Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    අපි ඉපදෙන කාලේ $1 ක් රුපියල් 10ක් වගේ වෙලා තියෙන්නේ බන්.

    lkrusd.gif

    ඒ කාලේ online payment system තිබ්බෙ නැහැ යකෝ. අනික selling එකට සාපේක්‍ෂව buying අඩුයි ඔය හැම කාලෙකම. ඉතිං dollar එක වැඩි උනා කියන්නෙ selling එකේ ගාන තමයි හැමෝම. ඒත් මෙතැනදී බලන්න ඕන buying එක 150 යයිද කියල. selling 150 උනොත් ඊට 5-4 ක් අඩුවෙන් එන්නෙ. මම කියන්නෙ අරූගෙ 1700 150 එන්න තව කොච්චර කල් යයිද?
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    ඒ කාලේ online payment system තිබ්බෙ නැහැ යකෝ. අනික selling එකට සාපේක්‍ෂව buying අඩුයි ඔය හැම කාලෙකම. ඉතිං dollar එක වැඩි උනා කියන්නෙ selling එකේ ගාන තමයි හැමෝම. ඒත් මෙතැනදී බලන්න ඕන buying එක 150 යයිද කියල. selling 150 උනොත් ඊට 5-4 ක් අඩුවෙන් එන්නෙ. මම කියන්නෙ අරූගෙ 1700 150 එන්න තව කොච්චර කල් යයිද?

    ඉවසපං පපුව ඉවසපං..... :nerd: 150 වෙනවාා තව මාසයක් බලනව:dull:
     
    • Like
    Reactions: sumal_jayaranga

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    ඉවසපං පපුව ඉවසපං..... :nerd: 150 වෙනවාා තව මාසයක් බලනව:dull:

    මාසයක් බලපන් ඒත් "වැඩි තණ්හාව දුකට මූලයයි" :yes:
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    අපි ඉපදෙන කාලේ $1 ක් රුපියල් 10ක් වගේ වෙලා තියෙන්නේ බන්.

    lkrusd.gif
    සුද්දා නොගියා නම් ශ්‍රී ලන්කන් ඩොලර්ස් වලින් තමා ගණුදෙනු වෙන්නෙ:nerd:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Meke ekek wath mama ahana dekata uthtara denne na:growl::angry:

    Mekatawath uththara deepiyawko... :angry:

    Skrill eken payoneer card ekata money tranfer karanna puluwanda?
    Payoneer card eka Master card ekak widihata add kalama harida? ara USA bnk accout details add karanna onada?

    :frown::frown::frown:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361

    skrill eken payoneer card ekata salli transfer karanna baha.
    eth payoneer usa bank account ekata puluwan.
    skrill ekata gihin payoneer usa bank details add karaganna.
     
    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    payoneer card eken salli ganne beda aye..sampath ekenut beluwa peoples ekenut beluwa..2nma bene machanla
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    Thanks mcn, meka thamai mama hewwa uthtaraya. :)

    jhnnwp screen shot ekak dammeth eekama thamai :)

    uba skrill use karanawa nam, skrill to skrill personal account ekakata salli transfer karaddi fee eka dannawa nam kiyanna

    payoneer card eken salli ganne beda aye..sampath ekenut beluwa peoples ekenut beluwa..2nma bene machanla

    danne naha ban
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    jhnnwp screen shot ekak dammeth eekama thamai :)

    uba skrill use karanawa nam, skrill to skrill personal account ekakata salli transfer karaddi fee eka dannawa nam kiyanna

    මම එහෙම කොරල නැහැ බං. Skrill to local bank විතරයි. internal transfer කොරල නැත. :rolleyes: