බන්ඩියක්

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    වන්ඩියක්

    මචන්ලා මම ලගදිම හොද වන්ඩියක් ගන්න ඉන්නෙ..
    බජට් එක 3 ක් තුන හාමරක් විතර.
    මොනවද මචන් හොද භාණ්ඩ...?

    බයික් ත්‍රෙඩ් වල ලින්කු ටිකවත් දාපන්කො මචන්ලා.
    මචන්ලා මම බයික් එක පදින එකෙක්.

    Note -: ගෙදර ඉදල Office එකට දුර 16.5Km
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,601
    1
    10,847
    113
    ජපනෙක් තමා මචන් හොඳ...උඹේ කැමැත්තක්...
    මන් 2.80ට මචන් ගෙනාවේ...තෙල් 38ක් විතර කරනවා...මගෙ profile pic එකට තියෙන්නෙ ඒක.කිසි කරදරයක් නෑ....
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මචන්ලා මම ලගදිම හොද බන්ඩියක් ගන්න ඉන්නෙ..
    බජට් එක 3 ක් තුන හාමරක් විතර.
    මොනවද මචන් හොද භාණ්ඩ...?

    බයික් ත්‍රෙඩ් වල ලින්කු ටිකවත් දාපන්කො මචන්ලා.
    මචන්ලා මම බයික් එක පදින එකෙක්.

    Note -: ගෙදර ඉදල Office එකට දුර 16.5Km

    බන්ඩියක් ගන්න ලක්ස තුනක් මොකටද. හොද තෙල් කෑම ටිකක් එක්ක බිර බිව්වනම් නිකන්ම බන්ඩියක් හැදෙයි
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජපනෙක් තමා මචන් හොඳ...උඹේ කැමැත්තක්...
    මන් 2.80ට මචන් ගෙනාවේ...තෙල් 38ක් විතර කරනවා...මගෙ profile pic එකට තියෙන්නෙ ඒක.කිසි කරදරයක් නෑ....

    :):love:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    බන්ඩියක් ගන්න ලක්ස තුනක් මොකටද. හොද තෙල් කෑම ටිකක් එක්ක බිර බිව්වනම් නිකන්ම බන්ඩියක් හැදෙයි

    :lol::)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,601
    1
    10,847
    113
    බයික් ගැන නන් ගොඩක් thread දාලා තිබ්බ මචන්...උඹ ඒව කියවල බලපන් මචන්... මොකක් ගත්තත් මම නන් කියන්නේ ජපනෙක්ට යන්ඩ කියලා....
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    බයික් ගැන නන් ගොඩක් thread දාලා තිබ්බ මචන්...උඹ ඒව කියවල බලපන් මචන්... මොකක් ගත්තත් මම නන් කියන්නේ ජපනෙක්ට යන්ඩ කියලා....

    ela. mchn oya tread wala linku tikak dapanko
     
    Last edited: