Fiverr to commercial bank - 2016-2-23 Rate Rs.141.38
rep

bump

Transferred to Commercial Bank
1 USD = 140.53 LKR
rep

Transferred to Sampath Bank
1 USD = 140.53 LKR
![]()
ubala dennatama ekama rates da ban

Fiverr to commercial bank - 2016-2-23 Rate Rs.141.38

bump

Transferred to Commercial Bank
1 USD = 140.53 LKR

Transferred to Sampath Bank
1 USD = 140.53 LKR
![]()

ubala dennatama ekama rates da ban![]()

එහෙම වෙන්න එපැයි බන්. එහෙම නොවුනොත් තමයි අවුල? ඇයි බන් බැංකුව මත එවන ගාන තීරණය වෙන්නේ නෑනේ. එදාට පවතින $ rate එක තමයි බලපාන්නේ. ඌයි මායි දෙන්නම එකම දවසේ ගත්තේ. ඒ නිසා rates එකම වෙන්න එපැයි.![]()



kawda danne ubala denna ekata withdraw karanawa kiyala![]()

අපි දෙන්නම දැම්මේ අද නේ බන්.![]()


kawda do danne
mama hithuwa thopila hadda parana rates danawa kiyala![]()

අපි එහෙම නෑ... උණු උණු rates තමයි දෙන්නේ...![]()
rep
rep
ubala dennatama ekama rates da ban![]()
machan Bank account Description kiyanne mokak da
ela Thanks machan Rep addedlocal saving account or current account.
You must spread some Reputation around before giving it to ruchira55 again.


local saving account or current account.


machanla payoneer ekata bank account ekak add kalata passe aith ona nan eka remove karanna puluwanda?
එල එල.
එලකිරියෙ වෙන කුජීතම වැඩේ තමයි ආතල් එකට හැමෝටම රෙප් දීගෙන දීගෙන ගිහිල්ලා අවශ්‍ය වෙලාවට රෙප් දීගන්න බැරිවීම. හෙට දෙන්නම් මචන්

සිරාවට බන්. මටත් එහෙමයි. උඹෙන් මොන රෙප් ද බන්? උඹ මේ කරන උදව්ව හොඳටම ඇති.![]()






mage wade fail kollane----
ඔන්න කාට හරි වැදගත් වෙයි කියලා සමරියක්
1 - Payoneer US payment details (bank no/routing no) එක් වරක් වෙනස් කරගන්න පුලුවන්
2 - Payoneer USPS first century bank එක paypal එකට ඇඩ් උනා/වෙරිෆයි උනා
දවස් 4 5කට පස්සෙ පිපි දෙන ශත ගනන් දෙක අපහු ගන්න බැ කියලා බැංකුව රිමුව් කර
(සැ.යු. = මගෙ payoneer එකෙ තිබ්බෙ pp එකෙක්න් එවපු පොඩි ගාන විතරයි)
3 - Payoneer කියනවා අපි එහෙම ලිමිට් කරන්නෙ නැ ලු
4 - PayPal එකෙන් කොහෙත්ම කරන්න බැ ලු![]()

