Council of Nine


    12742285_573442336147877_398682108923883261_n.png


    වර්තමාන නායකයින් - Whitney Frost, Hugh Jones, Mortimer Hayes
    සාමාජිකයින් - Vernon Masters, Rufus Hunt
    හිටපු සාමාජිකයින් - Thomas Gloucester, Calvin Chadwick
    මුලස්ථානය - Arena Club, LA
    TV - Agent Carter


    Council of Nine නොහොත් Council නමින් හදුන්වන මෙම සංවිධානය ව්‍යාපාරිකයින්ගේ එකතුවකින් ඇමෙරිකානු රජය මාර්ගයෙන් බලය අත්පත් කරගෙන ඇමරිකානු ආර්ථිකය හා දේශපාලනය මෙහෙයවීම සදහා උත්සහ ගන්න සංවිධානයක් වේ. 1947 දී Whitney Frost විසින් මෙම සංවිධානයේ සාමාජිකයින් කීපදෙනෙක්ම ඝාතනය කර එහි නායකත්වය හිමි කර ගත්හ.