ElaKiri Bajaj Pulsar Fan Club-4

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    12705730_1007737319263377_4867298168058486699_n.jpg

    12705274_1007737245930051_2384435631705664580_n.jpg

    12705730_1007737319263377_4867298168058486699_n.jpg

    hadala, Ch kotala, paint krala recondition karanna kalin bike yard ekak wage pennenam.. :oo::oo::oo:
     
    nikitharox

    Member
    Jul 27, 2014
    38
    5
    0
    100000 kata aduwen ganna hoda bike ekak kiyannako puluwannam.used thama aurudu 3k 4k awlakma nathuwa yanna puluwan ekak.ct 100 platina discovery 100cc nathuwa hoda ekak set karaganna puluwan weida mcn?model year ekath ekka puluwannam dannako.japan puluwannam eth awlak na.eth sure nane
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    100000 kata aduwen ganna hoda bike ekak kiyannako puluwannam.used thama aurudu 3k 4k awlakma nathuwa yanna puluwan ekak.ct 100 platina discovery 100cc nathuwa hoda ekak set karaganna puluwan weida mcn?model year ekath ekka puluwannam dannako.japan puluwannam eth awlak na.eth sure nane

    hodata hewwoth discover 135k hoyaganna bari wena ekak na..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ඔන්න පොඩි vid කැල්ලක් මොරටුව පානදුර අලුත් පාරේ යන
    මම අම්මා එක්ක යන්නේ, ඔන්න මේකේ නම් 20kmph යන්නේ
    :lol:

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    ඔන්න පොඩි vid කැල්ලක් මොරටුව පානදුර අලුත් පාරේ යන අම්මා එක්ක යන්නේ, ඔන්න මේකේ නම් 20kmph යන්නේ :lol:

    amma ekka yana kali walata aha danna epa yaku. guti kanna wei.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සින්හලූ ජාඩිය ගෙන්නල්ලනම් සති දෙකක් විතර :love: අද තමා පැද්දෙ හරියට :) ඉතින් පදිනකම් මුකුත් නොකිව්වෙ ඒකයි :yes::yes: බයික් එක හොදයි අවුලක් නෑ :love::love: වන් ඕනර් බයික් එකක් :) උදව් කරපු හැමෝටම ස්තූතියි.විශේෂෙන් පල්සර් ක්ලබ් එකේ සෙට් එකටම :love::love: පී එම් දාන්නම් අද රෑට හොදේ :P මන් පස්සෙ හොද ෆොටෝ දාන්නම්.මුකුත් කොරගන්න බැරුව ඉන්නෙ මේ ටිකේ :dull::dull: අද යැවුනෙ ගම්පහ > කුරුණෑගල > රාජගිරිය > ගම්පහ.කලින් එකත් එක්ක දැනුන වෙනසනම්, මේකෙ වයිබ්‍රේශන් සැහෙන්න අඩුයි.ගොඩක්ම එන්ජිම බලපානව ඇති :rolleyes: හම් එක ඇහෙනව විතරයි එන්ජිම වැඩ කරනව කියල තෙරෙන්නෑ හීරෝ කට්ටෙ වගේ :P තෙල් කරල තිබ්බ 50ක් වගේ ලීටර් 2කට හොදේ :P

    මන් ඔයිල් මාරු කරා විත් ෆිල්ටර්.තව චේන් එක ක්ලීන් කරල ලූබ් කරා.තව ඉස්සරහ පස්ස කැලිපර් ග්‍රිස් කරා.වීල් ඇක්සල් අනන් මනන් ග්‍රීස් කරා.තව තියෙන්නෙ කූලන්ට් ෆ්ලශ් කරන්නයි.කේබල් ඔයිල් කරන්න තමා :rolleyes: වෙන ප්‍රොබ්ලම් නම් නෑ.අයිඩ්ල් එකත් ගානට තියා ගන්න ඕනෙ දැන් පොඩ්ඩක් අඩුවෙන් තියල තියෙන්නෙ කලින් පොර.දෙයියනේ කියල බයික් එක අත පත ගාලනම් නෑ වැඩිය.ස්ටොක් එන සෙට් එක එහෙම්මම ඇවිල්ල.

