දැන් ලොකු මහතැන්ලානේ.....![]()
Aluth office..Posh people la ehe aththe...

Moko wenne machan ithin...

දැන් ලොකු මහතැන්ලානේ.....![]()

Moko wenne machan ithin...

අපේ මාමා මට කිවුවා කවදාවත් ලොක් එක ඔබලා හැඩල් එක අල්ලගෙන දොර වහන්න පුරුදු වෙන්න එපා කියලා.....එයා කියන්නේ බැහැලා දොර වහලා යතුරෙන් ලොක් කරන්න කියලා.....(මටනම් ඕක මතක් වෙන්නේ දොර ලොක් කරාට පස්සේමයි)...
![]()

පලංචියේ ලී ඉරුවේ අපි එකට... මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ගෙව්වත් අපි එකට.. ඇයි මස්සිනේ පෙම් කරේ අපි එක මලට![]()

ඔහේ ඉන්නවා ඉතින් බන්......Aluth office..Posh people la ehe aththe...Moko wenne machan ithin...
![]()

හැමදාම ඕක ලොක් කරාර පස්සෙයි මතක් වෙන්නේ අෆ්ෆා![]()
kohomahri me vade purudu venna oni.![]()

පලංචියේ ලී ඉරුවේ අපි එකට... මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ගෙව්වත් අපි එකට.. ඇයි මස්සිනේ පෙම් කරේ අපි එක මලට![]()

උඹ මාම කියපු එක නොඇහුවට මම අහනවා. අද උදේ සිට මාමව මතක් කරන් යතුරෙන්ම තමයි ලොක්කරේ.....ඔහේ ඉන්නවා ඉතින් බන්......
හැමදාම ඕක ලොක් කරාර පස්සෙයි මතක් වෙන්නේ අෆ්ෆා![]()

meh, umba colombo ena eka nawaththalada dan ?උඹ මාම කියපු එක නොඇහුවට මම අහනවා. අද උදේ සිට මාමව මතක් කරන් යතුරෙන්ම තමයි ලොක්කරේ.....![]()

උඹ මාම කියපු එක නොඇහුවට මම අහනවා. අද උදේ සිට මාමව මතක් කරන් යතුරෙන්ම තමයි ලොක්කරේ.....![]()
na ban enavaa. aayeth next monday....meh, umba colombo ena eka nawaththalada dan ?![]()
අලියාහ්... වෙඩිමට එනවා නේහ්??
week day ekak ne..wada wateida danne na ra wenakan...

ehenam me paththe waren, mama innam..na ban enavaa. aayeth next monday....
මුන් කන ගමන් කතා කරන ඒව ඇහුනම මට මම කන ඒව මොලේ හිර වෙන්න පටන් ගත්ත කියපංකො...

පිටසක්වල උන් ලංකාවට එන්නෙ නැත්තෙ මේ හින්ද තමයි... 
giye bath kanna kiyala sure ne.. ?මම අද තනියම අපේ Office එකේ කෙල්ලො සැට් එකත් එක්ක බත් කන්න Lunch Room එකට ගියාමුන් කන ගමන් කතා කරන ඒව ඇහුනම මට මම කන ඒව මොලේ හිර වෙන්න පටන් ගත්ත කියපංකො...
"අනේ ඉෂිතට රූහි බැන්න අප්ප පවු...."
"අපේ ගෙදර හැමෝම අඬ අඬ බැලුවෙ.."
"අපේ නම් නංගි අඬන ගමන් හොරෙන් කඳුලු පිහිදානව.."
"මට නම් මාර කේන්තියි... රමන් මෙහෙමයි අරෙහෙමයි..."
"ඉෂිත පවුල ගැන හිතන්න ඕන වටේ එවුන් ගැන හිතන්න කලින්"
මට එපා උනා බන් ජීවිතේමපිටසක්වල උන් ලංකාවට එන්නෙ නැත්තෙ මේ හින්ද තමයි...
![]()

uba bath kannamada giye....මම අද තනියම අපේ Office එකේ කෙල්ලො සැට් එකත් එක්ක බත් කන්න Lunch Room එකට ගියාමුන් කන ගමන් කතා කරන ඒව ඇහුනම මට මම කන ඒව මොලේ හිර වෙන්න පටන් ගත්ත කියපංකො...