Software Selling in Sri Lanka

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,647
    113
    Gampaha
    කඩ්ඩ බැරි එකා;19788801 said:
    පට්ට. අයිටම් 5000+ ඇඩ් කරපු කඩේ බුවාට හැට්ස් ඕෆ්ෆ් කිව්ව :P සමහර සිස්ටම් දාන උන්ම අයිටම් ටිකත් ඇඩ්කරනවලු බන් :dull::no::growl:

    උබේ සිස්ටම් එක එළ. ලිස්ට් විව් එක වගේම grid view එකකුත් දියන් පොඩි thumbnail එකකුත් එක්ක. සමහර උන්ට ඔය ලිස්ට් විව් ඇලජික්. ස්ක්‍රීන් එකට එබීගෙන බලන්නේ. :baffled:

    උබ ඇත්තටම මට මෝටිවේෂන් එකක්. උබ සොෆ්ට් වෙයා එක හදල තියෙනව, විකුනල තියෙනව, අම්බානෙක හොයල බයික්, කාර් අරන් තියෙනව. කරගන්න බැරි තරම් වැඩ තියෙනව, දැන් අලුතින් රිවැම්ප් කරන්න යනව සිස්ටම් එක. ඒක කරනව කියන්නේ අනිවා හොද මෝටිවේෂන් එකක් තියෙනව කියන එක නේ. ඒකියන්නේ බඩු විකෙනෙනව. එළ මේක සමහර විට මට ලක්එක නැතිව ඇතිද දන්නෑ.

    හැබැයි උබේ සිස්ටම් එකේ තරම් නම් වැඩ කිඩ මගේ එකේ නෑ බන්. ඩිස්කවුන්ට් එක් එක් අයිටම් එකට, තෝරගත්ත කීපයකට, හෝ මුලු මුදලට. වගේ නෑ. ඒකත් කෝඩ් කරන්න ඕන. මම දැන් සෙටප් එකක් හැදුව. කෙලවිලා ගියොත් උන්ටම දාගන්න පුලුවන් විදියට. එතකොට මටම දුවන්න ඕනෙ නෑනේ. කරන විදියත් සරල documentation එකක් විදියට උන්ට දෙනව.






    තෑන්ක්ස් මචෝ.. :)
    ඔය මෝටිවේශන් එක අපිට දුන්නෙත් එලකිරි පොරවල්ම තමා. අපිත් මුල් කාල ආනත උනාම දුන්න උපදෙස් ඒ විදියට අරන් තමා මෙතනට හරි ආවෙ. එලකිරියෙන් සෑහෙන්න උදවු අරන් තියෙනව. ඒ නිසයි තවත් කෙනෙකුට කියන්නෙත්. ඕතනින් එකෙක් ඉන්නව පොර මාත් එක්ක මොකක් හරි අවුලක් දැන් කතා කරන්නෙ නෑ. පොර ගාව ෆාම්සි සිස්ටම් තියෙනව අයිටම් 12,000+ තියෙන. ඇඩෙනව ඉතින්, මගෙ ෆාමසියෙ 2,000ක් වත් නෑ. :(

    ලිස්ට් විව් එකේ කන්සෙප්ට් එක එලකිරි පොරක්ගෙන්ම උස්සපු එකක්. :rofl: ඒ විතරක් නෙමේ ගොඩක් කන්සෙප්ට් උස්සපුව. හැබැයි අපි ඒව අපේම විදියට වෙනස් කරනව. ජාව එක්ක ජාව ස්ක්‍රිප්ට්, එච්.ටී.එම්.ල් මික්ස් කරලම දැන් ලියනව. මම කාර් ගන්න තරම් මේකෙන් හොයල නෑ බන්. :no: ඒක වෙන බිස්නස් එකක්. :baffled: මගෙ ටාගට් පට්ට පොඩී හැබැයි ඇචීවබල්. උබත් එහෙම කරපන්. තාමත් මගේ ටාගට් එක මාසෙට එක සිස්ටම් එකක්. :)
    අපිත් අයිටම් ඇඩ් කරනව. දවස් ගනන් කඩේට වෙලා ඉන්නව.

