උන්ගෙන් වින්ඩොව්ස් ටැබ් එකක් ගෙන්නන්න හැදුවා
යකෝ උන්ගේ ගාන වැඩි බන් පික්ෂු හැදෙනවා
thanksඋන්ගෙන් වින්ඩොව්ස් ටැබ් එකක් ගෙන්නන්න හැදුවා
යකෝ උන්ගේ ගාන වැඩි බන් පික්ෂු හැදෙනවා
thanksහැබැයි ඇමසන් එකෙන් කෙලින්ම ලංකාවට බඩු ගෙන්නන්න බෑ නේදthanks
හැබැයි ඇමසන් එකෙන් කෙලින්ම ලංකාවට බඩු ගෙන්නන්න බෑ නේද
අරුන් කොහොමද ඇමසන් එකෙන් ගේන්නනෙ
දන්න කවුරුහරි ඉන්නව නම් ඇමසන් එකෙන් බඩු ගෙන්න පුළුවන් පොඩ්ඩක් කියපන්
හැබැයි ඇමසන් එකෙන් කෙලින්ම ලංකාවට බඩු ගෙන්නන්න බෑ නේද
අරුන් කොහොමද ඇමසන් එකෙන් ගේන්නනෙ
දන්න කවුරුහරි ඉන්නව නම් ඇමසන් එකෙන් බඩු ගෙන්න පුළුවන් පොඩ්ඩක් කියපන්
එහෙම එවුන් විශ්වාසද බන්පැකේජ් forwarding service එකකින් ගෙන්න ගනින්කෝ
උන් එහෙම කෙස් එකක් තමයි කරන්නේehema danne naha
kapuruken USA thiyena warehouse ekata ship karala ehen lankawata ship karanawa
එහෙම එවුන් විශ්වාසද බන්
එතකොට කප්රුක ගානම යනව නේද බන්
මේවා ෂුවර්ද බන්මම reship දෙසැරයක් use කරලා තියෙනවා. උන්ගේ online චැට් එකෙන් යන total එක දල වශයෙන් අහගන්න පුළුවන් අයිටම් එකේ ලින්ක් එක දුන්නාම.newegg.com වගේ අපේ visa කාර්ඩ් වලින් පේ කරන්න බැරි ගණන් අඩු සයිට් වලින් උන් අරගෙනත් දෙනවා.


උන්ගෙන් වින්ඩොව්ස් ටැබ් එකක් ගෙන්නන්න හැදුවා
යකෝ උන්ගේ ගාන වැඩි බන් පික්ෂු හැදෙනවා
මේවා ෂුවර්ද බන්
![]()

25 වෙනිදා ලැපකුත් order කලා.දැන් මග එන ගමන් ඒක.ටැබ්ලට් එකක් බන්මොකක්ද tab එක.
ඔව් බන්25 වෙනිදා ලැපකුත් order කලා.දැන් මග එන ගමන් ඒක.

බලමු බන් උඹ එකෙන් බඩු ගෙනත් තිබේදකප්රුක හරි reship හරි තමා![]()
බලමු බන් උඹ එකෙන් බඩු ගෙනත් තිබේද
අරක ගන්න එක අත ඇරියා
අලුත්ම එකකක් ගන්න ඕනා
කොච්චර කල් ගියාදow genath thiyenawa machan.
කොච්චර කල් ගියාද