ඔය මෝටිවේශන් එක අපිට දුන්නෙත් එලකිරි පොරවල්ම තමා. අපිත් මුල් කාල ආනත උනාම දුන්න උපදෙස් ඒ විදියට අරන් තමා මෙතනට හරි ආවෙ. එලකිරියෙන් සෑහෙන්න උදවු අරන් තියෙනව. ඒ නිසයි තවත් කෙනෙකුට කියන්නෙත්. ඕතනින් එකෙක් ඉන්නව පොර මාත් එක්ක මොකක් හරි අවුලක් දැන් කතා කරන්නෙ නෑ. පොර ගාව ෆාම්සි සිස්ටම් තියෙනව අයිටම් 12,000+ තියෙන. ඇඩෙනව ඉතින්, මගෙ ෆාමසියෙ 2,000ක් වත් නෑ.කඩ්ඩ බැරි එකා;19788801 said:පට්ට. අයිටම් 5000+ ඇඩ් කරපු කඩේ බුවාට හැට්ස් ඕෆ්ෆ් කිව්වසමහර සිස්ටම් දාන උන්ම අයිටම් ටිකත් ඇඩ්කරනවලු බන්
උබේ සිස්ටම් එක එළ. ලිස්ට් විව් එක වගේම grid view එකකුත් දියන් පොඩි thumbnail එකකුත් එක්ක. සමහර උන්ට ඔය ලිස්ට් විව් ඇලජික්. ස්ක්‍රීන් එකට එබීගෙන බලන්නේ.
උබ ඇත්තටම මට මෝටිවේෂන් එකක්. උබ සොෆ්ට් වෙයා එක හදල තියෙනව, විකුනල තියෙනව, අම්බානෙක හොයල බයික්, කාර් අරන් තියෙනව. කරගන්න බැරි තරම් වැඩ තියෙනව, දැන් අලුතින් රිවැම්ප් කරන්න යනව සිස්ටම් එක. ඒක කරනව කියන්නේ අනිවා හොද මෝටිවේෂන් එකක් තියෙනව කියන එක නේ. ඒකියන්නේ බඩු විකෙනෙනව. එළ මේක සමහර විට මට ලක්එක නැතිව ඇතිද දන්නෑ.
හැබැයි උබේ සිස්ටම් එකේ තරම් නම් වැඩ කිඩ මගේ එකේ නෑ බන්. ඩිස්කවුන්ට් එක් එක් අයිටම් එකට, තෝරගත්ත කීපයකට, හෝ මුලු මුදලට. වගේ නෑ. ඒකත් කෝඩ් කරන්න ඕන. මම දැන් සෙටප් එකක් හැදුව. කෙලවිලා ගියොත් උන්ටම දාගන්න පුලුවන් විදියට. එතකොට මටම දුවන්න ඕනෙ නෑනේ. කරන විදියත් සරල documentation එකක් විදියට උන්ට දෙනව.
තෑන්ක්ස් මචෝ..![]()

ලිස්ට් විව් එකේ කන්සෙප්ට් එක එලකිරි පොරක්ගෙන්ම උස්සපු එකක්.
ඒ විතරක් නෙමේ ගොඩක් කන්සෙප්ට් උස්සපුව. හැබැයි අපි ඒව අපේම විදියට වෙනස් කරනව. ජාව එක්ක ජාව ස්ක්‍රිප්ට්, එච්.ටී.එම්.ල් මික්ස් කරලම දැන් ලියනව. මම කාර් ගන්න තරම් මේකෙන් හොයල නෑ බන්.
ඒක වෙන බිස්නස් එකක්.
මගෙ ටාගට් පට්ට පොඩී හැබැයි ඇචීවබල්. උබත් එහෙම කරපන්. තාමත් මගේ ටාගට් එක මාසෙට එක සිස්ටම් එකක්. 
අපිත් අයිටම් ඇඩ් කරනව. දවස් ගනන් කඩේට වෙලා ඉන්නව.
පිස්සුද යකෝ සර්විස් චාර්ජ් කියන්නෙ ඒවනෙ.

ග්‍රිඩ් විව් ඒවත් හදල බන් තියෙන්නෙ
මේ තියෙන්නෙ එක්ස්පී වගේ හදපු එකක්..
මේ තව එකක්
මේක තවත් එකක්. හැම එකක්ම යුනීක්.. ඒ නිස ක්ලයන් ඉස්සරහ ප්‍රොජෙක්ට් පෝලිමක් දිග අරින කොට එකිනෙකට UI එකේ ඉදන්ම වෙනස් නිස ක්ලයන්ට් බෝරින්ග් වෙන්නෙ නෑ.

අපි ලග තියෙන booking and member management system එකක්.
මේ හැම එකක්ම තැන් තැන් වල පබ්ලිශ් කරපුව.. ඔන්න ඔක්කොම එකතු කරල දැන්ම. අනිත් දේ freelancer වගේ සයිට් වලට සෙට් වෙලා project කරපන්. එතකොට නොදන්න ඒව ගොඩක් දැන ගන්නව. මේ එහෙම හදපුව.
සමහර සිස්ටම් දාන උන්ම අයිටම් ටිකත් ඇඩ්කරනවලු බන් 


