එකද? දෙකද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ ත්‍රේඩ් එක දාන්නේ එලකිරි කොල්ලන්ගේ කෙල්ලන්ගේ අදහස් දැනගන්න. .

    එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක්,
    එකම ගඩොල ශක්තිය දෙවිදියක්,
    පෝනියා අශ්වයාට සමාන කරන්න බෑ,
    දිග පලල එකයි ඇතුල හිස්

    ඔයවගේ කතා බොහොමයක් අසා ඇති. පෙනුම එක වුනාට ශක්තියෙන්, කල්පැවැත්ම අතින් එකිනෙක වෙනස්. .
    මට දැනගන්න ඕනේ මේකයි. .

    දැනට නොම්බර එකේ බඩු නිශ්පාදනය කිරීම අතහැර නොම්බර දෙකේ බඩු නිශ්පාදනය කිරීම සුදුසුද?
    එකෙන් දෙකට යන්න තියෙන ප්‍රදානම හේතුව එකිනෙකේ ගනන් සන්සන්දනය කිරීම සහ දෙකේ ගානටම එකේ බාන්ඩ ඉල්ලීම. .

    දැනට එකේ බඩු කරලා විකුනන්න ශෝරූම් එකකුත් නැත්තන්,
    එකේ බඩු කරලා විකුනන්න විදියකුත් නැත්තන්,
    දැනට මේ පවතින තත්වය මත ඉල්ලුම තියෙන්නේ දෙකේ බඩුවලටනම්,
    බාල බව දැන දැන දෙකේ බඩු කිරීම හොදද?

    මට මේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන එක එපාවෙලා තියෙන්නේ. .
    හිතට එකගව බාල බඩු විකුනන්න හිත දෙන්නෙත් නෑ. .
    අදහස් ලබාදෙන්න මම දැන් ඉන්නේ වයාපාර නවත්තනවද දිගටම කරගෙන යනවද කියන තීරන දෙකට මැදිවෙලා. .

    තව තේක්ක වතු තියෙන අය ඒවල ගස් විකුනනවනම් මට කියන්න. .

    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113

    මට මේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන එක එපාවෙලා තියෙන්නේ. .
    හිතට එකගව බාල බඩු විකුනන්න හිත දෙන්නෙත් නෑ. .

    . .

    බිස්නස් කරනකොට ඔහොම තමයි. මේක ලංකාව නේ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඔය වර්ග දෙකම හදපන්...ගන්න එන මිනිහට ඇත්ත කියල දීපන්...

    1 හොඳයි, කොලිටි, හැබැයි ගණන් වැඩියි.

    2 බාලයි, හැබැයි ගණන් අඩුයි... තෝරාගැනීම ඔබ සතුයි කියපන්...

    එතකොට බොරු කියල විකුණන් නෑ නේ...ඇත්ත කියල විකුනන්නේ....

    වර්ගෙක බඩු විතරක් තිබුනාම විකුණන්න අමාරුයි....වර්ග දෙකම පෙන්නල කැමති එකක් ගන්න කිව්වාම වැඩේ වෙන්න තියන ප්‍රවණතාව ගොඩක් වැඩියි
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    oka thama case dan inna aya hoyanne penumata witharak thiyana kehel kadan walin hadala thibbath kamak nathi ewwa.ubatath warga dekenma hadanna weyi machan low end high end ewwa kiyala,kochchara laba badu awath api gawa thiyanawa meka meka pawichchi kaloth mechchara kalayak pawamak thiyanawa habayi tikak ganan,mokada mewwa material cost eka wadiyi wage eww thama ban kiyanna wenne aththama
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    මෙහෙම නේ බං,
    මිනිස්සුන්ට ඕන හොඳම දේ අඩුම ගානට. එකෙනුත් අඩුම ගැන කියන එක තමා මුල් තැනට එන්නේ.

    හොඳම එක හැදුවොත් ගාන වැඩි ---> මිනිස්සු ගන්නේ නෑ
    බාලම එක හැදුවොත ගාන සැහෙන්න අඩුයි --> මිනිස්සු ගන්නේ නෑ. (මොකද මිනිස්සු මිල ඕනවට වඩා අඩු බඩු ගන්නේ නෑ)

    බලම එක හදල , ටිකක් වැඩි මිලට දුන්නොත් --> මිනිස්සු ගන්නවා, ලාබෙ වැඩි, හැබැයි ටික කාලෙකින් විශ්වසේ බිඳෙනවා

    එක නිසා හොඳම එකයි, බාලම එකයි අතර මැද එකක් හදන්න. මිල අඩු කරන්නත් පුළුවන් කොලිටි එක තිය ගන්නත් පුළුවන්.