    පිස්සුද යකෝ සර්විස් චාර්ජ් කියන්නෙ ඒවනෙ. :dull:
    ග්‍රිඩ් විව් ඒවත් හදල බන් තියෙන්නෙ

    මේ තියෙන්නෙ එක්ස්පී වගේ හදපු එකක්..

    HS01M_zpsbf504bc1.png


    03_zpsab27c98f.jpg


    මේ තව එකක්

    Stock6_zpsbp7iyfgd.jpg


    මේක තවත් එකක්. හැම එකක්ම යුනීක්.. ඒ නිස ක්ලයන් ඉස්සරහ ප්‍රොජෙක්ට් පෝලිමක් දිග අරින කොට එකිනෙකට UI එකේ ඉදන්ම වෙනස් නිස ක්ලයන්ට් බෝරින්ග් වෙන්නෙ නෑ. :)

    Stock5_zpsperxgqwk.jpg


    අපි ලග තියෙන booking and member management system එකක්.

    GymM02_zpsa48cf0d1.png


    මේ හැම එකක්ම තැන් තැන් වල පබ්ලිශ් කරපුව.. ඔන්න ඔක්කොම එකතු කරල දැන්ම. අනිත් දේ freelancer වගේ සයිට් වලට සෙට් වෙලා project කරපන්. එතකොට නොදන්න ඒව ගොඩක් දැන ගන්නව. මේ එහෙම හදපුව.

    cards2_zps4nnbtjv8.gif


    01_zps2ffe6fdd.jpg


    Screen01_zpsde0b786c.png

     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පිස්සුද හිටපන් ස්ටොක් ස්ක්‍රීන් දාන්න.
    ඔය බලපන් සොටොක් එක ඔය දාල තියෙන්නෙ කිසිම කම්පුටර් දැනීමක් නැති අය. එයාල මවුස් එක අල්ලනෙත් හරි අමාරුවෙන්.. අකුරු හොය හොය ගහන්නෙ. එහෙම ගහලත් අයිටම් ටික බලපන්z. :)

    2.ඒක උබේ අවුල ඉතිං. මැනුවලි සර්ච් කරල තමා ගන්න වෙන්නෙ කොහොමත්. හාඩ්වෙයා වල ඔක්ක්ටොම බාකෝඩ් ගහල කරනව නම් සුපිරි කඩයක් වෙන්න ඕනෙ. Asian Hardware වගේ. මධ්‍ය ප්‍රමානයේ කෙනෙකුටත් අමාරුයි ඒ කොස්ට් එක.
    මැනුවලි තමා සර්ච් කරන්නෙ. උබ ඉතින් ඇල්ගො ලියන්න ඕනෙ කොහෙන් ගැහුවත් හුටුස් ගාල සර්ච් වෙලා ස්ලෝ නොවී data එන්න නම්.

    එයාලට කීබෝඩ් බෑ. ඒ වගේම පොඩි වචනයක් වත් ඉන්ග්‍රීසියෙන් ගහන්නත් බෑ. පුලුවන් විදියට අයිටම් දාන්න කියන්න. පස්සෙ උබ ඔක්කොම අද්‍යනය කරල කුවරි වලින් එක පාර හදල දාපන් ඔක්කොම.

    ඔය ස්ක්‍රීන් කවුරුත් පෙන්නන්නෙ නෑ. මම දැන්මෙත් අපිත් අලුත් සිස්ටම් අප්ඩේට් එකක ඉන්නෙ. ඕකෙත් පොඩි පොඩි හදා ගන්න බැරි දේවල් තියෙනව. ඒ නිසා ඔක්කොම අයින් කරල අලුතෙන්ම දැන් ආයිත් හදනව.

    Asian Hardware එකට සිස්ටම් එක දැම්මෙත් උඹද? උන් ලෝබ කුනාලානේ බන්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,647
    113
    Gampaha
    Asian Hardware එකට සිස්ටම් එක දැම්මෙත් උඹද? උන් ලෝබ කුනාලානේ බන්.
    පිස්සුද බන්.. ඒව පට්ට ලොකු ප්‍රොජෙක්ට්.. අපි ඒව හිතන්නෙවත් නෑ. :no::no::(
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පිස්සුද බන්.. ඒව පට්ට ලොකු ප්‍රොජෙක්ට්.. අපි ඒව හිතන්නෙවත් නෑ. :no::no::(

    කොච්චර ලොකු උනත් වැඩක් නෑ බන් උන් පට්ට ලෝබයි. අයිතිකාරයෝ මුස්ලිම්. උන්ට මම එකපාරක් payroll එකක් දාන්න ගියා. මගෙන් පැකේජ් එක ඉල්ලුවේ 7000/=. ඒක ඒකාලෙ මම මුලින්ම ලියපු PAYROLL පැකේජ් එක. එත් උන්ට කුද ගහගන්න කියල මම හැරිලා ආව. අන්තිමට මට ඒ පැකේජ් එකම වාහන වීල් ගෙන්නන තැනකට 20, 000 /= දාන්න පුළුවන් උනා
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කඩ්ඩ බැරි එකා;19786233 said:
    මම ගිය ෂොප් කීපයක කොම්පුයටර් තිබ්බ. ඒත් උන් කියනව තියෙන බඩු එන්ටර් කරන්නයි? බඩුවක් විකුනන වේලක් පාසා සිස්ටම් අප්ඩේට් කරන්නයි. මේ දේවල් කරදරයිලු. ෂොප් වල වැඩට එන අයටත් මෙව තේරෙන්නෑලු. :dull::(

    ඉතින් මචන් කියපන් සිස්ටම් එකෙන්ම තමයි බිල් එක ප්‍රින්ට් වෙන්නේ කියල. උන් හිතන් ඇත්තේ බිලත් අතින් ලියල සිස්ටම් ඒකටත් දානවා කියල.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,073
    9,332
    113
    1) බේසික් ඩිවලොප්මන්ට් කරාට පස්සේ අනිවා කස්ටෙක් අල්ල ගන්න ඕනෙ(උඹ එක්ක හොඳට කතා කරන ටිකක් මොලේ තියෙන එකෙක් ). සල්ලි නැතුව නිකන් හරි කරල දියන්, ඒකෙන් තමා උඹට ඩොමේන් නොලේජ් එක වැඩි වෙන්නෙ, ප්‍රඩක්ට් එක මැචුව වෙන්නෙ බිස්නස් එකට හරියටම ඕන විදිහට..

    2) ඊට පස්සේ බලෙන්ම නිකන් හරි ඕක එක තැනකට අටෝල දියන්. ටිකක් නම තියෙන තැනක් නං හොඳයි.

    3) වෙන එකෙක් ට විකුනන්න ගිහාම උඹ රිෆර් කරන්න ඕනෙ අර කලින් දාපු කඩේ, දැන් ඒ කඩේ මොන මොන දේවල් ද එෆිසන්ට් වෙලා තියෙන්නෙ, කඩේට දැන් තියෙන වාසි, නෙක්ස්ට් ස්ටේජ් ඒකත් දැන් කරගෙන යනව , බ්ලා බ්ලා..
    එතකොට තමා වෙන එකෙක්ට කන්ෆිඩන්ස් එකක් එන්නෙ ඕක දාල බලන්න. කස්ට ඕකේ නං මුලින් ට්‍රයල් එකක් දාල දියන් ෆ්‍රී.

    මම කරල තියෙන නිසා නෙමේ කිව්වේ. අපේ කොම්පැනියේ උන් අලුත් කස්ටෙක් අල්ලන්න යද්දි ඔය වගේ අප්රෝච් එකක් තමා ගන්නෙ නෝමලි.

    ගුඩ් ලක් !
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මොකාද මේක බම්ප් කරේ? :angry::angry::angry:

    මම වැඩේ ඇත ඇරිය බන් එකක්වත් හොයාගන්න බැරි උනා බැරිම තැන 5දෙනෙක්ට විතර නිකන් දීල දැම්ම. දැන් මාර වදයක් වෙලා තියෙන්නේ.


    යකෝ උන් හිතන් ඉන්නේ මම උන්ට නයයි කියල. යකෝ නොමිලේ සොෆ්ට්වෙයාර් එකකුත් දීල මමම මගේ වැඩත් පාඩු කරන් සල්ලිත් වියදම් කරන් ගිහින් නොමිලේම හදල දෙන්නත් ඕන.

    සල්ලි නැතුව කිසිම මෝටිවේෂන් එකක්නෑ බන්.

    මම උන්ව බැක්ලිස්ට් දැම්ම. :P
     

    shagrath

    Junior member
  • Jul 17, 2010
    61
    11
    8
    Macho mata one podi software kallak hadaganna.
    Mata neme company ekata.kamathinam reply ekak diyan.mama sampath.msg ekak daapan
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,647
    113
    Gampaha
    අපේ අලුත් සිස්ටම් එක. මේක හැදුවෙ එලකිරි පොරක් සදහාමයි. දැනට පැය 1000ක් වගේ ගිහින් තියෙනව.

    05_zpsweiddnnn.jpg

     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අපේ අලුත් සිස්ටම් එක. මේක හැදුවෙ එලකිරි පොරක් සදහාමයි. දැනට පැය 1000ක් වගේ ගිහින් තියෙනව.

    05_zpsweiddnnn.jpg


    උබ හෙන ලකී බන්. මම අහන අහන එකා එක්සෙල්වලිනුත් ඕක කරන්න පුලුවන්නේ මොකටද සිස්ටම් එකක් අහනව :(:(:(

    ජල යෝජනා ක්‍රමයකට එකක් හදල ඉල්ලනව රු 20000 :angry::angry::angry:

    සොෆ්ට්වෙයා අතඇරල දැම්ම බන්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,647
    113
    Gampaha
    කඩ්ඩ බැරි එකා;20445773 said:
    උබ හෙන ලකී බන්. මම අහන අහන එකා එක්සෙල්වලිනුත් ඕක කරන්න පුලුවන්නේ මොකටද සිස්ටම් එකක් අහනව :(:(:(

    ජල යෝජනා ක්‍රමයකට එකක් හදල ඉල්ලනව රු 20000 :angry::angry::angry:

    සොෆ්ට්වෙයා අතඇරල දැම්ම බන්.
    කොහෙද බන් ලකී පැය 1000ක් කියන්නෙ මාස 03ක් වගේ. :rofl: සිස්ටම් එක 48000.. :baffled:

    12h per day = 1000/12 = 83.33 ~= 03 months
    commission - 48000*20% = 9600

    (48000-9600) /3 = 12,800 per month :lol:

    මචන් කිසි දෙයක් ලේසි නෑ. :no:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    ගොඩක් උන් PM කරලා තිබුනා Thread Link එක, ගොඩක් උන් උත්තරයක් ගන්න මාව Recommand කරලා තිබුනා, හැමෝටම Thanks, 12 පැන්නම Rep දෙන්නම් Rep දෙන්නෙ Data බින්දුවක් නැ ගේ හරියෙ හොයාගන්න :( :lol:


    මචො, කඩ්ඩ බැරි එකා, මුලින්ම දෙයක් කියන්නම් ඉස්සර වෙලා කඩ්ඩ හදාගනින්,
    මොකද දන්නවද Client ලගට ගිහිපු ගමන් අපි Software Developing Company එකකින් කිව්වම සමහර Client ලා කතා කරන්නෙ කඩ්ඩෙන් :D
    ඉතින් උබට කඩ්ඩ බැරි උනොත් සොෆ්ට්වයා පැත්තකින් තියලා පුක හපාගෙන එලියට එන්න තමයි වෙන්නෙ :D

    කඩ්ඩ විතරක් නෙමෙයි, දෙමලත් පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා, උන් එක්ක කතා කරන්නම නෙමෙයි, ගොඩක් දෙමල මුස්ලිම් මුදලාලිලා අපිට නොතෙරෙන්න Staff එකත් එක්ක, Management එකත් එක්ක දෙමලෙන් කතාකරනවා,
    ටෝක් කරන්න යන දවසෙ විතරක් නෙමෙයි, Presentation කරන්න යනකොට Demonstration පෙන්නන්න යන දවස් වලට උනත්,
    ඉතින් පොඩ්ඩක් හරි උන් හොරෙන් කතා කරන දේවල් තෙරෙනවා නම් ඒ වගෙ කස් ල අල්ලගන්න එක ලේසියි.

    හරි දැන් ඉතින් කතාවට බහිමුකො...

