EK Married Club-16

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම අද තනියම අපේ Office එකේ කෙල්ලො සැට් එකත් එක්ක බත් කන්න Lunch Room එකට ගියා :growl: මුන් කන ගමන් කතා කරන ඒව ඇහුනම මට මම කන ඒව මොලේ හිර වෙන්න පටන් ගත්ත කියපංකො...:angry:

    "අනේ ඉෂිතට රූහි බැන්න අප්ප පවු...." :angry::angry:
    "අපේ ගෙදර හැමෝම අඬ අඬ බැලුවෙ.." :angry:
    "අපේ නම් නංගි අඬන ගමන් හොරෙන් කඳුලු පිහිදානව.." :angry:
    "මට නම් මාර කේන්තියි... රමන් මෙහෙමයි අරෙහෙමයි..."
    "ඉෂිත පවුල ගැන හිතන්න ඕන වටේ එවුන් ගැන හිතන්න කලින්" :angry::angry:

    මට එපා උනා බන් ජීවිතේම :angry: පිටසක්වල උන් ලංකාවට එන්නෙ නැත්තෙ මේ හින්ද තමයි... :angry:

    :baffled:
    නෙද්දකිං
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාත් මාත්...:P:P
    11.gif
    :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol:
    බත් කන්න රුසියා කියලා ආරංචියක් ආවා. ඒකයි මම එහෙම ඇහුවේ...
    oya eerisiya karayo kiyana ewa.. :angry:
    Onna uurek, BBQ ekak kanna rusiya kiwwa nam thawa kamak ne.. :D