පට්ට ඔයි හිල් ගොඩයි, මම පාඨලි කියලා දන්නේ නැතුව ගහන්න ගියා. බොරැල්ල පොලිසියට යන්න බයවුනා මොකක් හරි කරයි කියලා බයේ . එහෙම බය එකා පාටලිගෙන් අයි ඩී එක ඉල්ලලා.අයි ඩී එක දෙන්න බෑ කිව්වම "මම ගහනවා අයිඩි එක දෙන්න කියලා" ටිකකට කලින් පොලිසි යන්න බයවුනු එකා රටේ මහින්දටත් කොකා පෙන්නපු ප්‍රභල ඇමතියෙක්ට ගහන්න ගිහින් .
දැන් මම ගහන්න යද්දි ඒවට එන්නෙපා කියලා තර්ජනය කරාලු. (දැන් ගහන්න යන එකා අහිංසකයි ගහන්න එහෙම එන්න එපා කියන එක තර්ජනයක්)
ඉට පස්සේ කියනවා 1000 සි සි බයික් එකක් ලු හැබැයි පාරේ පදින්න පුළුවන් ලු. මූ හිතන් ඉන්නේ රටේ ඉන්නේ මූ වගේම මොඩ ගොන් තඩියෝ කියලා ඕනම බොරුවක් කියලා ශේප් වෙන්න හැකි කියලා.
ඇත්තටම 1000 cc එකක් රෙජිස්ටර් කරත් පාරේ පදින්න පුළුවන්ද ? බැහැ.
1000 cc motorcycles that have been so far imported to the country can be registered at the Department of Motor Traffic, the Commissioner General said. A gazette notification has been issued regarding new registrations. Earlier only motorcycles below the capacity of 600 cc were registered under the existing Motor Traffic Act. He said the 1000 cc motorcycles could only be used for racing events. -
බොනිකර තරුව
http://www.dailymirror.lk/28438/1000...registered-now
ඉට පස්සේ පොලිසි ගියාලු. ඇන්ට්‍රිය දැම්මලු ඇන්ට්‍රිය ලියගත්තට පස්සේ අත්සන් කරාලු . හැබැයි කියෙව්වේ නෑලු. මරු පොර මූ
කොහෙද දන්නේ නෑ ඉන්නේ මූට කොලයක් දීල අත්සන් කරන්න කිවව කරන එකෙක් .මුගේ දෙපල ටික ලියාගන්න හැකි ඉක්මනින්
අන්තිමට මූ කියපි පාඨලිගේ වාහනේ පිටිපස්සෙන් වැද්දුව කියලා. දැණ් කොහොමද බන් රිවස් කරන්නේ නැතුව වාහනයක් තවත් වාහනයක් හප්පන්නේ. ඔන්න ඉස්සරහට වැදිල තිබ්බ නම් පොඩ්ඩක් හරි හිතනන් පුළුවන්. මේ තියෙන්නේ බොනිකර තරුවක්.
ඇසින් දුටු සාක්ෂිත් තියෙන එකේ නාමල්ට පුළුවන්නෙ මේකට ඉදිරිපත් වෙන්න

බොර දියේ මාළු බාන්න එපා සහෝපසුගිය ඉරිදා දින සිදු වූ රිය අනතුරක් සම්න්ධයෙන් මහත් කතාබහක් ෆේස්බුකියේ කටකතා පැතිරෙන්න පටන් ගත්තනේ.....
![]()
ඒ නිසා අපි ඒ ගැන හොයන්න රාජගිරියටත් මහ රෝහලටත් මීගොඩටත් ගියා.... සමහරු චම්පික ඇමතිවරයා පදවපු රියකට තරුණයෙකු යටකරපු පුවත් වාර්තා කළා.. ඒ වාගේම ඇමතිවරයා එම වාහනය නොපැදවු බවත් එහි නොසිටි බවටත් පුවත් වාර්තා වුණා..... අපේ මේ උත්සාහ එහි සිදු වූ දේ සොයා බැලීම නොව සිද්ධිය තුළ වරද ඇත්තේ කා සතුව ද යන්න විමසා බැලීම උදෙසා කරන පසුවිපරමකි.
මන්ද මෙය අහිංසක තරුණ ජීවිතයක් අල්ලා ගෙන එමෙන්ම ලංකාවේ වැදගත් චරිතයක් උසුලමින් සිටින ඇමතිවරයෙකුට අවලාද නැගීම පිණිස විවිධ කල්ල කණ්ඩායම් භාවිතා කරමින් අශීලාචාර ප්රයත්නයක යෙදෙන බැවිනි.
සත්‍යෙම්ව ජයතේ............
ඉහතින් දැක්වෙනුයේ අදාළ සිද්ධිය සිදු වුණු මොහොත ප්රතිනර්මාණ කරපු ඡායාපිටපතකි. මෙය අසත්‍යයක් නම් වහාම කාරණා සහිතව පෙන්වා දෙන මෙන් පළමුව ඉල්ලා සිටිමු. මන්ද එම සේයාරුව සකස් කරන ලද්දේ රාජගිරියට ගොස් ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව හා පොලිස් වාර්තා ද අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වීමයි.
උක්ත ප්‍රතිනිර්මාණය අනුව සහමුලින් ම වැරද්ද ඇත්තේ අදාළ තරුණයාගේ බව නොරසකි. චම්පික රණවකට අයත් යැයි පැවසෙන රථය පාර්ලිමේන්තු පාරේ ගමන් කර තිබු අතර රාජගිරිය ජනාධිපති විද්‍යාලය අසලින් ඇති සරණ පාරට හරවා ඇත.. එනම් දකුණු අත දෙසටය. මෙම මාර්ගය මං තීරු සතරකින් සමන්විත වූවකි. වාහනය පැදවු රියදුරා සරණ මාවතට හරවා මංතීරු තුනක් පාස් කොට සරණ මාවතට දෑමීමත් සමගම බත්තරමුල්ල දෙසට පියඹා ආ 1000 cc වර්ගයේ මෝටර් සයිකලය රථයේ වැදුණි.
මෙය එහිදි සිදු වු අනතුරයි. වරද කාගේ ද? මෝටර් සයිකලය ගත් කල්හි ලංකාවේ රේසින් තරගවලට පමණක් අනුමත වූ මහා මාර්ගවල ගමන් කිරීමට අවසර නැති මෝටර් සයිකලයකි.. එය 1000 cc මෝටර් සයිකලයකි. එමෙන්ම එම මෝටර් සයිකලය පැමිණ ඇති වේගය පැයට කිලෝමීටර් 140ක වේගයකින් බව ඔප්පු වී ඇත. ඉතින් දැං කාගෙද වරද? මංතීරු තුනක්ම පසුකර තිබුණු මාර්ගයේ වාහනය පසුපස වදින්නේ කාගේ වරදින් දැයි ඔබම සිතා බලත්වා.......
වැරදීමකින් හෝ අදාළ තරුණයා රෝහල් ගත නොවුයේ නම් ඔහු අද සිටිනුයේ පොලිස් සිරකූඩුවේය. මන්ද එය ඔහුගේ වරදක් වන බැවිනි. අනෙක මෙවැනි මෝටර් සයිකලයක නැගී රාත්‍රී 10ට පමණ රාජගිරියේ ගමන් කිරීමම සැක උපදවන්නකි. රේසින් තරගයකට සහභාගී වීමෙන් අනතුරුව යහළුවන් සමග මහපාරේ රේස් එකකට සමානව එම තරුණයා ගමන් කළ බවට ද දැන් දැන් සාක්ෂි ලැබේ.
ඕනෑම මෝටර් සයිකලයකට පැදවිය හැකි වේග සීමාව කුමක් ද? මෙම තරුණයා පැමිණ ඇත්තේ පැයට කිලෝමීටර් 140ක වේගයකිනි. ඔබම හිතන්න අධිවේගියේ මාර්ගයේ ඔබට යෑමට හැකි වේග සීමාව කොපමණ ද?
වාහනයේ රියදුරාගේ අතේ වැරද්ද ඇත්නම් ඒ කෙසේ ද? කොහෙත්ම පිටිපස්ස රෝදේ වැදෙන්නට බැරිය. එමෙන්ම යට කරගෙන ගියා යැයි පැවැසීම කෙතරම් නම් සාවද්‍ය ය ද? මෙම තරුණයා වාහනයට යට වූ බවට කිසිම සාක්ෂියක් හෝ කිසිම වෛද්‍ය සාහතිකයක් ද නොමැත.... වැරදීමකින් හෝ යට වුණි නම් ඔහුගේ ජීවිතය මේ වන විට අනතුරට ලක් වී තිබේ.
වාසනාවට එම අහිංසක තරුණ ජීවිතය දැන් දැන් සුව අතට හැරෙමින් ඇත....
මෙලෙස සටහන් තබන්නට උත්සාහ කලේ එම තරුණයාට හෝ ඇමතිවරයා හෝ එම පවුල් අසරණභාවයට පත් කරන්න ට නොවේ.
