මොකක්ද බන් මේ ත්රෙඩ් එක >
meka avillaa muhudu yana ewa gana katha karana thanak dan warakan gana yanne



මම අද තනියම අපේ Office එකේ කෙල්ලො සැට් එකත් එක්ක බත් කන්න Lunch Room එකට ගියාමුන් කන ගමන් කතා කරන ඒව ඇහුනම මට මම කන ඒව මොලේ හිර වෙන්න පටන් ගත්ත කියපංකො...
"අනේ ඉෂිතට රූහි බැන්න අප්ප පවු...."
"අපේ ගෙදර හැමෝම අඬ අඬ බැලුවෙ.."
"අපේ නම් නංගි අඬන ගමන් හොරෙන් කඳුලු පිහිදානව.."
"මට නම් මාර කේන්තියි... රමන් මෙහෙමයි අරෙහෙමයි..."
"ඉෂිත පවුල ගැන හිතන්න ඕන වටේ එවුන් ගැන හිතන්න කලින්"
මට එපා උනා බන් ජීවිතේමපිටසක්වල උන් ලංකාවට එන්නෙ නැත්තෙ මේ හින්ද තමයි...
![]()

මොකක්ද බන් මේ ත්රෙඩ් එක >


උඹ මාම කියපු එක නොඇහුවට මම අහනවා. අද උදේ සිට මාමව මතක් කරන් යතුරෙන්ම තමයි ලොක්කරේ.....![]()


eeye ahuwe enawada kiyala ..![]()

oya eerisiya karayo kiyana ewa..
බත් කන්න රුසියා කියලා ආරංචියක් ආවා. ඒකයි මම එහෙම ඇහුවේ...


oya eerisiya karayo kiyana ewa..
Onna uurek, BBQ ekak kanna rusiya kiwwa nam thawa kamak ne..![]()