    මෙහෙමයි මචො, උබ ඔය කරන සෙල්ලම ගොඩාක් උන් කරන්න හදනවා යන්තම් Software කැල්ලක් ලියාගන්න පුලුවන් උනාම, Degree එකක් Course එකක් ඉවර උනාම, කම්පැනියක බොසා එක්ක වලියක් දාගෙන අයින් උනාම, අපි ගෙයක් හදන්නෙ කවදද කියලා ගැනි ඇහුවම :D වගේ ගොඩක් දේවල් හින්දා
    ඒත් ගොඩක් උන් ඇන ගන්නවා ටික දවසක් යනකොට. හේතුව මේකයි මචො, ගොඩක් උන් ඇන ගන්නෙ ලොකූවට ලාභ හොයන්න ගිහින්, මොකද මචො, මේ Software කැල්ලක් නිකම්ම විකුනලා 50,000 හොයන්න පුලුවන් තමයි, ඒත් ඕක හදන්න යන මහන්සියත් එක්ක අපිට ලොකු ලාභයක් නැ, අන්න එතන තෙරුම් ගන්න ඕන,

    අපි ලග තියෙන Product එක customer ගන්නෙ සල්ලි දීලා අපේ System එක 50,000 කට ගන්නවා නම්, පොර ඉතින් අපේ Software කැල්ල දුවාගන්න Computer එකක් ගන්නත් ඕනනෙ, ඉතින් 2nd Hand එකක් ගත්තත්, අඩුම 35,000 ක් යනවා,
    POS Printer එකක් 25,000 ක්, Barcode Scanner එකක් 35,000, Barcode Printer එකක් 45,000 k, තව Cashier Drawer, Customer Display අරවා මේවා එක්ක මිනිහා Hardware වලට ලක්ශයක් වියදම් කරන්න ඕන අඩුම,

    ඉතින් ඒ මනුස්සයා ලක්ශ එක හමාරක් වියදම් කරනවා නම්, ඒකට හරියන්න වැඩ කරන System එක, එක Customer කෙනෙක්ට දෙන්න බලනන්න, Customers ලා 200 ක් ඕන නැ, අන්න ඒ ඇති උබේ බිස්නස් එක හදාන්න, ඒත් Customers ලා 200ක් ගෙන් Advance කරගෙන, උන් ට වැඩ කරන්නෙ නැති System දාලා උබ Hybrid එකක් ගත්තත් වැඩක් නැ පුතො. .

    මුලින්ම මෙහෙම පටන් ගන්න මචො, ඉස්සර වෙලාම ඉගෙන ගන්න Customer ට ඕන මොනාද කියලා. ඒකට උබ හොද තැනකින් පටන් අරන් තියෙනවා, මොකද උබ Customer visit කරලා තියෙනවා, දැන් උබ දන්නවා ඇතිනෙ එයාලට අවශ්‍ය දේවල් වලින් ටිකක් හරි.

    තව ක්‍රමයක් තියෙනවා, ඒ තමයි ලංකාවෙ අනිත් Software Company කරලා තියෙන Systems අරන් බලන එක, ඒවගෙ තියෙන්නෙ මොනාද කියලා, අඩුම තරමෙ Customers ලග තියෙන එකක් වත් Open කරලා බලන්න,

    මම නම් හිතන්නෙ මුලින් Customers visit කරන එක වඩා හොදයි Software කැලි විකුනන්නනම නෙමෙයි, අද්දැකීම් ගන්න,

    ඉට පස්සෙ වෙන සිස්ටම් ටිකක් බලලා ඒවගෙ ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන තියෙන විදිය බලන්න

    සාමන්යෙන් මගෙ ලග නම් ලංකාවෙ POS කරන හැම Company එකකම Running System එකක් තියෙනවා,

    සාමන්යෙන් Sarasa, Mypos, වගේ එවගෙ ඉදලා ඊයෙ පෙරේදා අපු කම්පැනි වල ඒවා වෙනකල් මම ලග ඇති.

    ඉස්සර වෙලාම මචො, ලාභ කියන දේ අමතක කරලා දිග ගමනක් යන්න ප්ලැන් කරන්න, කොහෙන් හරි අටවපු සිස්ටම් එකක් නැතුව, හොදට හදපු කස්ටමර් ගෙ නීඩ්ස් 100% ක් දෙන්න පුලුවන් එකක් හදන්න, ඒක පට්ට පාඩු පිට දෙන්න, හොදට Service දෙන්න, අඩු පාඩු හදලා දෙන්න, ඒ බිස්නස් එක නිකම්ම දියුනු වෙයි, ඒක බලල සතුටු වෙන්න, එතකොට අනිත් කඩ කාරයො බලනවා මූ කොහොමද මෙහෙම උඩ ගියෙ කියලා, ඒ කඩෙ අයිති කාරයා එච්චර Free එකේ ඉන්නෙ කොහොමද, වෙලාවට Cheque වලට සල්ලි දාන්නෙ කොහොමද, මූ කඩේ දාලා සති ගනන් රවුම් ගහන්නෙ කොහොමද, එදාට මිනිස්සු උබව හොයන් එයි, එදාට මිනිස්සු උගේ ගාන කිව්වම එච්චර. ... වගේ expression එකක් නැතුව අය්යො එච්චරද?,,, වගේ එකකින් බලයි :P

    උබ කවද හරි දියුනු වෙලා පස් හය දෙනෙක් උබ ලග වැඩ කරන කල් උබ ලාභ ගැන හිතන්න එපා, උබේ නම හදාගන්න හිතපං,
    6 ට හෙදර යන්න නෙමෙයි, වැඩේ ඉවර කරලා යන්න හිතා ගනින්,

    ඒත් එක්කම පුලුවන් නම් අනිත් ලංකාවෙ Software කම්පැනි වල Boss ලගෙ Stories හොයලා බලන්න, අඩුම අවුරුදු 5ක් වත් ලොස් පිට දුවපු, කැම කන්න වත් සල්ලි අතේ නැතුව සර්විස් දීපු, දවස් ගනන් එක දිගට නිදි මරන් Software ලියපු, හැමෝම ඉස්සරහා බැනුන් අහද්දි බිම බලන් හිටපු, Display එක දිහා බලන් ඉදලම ඇස් වලින් කදුලු වැටෙද්දි ආයෙත් පිහිදාගෙන Erros හොයපු අතීතයක් ඒ හැම කෙනෙක්ටම හැම Company එකකටම තියෙනවා Bro,

    Bills gates ටත් එහෙමයි, Mark Zuckerburg ටත් එහෙමයි, ලංකාවෙ අයටත් එමමයි, එලෙසමයි.

    පැය 300 k. එහෙම නැත්නම් දවස් 24 ක් කියන්නෙ අපි නම් සිස්ටම් එකක් නෙමෙයි, සමහර වෙලාවට එක Button එකක් ඇතුලෙ Code කරන්න ගන්න වෙලාව,

    ලංකාවෙ උනත් ඕනම POS / ERP සිස්ටම් කරන Company වල Service දෙන්න, Testing කරන්න හැට හුට හමාරක් හිටියට Core Developers ලා ඉන්නෙ 1-5 වගේ ටික දෙනයි, (වෙබ් develop කම්පැනි එකක ඇරෙන්න) ඒ අය විතරයි ඇත්ත Source Code එක දැකලා හරි තියෙන්නෙ, ගොඩක් වෙලාවට බොස් ඉන්නෙත් මේ ගොඩෙ,

    ඉතින් මේ අයට System එකක් කියන්නෙ තමන්ගෙ දරුවෙක් වගෙ, ඌව හදන්න ගන්න පැය ගාන ගනන් කර කර ඉන්නෙ නැතුව, ඌට කන්න දීපුවා හොයන්නෙ නැතුව, ඌ ගෙදරට කන්න ගේනවද හොයන්නෙ නැතුව ඒ දරුවා උස්මහත් කරන්න, ඒ දරුවා සම්පූර්න කරන්න දගලනවා,

    මොකද උන් දන්නවා, අපි හොද දරුවෙක් සමාජයට දැම්මා නම් අපිට කන්න අදින්න නැති වෙන්නෙ නැ, ඒත් අපි කිසි වැඩකට නැති ලමයි 100 ක් සමජයට දැම්මා කියලා අපිට කන්න ලැබෙන්නෙත් නැ, :)

    උබ හොද තැනකින් පටන් අරන් තියෙනවා, Web Based පටන් ගත්තා නම් උබට ලොකු දුරක් යන්න පුලුවන්, මොකද මමත් ඇතුලුව අනිත් Software Company උනත් දැන් ඇනගෙන ඉන්නෙ දැන් තියෙන Systems අයෙ Web Based හදාගන්න ඕන වෙලා,

    ඒත් ලේසි නැ, සාමානෙය්න් සරලම System එකක් Super market System එකක් කියන්නෙ, ඒත් සාමන්යෙන් අපේ System එකක් Code Lines 60,000 පැනලා ඒක Dev කරන්න ගිය පැය ගාන පැය 12,000 පැනලා. E System Test කරන්න පඩි ගෙවපුවා ලක්ශ ගනන් පැනලා, ඒ නිසා ඉස්සරහට Native Apps ඬෙවෙලොප් කරපු අය පොඩ්ඩක් වැටෙනවා, Web Based තමයි එන්නෙ,

    ඒ නිසා උබට බැරි වෙන එකක් නැ,

    පුලුවන් හැම වෙලාවකම හිතන්න, අලුත් දේවල්,
    කස්ටමර් ඉල්ලන දෙයක් බැ කියන්න එපා, බැ කියන්නම උනොත් එදාට බැ කියලා ගෙදර ඇවිත් හදන්න හදලා ගිහින් පෙන්නන්න,
    මහන්සිය ගැන හිතන්න එපා, අනාගතය ගැන හිතන්න.
    මාකටින් වෙන්න පුලුවන් ප්‍රමොශන් වෙන්න පුලුවන් කවදාවත් පාඩුවක් වෙන්නෙ නැ, අවුරුදු ගානක් ගිගින් හරි එවා වැඩ කරයි..
    සිස්ටම් එකක් දාන්න කියලා උබට විශ්වාස වන්තර භාර දුන්න කිසිම කස්ටමර් කෙනෙකව අත අරින්න එපා, කොහොම හරි මිනිහව ගොඩ දාන්න,
    උබ කස්ටමර් ගෙන්කඩාගන්නවා වෙනුවට, ඌව දියුනු කරන්න බලන්න, එදාට උබ සල්ලි ඉල්ලන්න ඕන වෙන එකක් නැ, උබ පාරෙ යනවා බලලා මල්ලි පොඩ්ඩක් එන්න කියලා සාක්කුවට කීයක් හරි දායි, උන් රට ගිහින් ආවම උබටත් හොද බෝතල් දෙක තුනක් ගෙනති තියෙයි,
    උන් අලුත් Branch එකක් ඇරපු දවසට උබට අගල් 65 TV එකක් ගෙදරටම ගෙනත් තියෙයි,

    ඒත් ඒ ඔක්කොම උබ වැඩේ Quality එක ගැන හිතුවොත් මිසක්, Quantity එක ගැන වත්, Profit එක ගැනවත් හිතුවොත් නෙමෙයි.

    ඔය පටන් ගැන්මක් විතරක් යන්න දුර තව ගොඩක් තියෙනවා, වැටි වැටි දුර ගමනක් ගිහින් අපිටත් සාර්ථක කතාවක් කියන්න,
    :)


    pHm08kM.jpg


    මේ මගේ Desktop එක, මේකෙ ගොඩක් තියෙන්නෙ වෙන වෙන ලංකාවෙ Company වල Systems, OPen Source ඒවා ලංකාවෙ උන් හොරට දලා දෙන Open Source ඒවා. පුලුවන් නම් මේ වගේ ටිකක් හොයාගන්න, ඊට පස්සෙ ඒ හැම System එකකටම වඩා හොද එකක් හදන්න :)

    ඔයාගෙ සමහර ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බැරි උනා, ඒත් ඒ ගැන මම මීට වඩා ලොකු Post දාලාඇති එලකිරියෙ, මට වත් හොයාගන්න බැ දැන් නම්. පුලුවන් නම් හොයන් කියවන්න, හැම ප්‍රශ්නෙකටම උත්තර ඇති විශෙශයෙන් මාකටින් ගැන,

    Patta
     

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    පොඩි දෙයක් කියන්න කැමතියි. අපිත් සිස්ටම් කරනව, ලංකාවෙ කොල්ලො ගොඩක් අමාරුවෙන් හදන ඒව අපිට සමහර වෙලාවට පොඩි වෙලාවක් යන්නෙ ගහන්න.

    හේතුව තමයි අපි reusable component ලියන එක. අළුතින් එකක් ආවාම සර්ච් එකක් දාලා බලනව අපෙ component library එකේ, තියෙන ඒව මුලින්ම එකතු කරල front end එකට link කරනව.

    අයිඩියා එක ගත්තෙ wso2 එකේ carbon එක ගැන අහපු දවසක. ඒකත් මේ ලඟින් යන ක්‍රමයක් පාවිච්චි කරන්නෙ.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උබට මාකටින් බැරිය. ලන්කාවෙ උන්ට ඕනම දෙයක් විකිනිය හැකිය. එය ඉගෙන ගැනීම යහපතය.

    මම සූරියවැවත් සිස්ටම් දාල තියෙන ගම්පහ ඉදන්. කම්පුටරයක් මුලින්ම දකින්නෙත් පලවෙනි වතාවට ඒ කඩේ වැඩට එන උන්. ඒත් සිස්ටම එක අදටත් අප් ඇන්ඩ් රනින්ග්.. :rofl::rofl:

    මේ දැනුත් එකක් හදන ගමන් ඉන්නෙ. යකෝ උබල එකක් හදල දාගන්න බැරුව අඩනව. අපිට කියල හදා ගන්න කල්යන්ට්ල පෝලිමේ ඉන්නව. හදා ගන්න වෙලා නැතුව අනාත උනු සිස්ටම් 3ක් තියෙනව. කර ගන්න දැනුම මදි සිස්ටම් එකක් තියෙනව. හදල දෙන්න මාස 2ක් වඩා යනව කිව්වාම හරි අවුලක් නෑ හිමීට හදල දෙන්නම් කියල ක්ලයන්ට්ල පෝලිමේ ඉන්නව.
    හදපු සිස්ටම 5ක් විතර එක ක්ලයන් කෙනෙක්ට විතරක්ම දාපුව තීයෙනව ඒව මාකට කර ගන්න වෙලා නැතුව ඉන්නව..

    ඒත් උබලට හදපු එකක් දාගන්න බැරුව ඉන්නව. අනේ මන්ද බන් උබලත්

    :D :cool: :cool:

    බඩු විකුනන්න මාර්කටින් දන්නා එකෙක් ඕන බං!
    developer කෙනෙක් වෙච්චි පලියට මාර්කටින් පුළුවන් කියලා කතාවක් නෑ නේ.
    හැකර කටක් තියන රුපියල් 1000 කොලේ 1400 ට විකුනන්න පුළුවන් එකෙක් වෙන්නයි ඕන.
    මාර්කටින් ඩයල් එකක් අල්ලාගෙන, උට වෙන්න ඕන ඕන දේ උගන්නලා ගානක් දීලා යැවුවා නං සමහර විට ඕක එක කඩේකට හරි විකුණා ගෙන.

    මට ඔය වැඩේ බෑ. මාර්කටින් 0යි. :no:
    ඒ නිසා මං නං මලාට ඔය වැඩේට යන්නේ නෑ. :no: :dull:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මට නම් ඩිවලප්මන්ට් කරාට ඊට වඩා මාකටින් පුළුවන්... පෝට්ෆෝලියෝ එකක් නැතිවම(employer NDA) මගේ බිස්නස් එක දාපු මුල් දවසෙම ක්ලයන්ට් ප්‍රොජෙක්ට් 2 ගොඩ දාගත්ත...

    ඕව කියල දීල වැඩක් නෑ... ඇඟේ ම තියන්න ඕන... වැස්සකට මොන්ටිසෝරි වත් ගියපු අය ඉන්නව මාකටින් ඔස්තාර් ල

    MBA, PhD, Chartered Marketer , ල ඉන්නව 1000 බඩුව 500 ට විකුණන්නත් බෑ ෆීල්ඩ් එකේ