අශිලාචාර ලෙස අර තරුණයාගේ ජීවිතය ගැන හෝ සාධාරණය ගැන නොසිතා කටයුතු කරමින් නින්දිත අශික්කිත මාධ්‍ය භාවිතයක යෙදුණු අසත්යවාදී පුවත් මවා සිය අවස්ථාවාදය තර කරගන්නා නින්දිතයන්ගේ කණ හරහා ඇස් ඇරෙන්නටත් උක්ත සිදුවීම සම්බන්ධව සත්‍ය කුමක් දැයි පැහැදිලි කිරීම පිණිස පමණක් ම උදෙසා මෙය සටහන් තබන ලදි...
ජඩ මාධ්‍ය ඇමතිවරයාගෙන් සමාව ගත යුතු සේම ( අපට පක්ෂ පාට අදාළ නැත ) අර අහිංසක තරුණයාට ඉක්මන් සුවය ලබන්නටත් එයින් මානසිකව ඇද වැටී ඇති දෙමව්පියනට ද සැනසිල්ලේ දරුවා සුව කර ගැනීමට ද මෙම අශික්කිත මාධ්‍ය ඉඩ දිය යුතු බවට ද සදහන් කරනු කැමැත්තේමි.
කාටවත් අපහාස නොවනු පිණිස සහ සාධාරණය වෙනුවෙන් මෙය හැමදෙනාටම බෙදා ඇත්ත තේරුම් කර ගැනීමට ඉඩ සලසනු ඇතැයි සත්‍යකාමී ෆේස්බුකියේ ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි....
එසේම මෙම සිද්ධියේ අසත්‍ය කරුණු ප්‍රචලිත කරන ලද පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු
ඕනෑම මෝටර් සයිකලයකට පැදවිය හැකි වේග සීමාව කුමක් ද? මෙම තරුණයා පැමිණ ඇත්තේ පැයට කිලෝමීටර් 140ක වේගයකිනි. ඔබම හිතන්න අධිවේගියේ මාර්ගයේ ඔබට යෑමට හැකි වේග සීමාව කොපමණ ද?
uba polisiyakata gihin thiyenawanam therewi mu kiyanne mokakda kiyala
140 awilla happuwama bike ekak mehema thiyenawa dakkami
![]()
එහෙම තමයි බන් හැප්පෙන හැමෝම. කොච්චර වේගෙන් ගියත් බ්රේක් ගහල ස්ලෝ කරනවනෙ
උඹ ට මොලේ නැද්ද බන් දැන් උඹ 140ට පදිනවා . වාහනයක් දකිනවා හරවනවා උඹ බ්රේක් ගහන්නේ නැතුව 140ටම යනවද බන්
දැන් මම කියන දේ වැරදි නම් අර ඇසින් දුටු සාක්කි කාරය කියන විදියට යට කරන් ගියාලු නේ, මචන් මට කියල දීපන්කෝ වාහනේ පිටිපස්ස ඩැමේජ් වෙන විදියට යට කරන hAti.
උයා පවුලගෙ සෙදි හෝදලා ඉවර වෙලාද අනිත් ඒවා අපුල්ලන්න ආවෙ
වාහනේ කොහොමවෙතත් උඹේ පිටිපස්ස ඩැමේජ් වෙයි ඔච්චර හෝදන්න ගියොත්
රඹා;19804418 said:එහෙම තමයි බන් හැප්පෙන හැමෝම. කොච්චර වේගෙන් ගියත් බ්රේක් ගහල ස්ලෝ කරනවනෙ
[/CENTER][/IMG]![]()
ඒක තමයි බන් කියන්නෙ 140ට ගිහින් නෑ. ගියා නම් බයික් එක ඔහොම තියෙන්නෙ නෑඒක තමයි මමත් කියන්නේ අධිවේගයේ පවා වේග සිමාව 120යි මේතන කොහොමද 140 ට යන්නේ.
රඹා;19804479 said:ඒක තමයි බන් කියන්නෙ 140ට ගිහින් නෑ. ගියා නම් බයික් එක ඔහොම තියෙන්නෙ නෑ
..ekanam wishawasa naa
, mewage voice cut machan onakenekata hadanna puluwan
.. mehem deyak unaa nam usawi daala asin dutu skashi wage idiripath kalaanam hari..anika othana kawuruth thaniyen wahanayak follow karan naa ne driver kenekta gahannanam , meya ekkama thawa yaluwo innathine.. ewa okkoma sakshi thama.. ohoma katakaranna baya nathi ekek meyalata puluwan ne sakshi denna usawiye,naduwak daala.
Apamana age genna giya gaman wenna athi ne......
meka attada boruda hoyala dapn. onna fb eke tiyenne https://www.facebook.com/abrighterfutuersl/videos/1728312627404618/?fref=nf