Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

nokaa

Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    first time bank ekata withdraw karanna heduwe..email ekak awa
    "
    Your request to add a new bank account to your Payoneer account has been received!
    The request will be reviewed within the next few days, after which you will receive an e-mail with further details.".. kochchara kal yaida ban me kiyana widiyata
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    first time bank ekata withdraw karanna heduwe..email ekak awa
    "
    Your request to add a new bank account to your Payoneer account has been received!
    The request will be reviewed within the next few days, after which you will receive an e-mail with further details.".. kochchara kal yaida ban me kiyana widiyata

    පැය 12 කින් නැත්නම් 24 කින් බලපන් ඒත් නැත්නම් weekend නිසා Monday වැටෙයි.
     
    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    thanks machan..details gahuwa harida danne ne..card eken gatte mechchara kal..den eka wede ne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113
    මම එහෙම කොරල නැහැ බං. Skrill to local bank විතරයි. internal transfer කොරල නැත. :rolleyes:

    මං කොරලත් නෑ බන්:dull::dull:

    පැය 12 කින් නැත්නම් 24 කින් බලපන් ඒත් නැත්නම් weekend නිසා Monday වැටෙයි.

    :yes:

    thanks machan..details gahuwa harida danne ne..card eken gatte mechchara kal..den eka wede ne

    ඩීටේල්ස් වැරදි නම් උන් ට්‍රාන්ස්ෆර් කරන්නේ නෑ.
    රිජෙක්ට් උනොත් මේක බලාගෙන ෆිල් කරපන්.

    http://www.lankaclear.com/product_service/pdf/slips_bank_branch_list_sep_2013.xls (ස්තූතිය ජෙසාට)
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    payoneer card eken salli ganne beda aye..sampath ekenut beluwa peoples ekenut beluwa..2nma bene machanla

    Mama inne Negombo wala. Sampath Bnk + HNB bank 2nma Payoneer card eka reject karanawa. Commercial bnk Main branch eken witharai ganna puluwan.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    යකුනේ මට කෙල උනො :(:(

    Client කෙනෙක්ගෙන් personal payment එකක් ගන්න යැව්වා...මෙන්න දවස් දෙකකකට පස්සේ මෙහෙම email එකක් ඇවිත්

    IpHxdIk.png

    :(:(

    ඔකේ තියන ලින්ක් එක ක්ලික් කආරම මෙහෙම පත ෆෝම් එකක් අවා :growl::dull:

    q9NMp2x.png

    ඕකත් පුරවලා දැම්මා...මෙන්න තව form එකක් අවා docuement වගයක් upload කරන්න. එකේ තියෙනවා අදාල upload කරන්න ඕන document ටික email එකේ තියෙනවා කියලා..එත් එහෙම එකක් නැනේ බන්..ඔන්න ඔහේ මන් NIC,Drving License
    එකේ දෙපැත්ත ගහලා දැම්මා..තාම කිසි ප්‍රතිචාරයක් නැහැ වගේ..

    බඩු හරි වගේ නේද මචන්..email එකේ තියෙනවා තව දුරටත් payooner පවත්වා ගන්න ඕන නම් form එක ෆිල් කරන්නම කියලා :(:baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    බය වෙන්න එපා මචන්. උඹ කාලාන්තරයක් තිස්සේ Payoneer එකෙන් ගනුදෙනු කරන එකෙක් නේ. උන්ගේ customer care එක contact කරලා බලපන් පොඩ්ඩක්. උඹ කියපන් උඹ අවුරුදු ගානක් තිස්සේ උන් හරහා තමයි සල්ලි ගන්නේ කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113
    බය වෙන්න එපා මචන්. උඹ කාලාන්තරයක් තිස්සේ Payoneer එකෙන් ගනුදෙනු කරන එකෙක් නේ. උන්ගේ customer care එක contact කරලා බලපන් පොඩ්ඩක්. උඹ කියපන් උඹ අවුරුදු ගානක් තිස්සේ උන් හරහා තමයි සල්ලි ගන්නේ කියලා.

    :yes::yes:
    support ticket ekak dala ungen prasna wisanada ganna yanna epa. kalin reply karapu eka newei den reply karanne, elaga ekata wena ekek reply karanne. e nisa chat eken kawa hari allagena wade kara ganna.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :yes::yes:
    support ticket ekak dala ungen prasna wisanada ganna yanna epa. kalin reply karapu eka newei den reply karanne, elaga ekata wena ekek reply karanne. e nisa chat eken kawa hari allagena wade kara ganna.

    ඊයේ හවසම චැට් එකේ බැලුවා,හැම වෙලේම busy කියනවා :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113
    ඊයේ හවසම චැට් එකේ බැලුවා,හැම වෙලේම busy කියනවා :baffled:

    ape hawasa kiyanne godak ratawal wala ude ney. e nisa dan try karala balanna.
    issara wage newei den godak aya payoneer pawichchi karanawa. kohomath polime inna wenawa ban :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ape hawasa kiyanne godak ratawal wala ude ney. e nisa dan try karala balanna.
    issara wage newei den godak aya payoneer pawichchi karanawa. kohomath polime inna wenawa ban :(

    අද ගියාම වහලා කියනවා බන්..:(
     
    sashi_elz

    Junior member
  • May 30, 2012
    55
    16
    8
    මචන්ලා උදව්වක් දීහල්ලකෝ,
    පේපැල් එකේ සල්ලි වගයක් තියෙනවා, ඒ ටික Payoneer එකෙන් හරි වෙන විදිහකින් හරි ගන්න ක්‍රමයක් කියහල්ලකෝ, ඇඬිලා ඉන්නේ.මුකුත් කරගන්න බැරුව.
     
    • Like
    Reactions: ruchira55

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    මචන්ලා උදව්වක් දීහල්ලකෝ,
    පේපැල් එකේ සල්ලි වගයක් තියෙනවා, ඒ ටික Payoneer එකෙන් හරි වෙන විදිහකින් හරි ගන්න ක්‍රමයක් කියහල්ලකෝ, ඇඬිලා ඉන්නේ.මුකුත් කරගන්න බැරුව.

    dollar kiyak thiynawada? wena paypal ekakata ewanna puluwanda?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113
    මචන්ලා උදව්වක් දීහල්ලකෝ,
    පේපැල් එකේ සල්ලි වගයක් තියෙනවා, ඒ ටික Payoneer එකෙන් හරි වෙන විදිහකින් හරි ගන්න ක්‍රමයක් කියහල්ලකෝ, ඇඬිලා ඉන්නේ.මුකුත් කරගන්න බැරුව.

    paypal buy karana member kenekta ube salli tika deela lankawe bankuwata salli transfer kara ganna.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113

    110$ විතර තියෙනවා මචන්, එහෙම කෙනෙක් කොහොමද හොයාගන්නේ ?

    paypal buy karana aya dapu threads thibba. ehema ekak hoyagena ho uba thread ekak dala trusted member kenekwa hoyagena wade karaganna.
    $1 141tama denna bari wei. eeta tikak aduwen thamai denna wenne
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,261
    6,124
    113
    මචන්ලා උදව්වක් දීහල්ලකෝ,
    පේපැල් එකේ සල්ලි වගයක් තියෙනවා, ඒ ටික Payoneer එකෙන් හරි වෙන විදිහකින් හරි ගන්න ක්‍රමයක් කියහල්ලකෝ, ඇඬිලා ඉන්නේ.මුකුත් කරගන්න බැරුව.
    one nam mata ewpan mage withdraw ekak langai.e ganatama dennam.udawwak hatiyata kiyanne.habai orginal EK id aken msg ekak dapan.:angry: