මචන්ලා මම HTC Desire Eye submarine Blue phone එක ගත්තා මගේ යාලුවෙක් සිංගපූර් ගිහින් එන ගමන් ගෙනත් දුන්නා.
ඉතින් HTC phone use කරන අය ඉන්නවනම් කියන්න මොනවද මුලින් කරන්න ඕනේ කියල.
තාම user manual කියෙව්වේ නෑ කියවන්න කලින් ඔයගොලනගේ අදහස් දැනගන්න ඕනේ
Example :6 hours 4n එක off කරලා charge කරන එක වගේ

6 hours nemei, 1 week phone eka charge karath 100% unata passe charging off wenawa.
mukuth karanna one na use karanna patan ganin.