අපිට අදාළ නැති දෙයක් තමා..ඒත් ඇයි බං මුන් මෙහෙම කරන්නේ?ඔය ෆෝන් එක අයිති එකා ISIS ත්‍රස්තවාදියෙක්.මුන්ට උන්ගේ රටේ ආරක්ෂාව ගැන හිතලවත් ඕකට FBI එකට උදව් කරන්න තිබුනා..ඒත් මුන්ගේ ලොකු කමට හෝ මාකටින් ට්‍රික් එකක් විදිහට ඒකට මුන් සපෝර්ට් කරන්නේ නැහැ.ඉතිං ඒකෙන් උන්ගේ රටටම තමා නේද කෙල වෙන්නේ.අගේ ඉදන් කන කනවා කියන්නේ ඕකට තමා.

Apple officially says ‘No’ to FBI request to unlock iPhone
http://www.technobuffalo.com/2016/02/25/apple-fbi-motion-to-vacate-order/
http://www.technobuffalo.com/2016/02/25/apple-fbi-motion-to-vacate-order/


.
මෙන්න කාලේ කන්නේ නැති එකා elakiri ඇවිත්.වැදි බණ