    මාත් මේ දවස් වල ඔය වගේ වැඩකට අත ගහල තියෙන්නේ. මටත් ඔය ප්‍රශ්නේ අවා , මම කරන්න ඉන්නේ උඩ කියපු විදියට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    මේ වෙනකොට හැම දේකම කොලිටීස් කීපයක් තියෙනවා.
    සිමෙන්ති, පීවීසී බට, ටයිල්, හාල්, කොම්පීතර පාර්ට්ස්, මෙට්‍රස් වලත් ට්‍රිපල් කියනවා ඩබල් කියනවා සින්ගල් කියනවා ඔය වගේ ඕන තරම් උදාහරන තියෙනවා.

    සල්ලි තියෙන එකා ඔරිජිනල් එක සුපිරිම එක ගන්නවා. සල්ලි නැති එකා ඊට බාල එක ගන්නවා.
    බාල බඩු උනත් අවශ්‍ය කෙනාට ගන්න තියෙන්න ඕනේ. නැත්නම් බිස්නස් කරන්න බැහැ.

    කරුනු පැහැදිලි කරලා විකුනන එක උබේ යුතුකමක් :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    machan hama thanama oka thamayi wela tiyenne..bala badu nisa hoda baduwak wath ganna amarui dan..mam nam kamati na machan 2nd market ekata badu hadanawata..

    ඒවල අඩුපාඩු, කල්පැවැත්ම ගැන දන්න නිසා මටත් හිතදෙන්නේ නෑ බන්. .

    කඩ්ඩ බැරි එකා;19775861 said:
    වැල යන පැත්තට අත්ත ගහපන් බන්.

    කරලත් බෑ නොකරත් බෑ. . අනේමන්දා බන්. .

    dekatama hadanna machan.(1&2)
    illuma anuwa nishpadanaya adu wadi karanna.
    nathnam umbata athin kite ne wenne.

    Bump Machan

    ඔව් බන්. . මෙහෙ පට්ට තරගයක් තියෙන්නේ. .
    ලීබඩු කරන නිසා 2න් කලොත් අඩුපාඩු එන්නේ ගෙනිච්චනින් පස්සේ. .
    අනේ මන්දා බන් අපේ එවුන් දෙදහට තුන්දහට ඇබරෙනවා. .
    දෙදහා තුන්දහ අඩු ඒවා අරන් ගිහින් කෙලෝගෙන මොරටුවටම බනිනවා. .

    බිස්නස් කරනකොට ඔහොම තමයි. මේක ලංකාව නේ.

    අනිවා මචන්

    ඔය වර්ග දෙකම හදපන්...ගන්න එන මිනිහට ඇත්ත කියල දීපන්...

    1 හොඳයි, කොලිටි, හැබැයි ගණන් වැඩියි.

    2 බාලයි, හැබැයි ගණන් අඩුයි... තෝරාගැනීම ඔබ සතුයි කියපන්...

    එතකොට බොරු කියල විකුණන් නෑ නේ...ඇත්ත කියල විකුනන්නේ....

    වර්ගෙක බඩු විතරක් තිබුනාම විකුණන්න අමාරුයි....වර්ග දෙකම පෙන්නල කැමති එකක් ගන්න කිව්වාම වැඩේ වෙන්න තියන ප්‍රවණතාව ගොඩක් වැඩියි

    සමහර මිනිස්සු ගනිද්දි බලන්නේ ගාන අඩුද කියලා විතරයි. .
    ගෙනිච්චට පස්සේ තමයි උන්ට තේරෙන්නේ. .

    නෝ2 බඩුවල ලොකුවට එන කේස් ගොඩක් තියෙනවා මචන්. .
    සමහර ඒවා විකුනනකන් වත් මාසයක් ශොප් එකේ තියාගන්න බෑ එච්චරට අඩුපාඩු තියෙනවා. .
    ඉතින් හිතපන්කෝ ගෙනිච්චනින් පස්සේ රබර් බැහැලා,රෙදි ගැලවිලා, දොරවල් ඇබරිලා, විඩහු වෙලා, පැද්දිලා එද්දි කොහොමද ආතල් එක. .
    ඕක දකින දකින පාරට අපේ පරම්පරාව සිහිකරයි. .
    ඕවා විකුනලා කාලා අපිට දිරවගන්නත් බැරිවෙයි බන්. .

    oka thama case dan inna aya hoyanne penumata witharak thiyana kehel kadan walin hadala thibbath kamak nathi ewwa.ubatath warga dekenma hadanna weyi machan low end high end ewwa kiyala,kochchara laba badu awath api gawa thiyanawa meka meka pawichchi kaloth mechchara kalayak pawamak thiyanawa habayi tikak ganan,mokada mewwa material cost eka wadiyi wage eww thama ban kiyanna wenne aththama

    රෙදි, රබර්, වීදුරු වගේ දේවල් එක එක ගනන් වලට තියෙනවා. .
    ගොඩක් ඒවා පෙනුමෙන් එක වගේ සාමාන්ය කෙනෙක්ට අදුනගන්න බෑ කොලිටි එක ගැන. .

    ඉතින් අපි කොච්චර කිව්වත් සමහරු පිලිගන්නේ නෑ. . ගාන තමයි බලන්නේ. .
    හැබැයි සමහර අය පිලිඅරගෙන ගෙනියනවා. . ඒ ගෙනිච්ච ඒවට මේ වෙනකන් නම් මට කම්ප්ලේන් ඇවිත් නෑ. .

    මෙහෙම නේ බං,
    මිනිස්සුන්ට ඕන හොඳම දේ අඩුම ගානට. එකෙනුත් අඩුම ගැන කියන එක තමා මුල් තැනට එන්නේ.

    හොඳම එක හැදුවොත් ගාන වැඩි ---> මිනිස්සු ගන්නේ නෑ
    බාලම එක හැදුවොත ගාන සැහෙන්න අඩුයි --> මිනිස්සු ගන්නේ නෑ. (මොකද මිනිස්සු මිල ඕනවට වඩා අඩු බඩු ගන්නේ නෑ)

    බලම එක හදල , ටිකක් වැඩි මිලට දුන්නොත් --> මිනිස්සු ගන්නවා, ලාබෙ වැඩි, හැබැයි ටික කාලෙකින් විශ්වසේ බිඳෙනවා

    එක නිසා හොඳම එකයි, බාලම එකයි අතර මැද එකක් හදන්න. මිල අඩු කරන්නත් පුළුවන් කොලිටි එක තිය ගන්නත් පුළුවන්.

    මාත් මේ දවස් වල ඔය වගේ වැඩකට අත ගහල තියෙන්නේ. මටත් ඔය ප්‍රශ්නේ අවා , මම කරන්න ඉන්නේ උඩ කියපු විදියට

    අපි මචන් ටර්ගට් කරන්නේ මද්යම පන්තිය. .
    ඉතින් දැනටත් ඒ අයට ගන්න පුලුවන්, අඩුපාඩු එන්නේ නැති බඩු තමයි කරන්නේ. .
    බාල බඩු අඩුවට තියෙන නිසා මද්යස්ත කොලිටි තියෙන බාන්ඩ වත් විකුනන්න බැරි එක තමා අවුල. .
    ලක්සරි කොලිටි වලට ගියානම් සොරි . කොම් තමා. .

    සොහොන;19775958 said:
    කසටර්මලාට ඕනේ 2 වැනි කොලිටියනම් එකට යන එක හොදයි සහෝ

    ඒවල අඩුපාඩු ගොඩක් තියෙන නිසයි අදිමදි කර කර ඉන්නේ මචන්. .

    quality dekenma gahanna. kiyala denna

    අඩුපාඩු දැන දැන කියලා දෙන්නත් හිත දෙන්නේ නෑ බන්. .
    සුලු ගානට බන් මුන් මේ ඇබරෙන්නේ. .
    පව් ඉතින් සමහර මිනිස්සු මාස හත, අට එකතුකරලා බඩුවක් ගන්නේ. .

    මේ වෙනකොට හැම දේකම කොලිටීස් කීපයක් තියෙනවා.
    සිමෙන්ති, පීවීසී බට, ටයිල්, හාල්, කොම්පීතර පාර්ට්ස්, මෙට්‍රස් වලත් ට්‍රිපල් කියනවා ඩබල් කියනවා සින්ගල් කියනවා ඔය වගේ ඕන තරම් උදාහරන තියෙනවා.

    සල්ලි තියෙන එකා ඔරිජිනල් එක සුපිරිම එක ගන්නවා. සල්ලි නැති එකා ඊට බාල එක ගන්නවා.
    බාල බඩු උනත් අවශ්‍ය කෙනාට ගන්න තියෙන්න ඕනේ. නැත්නම් බිස්නස් කරන්න බැහැ.

    කරුනු පැහැදිලි කරලා විකුනන එක උබේ යුතුකමක් :)

    මගේ ජීවිතේ මන් විශ්වාස කරපු දෙයක් තියෙනවා. .
    මම මට පුලුවන් තරන් හොදම දේ අනිත් අයට දුන්නා, දෙන්න උත්සහා කලා. .
    ඒ නිසාම මට හොදමදේ ලැබුනා. . සමහර අවස්තාවලදි හරිම තීරනය ගන්න ලැබුනා. .

