kapruka global shop

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    උන්ගෙන් වින්ඩොව්ස් ටැබ් එකක් ගෙන්නන්න හැදුවා
    යකෝ උන්ගේ ගාන වැඩි බන් පික්ෂු හැදෙනවා

    :) thanks
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හැබැයි ඇමසන් එකෙන් කෙලින්ම ලංකාවට බඩු ගෙන්නන්න බෑ නේද
    අරුන් කොහොමද ඇමසන් එකෙන් ගේන්නනෙ
    දන්න කවුරුහරි ඉන්නව නම් ඇමසන් එකෙන් බඩු ගෙන්න පුළුවන් පොඩ්ඩක් කියපන්
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    හැබැයි ඇමසන් එකෙන් කෙලින්ම ලංකාවට බඩු ගෙන්නන්න බෑ නේද
    අරුන් කොහොමද ඇමසන් එකෙන් ගේන්නනෙ
    දන්න කවුරුහරි ඉන්නව නම් ඇමසන් එකෙන් බඩු ගෙන්න පුළුවන් පොඩ්ඩක් කියපන්

    පැකේජ් forwarding service එකකින් ගෙන්න ගනින්කෝ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    හැබැයි ඇමසන් එකෙන් කෙලින්ම ලංකාවට බඩු ගෙන්නන්න බෑ නේද
    අරුන් කොහොමද ඇමසන් එකෙන් ගේන්නනෙ
    දන්න කවුරුහරි ඉන්නව නම් ඇමසන් එකෙන් බඩු ගෙන්න පුළුවන් පොඩ්ඩක් කියපන්

    ehema danne naha
    kapuruken USA thiyena warehouse ekata ship karala ehen lankawata ship karanawa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පැකේජ් forwarding service එකකින් ගෙන්න ගනින්කෝ
    එහෙම එවුන් විශ්වාසද බන්
    එතකොට කප්රුක ගානම යනව නේද බන්

    ehema danne naha
    kapuruken USA thiyena warehouse ekata ship karala ehen lankawata ship karanawa
    උන් එහෙම කෙස් එකක් තමයි කරන්නේ
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    එහෙම එවුන් විශ්වාසද බන්
    එතකොට කප්රුක ගානම යනව නේද බන්

    මම reship දෙසැරයක් use කරලා තියෙනවා. උන්ගේ online චැට් එකෙන් යන total එක දල වශයෙන් අහගන්න පුළුවන් අයිටම් එකේ ලින්ක් එක දුන්නාම.newegg.com වගේ අපේ visa කාර්ඩ් වලින් පේ කරන්න බැරි ගණන් අඩු සයිට් වලින් උන් අරගෙනත් දෙනවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම reship දෙසැරයක් use කරලා තියෙනවා. උන්ගේ online චැට් එකෙන් යන total එක දල වශයෙන් අහගන්න පුළුවන් අයිටම් එකේ ලින්ක් එක දුන්නාම.newegg.com වගේ අපේ visa කාර්ඩ් වලින් පේ කරන්න බැරි ගණන් අඩු සයිට් වලින් උන් අරගෙනත් දෙනවා.
    මේවා ෂුවර්ද බන් :sorry:
    :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    කොච්චර කල් ගියාද

    USPS Priority eken gennuwe machan. උන්ගේ warehouse එකට අයිටම් එක දවස් 2කින් 3කින් එනවා.එතකොට අපිට inform කරනවා.කැමැති පෝස්ටල් service එකක් සිලෙක්ට් කරන්න තියෙන්නේ. USPS Priority Int. දවස් 10ක් ඇතුලත එනවා.

    OTE=Mal Baba;19787192]උන්ගෙ ප්‍රයිස් එක සහ ඔරිජිනල් ප්‍රයිස් එක කීයක් වගේ වෙනසක් උනාද[/QUOTE]

    ඔය අහන්නේ amazon වගේ site එකේ price ekata wada කීයක් ගියා කියලද නැත්නම් reship එකේ calculate කලාම එන ගානට වඩා කීයක් ගියාද කියලද?