kapruka global shop

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,318
    6,070
    113
    kapruka global shop එකෙන් බඩු ගෙන්නපු අය කවුද ඉන්නේ
    එන්න දවස් කීයක් විතර යනවද
    මම 2TB external Hard එකක් ගෙන්නගන්න බැලුවේ
    ගොඩක් අය මෙහෙන් ගන්න එපා කියනවනේ
    kapruka එකෙ WD ELEMENTS 2TB එක Rs.13708 දාලා තියෙනවා
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mama nam use karala na , eth kiriye dakala thiyenawa ape ayage feedback. ewa nam echchara hoda na.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,318
    6,070
    113
    mama nam use karala na , eth kiriye dakala thiyenawa ape ayage feedback. ewa nam echchara hoda na.

    dakka ban :dull:

    ebay nam seller ekka talk karapan..ewanne na kiyana godak un ewanawa usps walin wage.

    :) thanks

    Man gennuwa 2tb seagate ekak auruddakata wage kalin.dawas 10n awa.aulak na

    :) thanks


    kawda mehen ganna epa kiyanne? :rolleyes::rolleyes:

    mehe wadak naha.
    quality ewa meheta enne naha kiyala kipa denek kiwuwa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උන්ගෙන් වින්ඩොව්ස් ටැබ් එකක් ගෙන්නන්න හැදුවා
    යකෝ උන්ගේ ගාන වැඩි බන් පික්ෂු හැදෙනවා