මේ ත්රේඩ් එක දාන්නේ එලකිරි කොල්ලන්ගේ කෙල්ලන්ගේ අදහස් දැනගන්න. .
එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක්,
එකම ගඩොල ශක්තිය දෙවිදියක්,
පෝනියා අශ්වයාට සමාන කරන්න බෑ,
දිග පලල එකයි ඇතුල හිස්
ඔයවගේ කතා බොහොමයක් අසා ඇති. පෙනුම එක වුනාට ශක්තියෙන්, කල්පැවැත්ම අතින් එකිනෙක වෙනස්. .
මට දැනගන්න ඕනේ මේකයි. .
දැනට නොම්බර එකේ බඩු නිශ්පාදනය කිරීම අතහැර නොම්බර දෙකේ බඩු නිශ්පාදනය කිරීම සුදුසුද?
එකෙන් දෙකට යන්න තියෙන ප්රදානම හේතුව එකිනෙකේ ගනන් සන්සන්දනය කිරීම සහ දෙකේ ගානටම එකේ බාන්ඩ ඉල්ලීම. .
දැනට එකේ බඩු කරලා විකුනන්න ශෝරූම් එකකුත් නැත්තන්,
එකේ බඩු කරලා විකුනන්න විදියකුත් නැත්තන්,
දැනට මේ පවතින තත්වය මත ඉල්ලුම තියෙන්නේ දෙකේ බඩුවලටනම්,
බාල බව දැන දැන දෙකේ බඩු කිරීම හොදද?
මට මේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන එක එපාවෙලා තියෙන්නේ. .
හිතට එකගව බාල බඩු විකුනන්න හිත දෙන්නෙත් නෑ. .
අදහස් ලබාදෙන්න මම දැන් ඉන්නේ වයාපාර නවත්තනවද දිගටම කරගෙන යනවද කියන තීරන දෙකට මැදිවෙලා. .
තව තේක්ක වතු තියෙන අය ඒවල ගස් විකුනනවනම් මට කියන්න. .