    ඉතින් බන් බාල බඩු විකුනන්න හිත දෙන්නේම නෑ, මන් එහෙම වික්කොත් ඉදිරියෙදි මට ලැබෙන බඩුත් බාල බඩු වෙයි. .
    ඒ මිනිස්සු ගෙනිහින් කරන ශාපේ මගේ ලමෙක්ට හරි වදියි. .
    මුදලුත්, දැනුමත් සුපිරියට තිබ්බ මගේ පවුලේ කෙනෙක් නැත්තටම නැතිවුනා මචන්. .
    එයාට එහෙම වුනේ එයාගේ අම්මා ගිනි පොලොයට සල්ලි දීපු නිසාත්, පොලී ගෙව්ව නැති වුනාම ඒ මිනිස්සුන්ගේ බඩු සින්න කරගත්ත නිසාත්. .

    මම හෙන කට්ටක් කාලා මේ අද ඉන්න තත්වෙට ආවේ බන්. .
    මේ අවස්තාවෙදී වැරදි තීරනයක් ගත්තොත්, මම දාඩිය වගුරවලා ලබාගත්ත තත්වෙන් වැඩක් නැතිවෙනවා. .

    ස්තුතී මචන්ලා :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    wade mata amatakama wela giya hitapan dan balana

    එල බලලා කියපන් මචන්. . මන් කෝල් කලාට ඌ අන්ස්වර් කලේ නෑ. .

    katin bathala witharai, lee badu pons, muslim meruwayi, purajeru pons

    මේ ටැග් දාන පොන්ස්ලට කියන්න තියෙන්නේ මෙච්චරයි. .
    නවම් මාවතට ගිහින් පොලිස් කාරයෙක්ගෙන් වත් අහපන් මොකෝ වුනේ කියලා. .
    කටින්නම් මොනවා කියවන්න බැරිද. . ඒකත් හැන්ගී හැන්ගී ටැග් වලින් අහන්නේ. .
    අපි අපේ වැඩේ කලා කියව කියව ඉන්න ඕනේ නෑ. . සැක එවුන් නවම් මාවතේ තම්බි ඉන්න පැත්තට පල කන්න හම්බවෙයි අම්බානෙට. .

    කිරියේ තියෙන පුද්ගලික ප්‍රශ්න , , රටක, ජාතියක, ආගමක පැවැත්ම වෙනුවෙන් සටන් කරපු එකෙක්ට විරුද්දව යොදාගන්න එපා. . තම්බි පුකෙනුත් හිනාවෙයි. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ikman eke daapan.dan godak aya daanawa

    නෝ1 කරන්න බැරි හේතුව මචන් නෝ1 බඩු ගන්න එන කෙනා බලන්නේ ශෝරූම් එකයි, පාකින් එකයි. .
    ඔයදෙක හරියට තියෙනවනම් කියන ගානටම අරන් යයි. . ශෝරූම් නෑ බන් ඒකයි අවුල. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    මරුසිරා;19776957 said:
    බම්ප් තමා බන්

    11.gif
    11.gif
    11.gif
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    Quality Or Quantity කියලා දෙයක් තියෙනවා මචන් උබට බිස්නස් කරන්න ඔය විදියෙන් දෙකක් තොර ගන්න වෙනවා
    Quality එකෙන් වැඩ කරලා බිස්නස් අඩුනම් Quantity එකට යන්න
    එකෙන් කියන්නේ නැහැ තත්වෙන් භාලම බඩු හදනවා කියලා මාර්කට් එකට ගැලපෙන මිනිස්සුන්ගේ අතේ තියෙන ගානට ගන්න පුළුවන් බඩු ගොඩක් හදන්න එතනින් ලාබේ ලබන්න පුළුවන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Quality Or Quantity කියලා දෙයක් තියෙනවා මචන් උබට බිස්නස් කරන්න ඔය විදියෙන් දෙකක් තොර ගන්න වෙනවා
    Quality එකෙන් වැඩ කරලා බිස්නස් අඩුනම් Quantity එකට යන්න
    එකෙන් කියන්නේ නැහැ තත්වෙන් භාලම බඩු හදනවා කියලා මාර්කට් එකට ගැලපෙන මිනිස්සුන්ගේ අතේ තියෙන ගානට ගන්න පුළුවන් බඩු ගොඩක් හදන්න එතනින් ලාබේ ලබන්න පුළුවන්

    දැනටත් අපි මද්යස්තව යන අඩුපාඩු එන්නේ නැති ඒවා කරන්නේ. .
    අපේ මිනිස්සු ඒවා ගන්නේ නැතුව පොඩි ලාබයක් නිසා බාල, අඩුපාඩු තියෙන, අඩුපාඩු ඇතිවෙන බඩු ගන්න එකයි අවුල බන්. . :baffled: