අපි ඉපදෙන කාලේ $1 ක් රුපියල් 10ක් වගේ වෙලා තියෙන්නේ බන්.
![]()
ඒ කාලේ online payment system තිබ්බෙ නැහැ යකෝ. අනික selling එකට සාපේක්‍ෂව buying අඩුයි ඔය හැම කාලෙකම. ඉතිං dollar එක වැඩි උනා කියන්නෙ selling එකේ ගාන තමයි හැමෝම. ඒත් මෙතැනදී බලන්න ඕන buying එක 150 යයිද කියල. selling 150 උනොත් ඊට 5-4 ක් අඩුවෙන් එන්නෙ. මම කියන්නෙ අරූගෙ 1700 150 එන්න තව කොච්චර කල් යයිද?



150 වෙනවාා තව මාසයක් බලනව





