Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,732
    40,351
    113
    Fiverr to commercial bank - 2016-2-23 Rate Rs.141.38

    rep :)

    :)

    Transferred to Commercial Bank
    1 USD = 140.53 LKR

    rep :)

    Transferred to Sampath Bank
    1 USD = 140.53 LKR

    11.gif

    ubala dennatama ekama rates da ban :eek:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ubala dennatama ekama rates da ban :eek:

    එහෙම වෙන්න එපැයි බන්. එහෙම නොවුනොත් තමයි අවුල? ඇයි බන් බැංකුව මත එවන ගාන තීරණය වෙන්නේ නෑනේ. එදාට පවතින $ rate එක තමයි බලපාන්නේ. ඌයි මායි දෙන්නම එකම දවසේ ගත්තේ. ඒ නිසා rates එකම වෙන්න එපැයි. :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,732
    40,351
    113
    එහෙම වෙන්න එපැයි බන්. එහෙම නොවුනොත් තමයි අවුල? ඇයි බන් බැංකුව මත එවන ගාන තීරණය වෙන්නේ නෑනේ. එදාට පවතින $ rate එක තමයි බලපාන්නේ. ඌයි මායි දෙන්නම එකම දවසේ ගත්තේ. ඒ නිසා rates එකම වෙන්න එපැයි. :confused:

    :yes::yes:
    kawda danne ubala denna ekata withdraw karanawa kiyala :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,732
    40,351
    113
    අපි එහෙම නෑ... උණු උණු rates තමයි දෙන්නේ... :D

    එල එල.
    එලකිරියෙ වෙන කුජීතම වැඩේ තමයි ආතල් එකට හැමෝටම රෙප් දීගෙන දීගෙන ගිහිල්ලා අවශ්‍ය වෙලාවට රෙප් දීගන්න බැරිවීම. හෙට දෙන්නම් මචන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එල එල.
    එලකිරියෙ වෙන කුජීතම වැඩේ තමයි ආතල් එකට හැමෝටම රෙප් දීගෙන දීගෙන ගිහිල්ලා අවශ්‍ය වෙලාවට රෙප් දීගන්න බැරිවීම. හෙට දෙන්නම් මචන්

    සිරාවට බන්. මටත් එහෙමයි. උඹෙන් මොන රෙප් ද බන්? උඹ මේ කරන උදව්ව හොඳටම ඇති. :D
     
    • Like
    Reactions: ruchira55

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,809
    1
    15,490
    113
    mage wade fail kollane----

    ඔන්න කාට හරි වැදගත් වෙයි කියලා සමරියක් :P;)

    1 - Payoneer US payment details (bank no/routing no) එක් වරක් වෙනස් කරගන්න පුලුවන්

    2 - Payoneer USPS first century bank එක paypal එකට ඇඩ් උනා/වෙරිෆයි උනා
    දවස් 4 5කට පස්සෙ පිපි දෙන ශත ගනන් දෙක අපහු ගන්න බැ කියලා බැංකුව රිමුව් කර :angry:
    (සැ.යු. = මගෙ payoneer එකෙ තිබ්බෙ pp එකෙක්න් එවපු පොඩි ගාන විතරයි)

    3 - Payoneer කියනවා අපි එහෙම ලිමිට් කරන්නෙ නැ ලු :rolleyes:

    4 - PayPal එකෙන් කොහෙත්ම කරන්න බැ ලු :sorry:
     
    duka thama ban :(
    summary ekata anith ayatath wadagath wei :D