    zuifm8.jpg
     
    අඩෝ තාම මොනවත් කරගන්න බැරි උනාද ? දැන් කොච්චර දවසක් වෙනවද.. ඔහොම බෑ මොනවහරි කරපං දැන්ම :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    සින්හලූ ජාඩිය ගෙන්නල්ලනම් සති දෙකක් විතර :love: අද තමා පැද්දෙ හරියට :) ඉතින් පදිනකම් මුකුත් නොකිව්වෙ ඒකයි :yes::yes: බයික් එක හොදයි අවුලක් නෑ :love::love: වන් ඕනර් බයික් එකක් :) උදව් කරපු හැමෝටම ස්තූතියි.විශේෂෙන් පල්සර් ක්ලබ් එකේ සෙට් එකටම :love::love: පී එම් දාන්නම් අද රෑට හොදේ :P මන් පස්සෙ හොද ෆොටෝ දාන්නම්.මුකුත් කොරගන්න බැරුව ඉන්නෙ මේ ටිකේ :dull::dull: අද යැවුනෙ ගම්පහ > කුරුණෑගල > රාජගිරිය > ගම්පහ.කලින් එකත් එක්ක දැනුන වෙනසනම්, මේකෙ වයිබ්‍රේශන් සැහෙන්න අඩුයි.ගොඩක්ම එන්ජිම බලපානව ඇති :rolleyes: හම් එක ඇහෙනව විතරයි එන්ජිම වැඩ කරනව කියල තෙරෙන්නෑ හීරෝ කට්ටෙ වගේ :P තෙල් කරල තිබ්බ 50ක් වගේ ලීටර් 2කට හොදේ :P

    මන් ඔයිල් මාරු කරා විත් ෆිල්ටර්.තව චේන් එක ක්ලීන් කරල ලූබ් කරා.තව ඉස්සරහ පස්ස කැලිපර් ග්‍රිස් කරා.වීල් ඇක්සල් අනන් මනන් ග්‍රීස් කරා.තව තියෙන්නෙ කූලන්ට් ෆ්ලශ් කරන්නයි.කේබල් ඔයිල් කරන්න තමා :rolleyes: වෙන ප්‍රොබ්ලම් නම් නෑ.අයිඩ්ල් එකත් ගානට තියා ගන්න ඕනෙ දැන් පොඩ්ඩක් අඩුවෙන් තියල තියෙන්නෙ කලින් පොර.දෙයියනේ කියල බයික් එක අත පත ගාලනම් නෑ වැඩිය.ස්ටොක් එන සෙට් එක එහෙම්මම ඇවිල්ල.

    :lol::lol: ජපන් මංජු වගේමයි දැන් උඹත් ටෝක..... :lol:
     
    ela ela.. kiyak unada jade eka?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol: ජපන් මංජු වගේමයි දැන් උඹත් ටෝක..... :lol:
    පසුව ආපු අග ලොකු වීම හෙවත් චානක සින්ඩ්‍රොම් එක වැලදීගෙන එනව :(:( මූලික සිම්ප්ටම්ස් මොනවද බ්‍රෝ ඒ ලෙඩේ :oo::oo: කැසිල්ලද :dull::dull:

    ela ela.. kiyak unada jade eka?

    ජපන් යෙන් වලින් ගෙව්වෙ :(:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සින්හලූ ජාඩිය ගෙන්නල්ලනම් සති දෙකක් විතර :love: අද තමා පැද්දෙ හරියට :) ඉතින් පදිනකම් මුකුත් නොකිව්වෙ ඒකයි :yes::yes: බයික් එක හොදයි අවුලක් නෑ :love::love: වන් ඕනර් බයික් එකක් :) උදව් කරපු හැමෝටම ස්තූතියි.විශේෂෙන් පල්සර් ක්ලබ් එකේ සෙට් එකටම :love::love: පී එම් දාන්නම් අද රෑට හොදේ :P මන් පස්සෙ හොද ෆොටෝ දාන්නම්.මුකුත් කොරගන්න බැරුව ඉන්නෙ මේ ටිකේ :dull::dull: අද යැවුනෙ ගම්පහ > කුරුණෑගල > රාජගිරිය > ගම්පහ.කලින් එකත් එක්ක දැනුන වෙනසනම්, මේකෙ වයිබ්‍රේශන් සැහෙන්න අඩුයි.ගොඩක්ම එන්ජිම බලපානව ඇති :rolleyes: හම් එක ඇහෙනව විතරයි එන්ජිම වැඩ කරනව කියල තෙරෙන්නෑ හීරෝ කට්ටෙ වගේ :P තෙල් කරල තිබ්බ 50ක් වගේ ලීටර් 2කට හොදේ :P

    මන් ඔයිල් මාරු කරා විත් ෆිල්ටර්.තව චේන් එක ක්ලීන් කරල ලූබ් කරා.තව ඉස්සරහ පස්ස කැලිපර් ග්‍රිස් කරා.වීල් ඇක්සල් අනන් මනන් ග්‍රීස් කරා.තව තියෙන්නෙ කූලන්ට් ෆ්ලශ් කරන්නයි.කේබල් ඔයිල් කරන්න තමා :rolleyes: වෙන ප්‍රොබ්ලම් නම් නෑ.අයිඩ්ල් එකත් ගානට තියා ගන්න ඕනෙ දැන් පොඩ්ඩක් අඩුවෙන් තියල තියෙන්නෙ කලින් පොර.දෙයියනේ කියල බයික් එක අත පත ගාලනම් නෑ වැඩිය.ස්ටොක් එන සෙට් එක එහෙම්මම ඇවිල්ල.

    zuifm8.jpg

    හීරෝ කුකුලා ජේඩක් අරන්? :shocked: මේ සිහිනයක්ද සැබෑවක්ද කුකුලනි?:eek:

    කොහොම උනත් කමක් නෑ ඕකත් ගෙදරට පුස් කන්න අරින්නේ නැතුව පැදපන් :P හීරෝ එක දැන් කට්ට වෙලා නේද?:rofl: EFI නැතුව පාළුද?:P

    PS: දැන් ඉතින් ඉන්දියන් සංහතියටම බැනල බම්පර් උඩින් 60ට දාන්න කාලේ හරි නේද?:rofl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    සින්හලූ ජාඩිය ගෙන්නල්ලනම් සති දෙකක් විතර :love: අද තමා පැද්දෙ හරියට :) ඉතින් පදිනකම් මුකුත් නොකිව්වෙ ඒකයි :yes::yes: බයික් එක හොදයි අවුලක් නෑ :love::love: වන් ඕනර් බයික් එකක් :) උදව් කරපු හැමෝටම ස්තූතියි.විශේෂෙන් පල්සර් ක්ලබ් එකේ සෙට් එකටම :love::love: පී එම් දාන්නම් අද රෑට හොදේ :P මන් පස්සෙ හොද ෆොටෝ දාන්නම්.මුකුත් කොරගන්න බැරුව ඉන්නෙ මේ ටිකේ :dull::dull: අද යැවුනෙ ගම්පහ > කුරුණෑගල > රාජගිරිය > ගම්පහ.කලින් එකත් එක්ක දැනුන වෙනසනම්, මේකෙ වයිබ්‍රේශන් සැහෙන්න අඩුයි.ගොඩක්ම එන්ජිම බලපානව ඇති :rolleyes: හම් එක ඇහෙනව විතරයි එන්ජිම වැඩ කරනව කියල තෙරෙන්නෑ හීරෝ කට්ටෙ වගේ :P තෙල් කරල තිබ්බ 50ක් වගේ ලීටර් 2කට හොදේ :P

    මන් ඔයිල් මාරු කරා විත් ෆිල්ටර්.තව චේන් එක ක්ලීන් කරල ලූබ් කරා.තව ඉස්සරහ පස්ස කැලිපර් ග්‍රිස් කරා.වීල් ඇක්සල් අනන් මනන් ග්‍රීස් කරා.තව තියෙන්නෙ කූලන්ට් ෆ්ලශ් කරන්නයි.කේබල් ඔයිල් කරන්න තමා :rolleyes: වෙන ප්‍රොබ්ලම් නම් නෑ.අයිඩ්ල් එකත් ගානට තියා ගන්න ඕනෙ දැන් පොඩ්ඩක් අඩුවෙන් තියල තියෙන්නෙ කලින් පොර.දෙයියනේ කියල බයික් එක අත පත ගාලනම් නෑ වැඩිය.ස්ටොක් එන සෙට් එක එහෙම්මම ඇවිල්ල.

    zuifm8.jpg

    :):):):):)................ Jaya wevaaaaaaaaaaa...........!!!!!!!!!!!!!