friction plate 4 thama gevila thibbe clutch plate hodatama thibba
ela ela
uba djebel 125 ekakuth gaththada bun ? padinne 200 ekane ?friction plate 4 thama gevila thibbe clutch plate hodatama thibba
uba djebel 125 ekakuth gaththada bun ? padinne 200 ekane ?ela elauba djebel 125 ekakuth gaththada bun ? padinne 200 ekane ?















මාගේ හීරෝ කට්ටට කරගහන මීලග වාසනා වන්තයා ඔබ විය හැකීනොපමාව අයදුම් කරන්න
![]()
ගන්න එකාට අබ සරණයි.....!! 
ElaKiri Bajaj Pulsar... 03-07-2016 11:14 AM sonnayo oya pathola massa wikunala ganin japanek.aparade okata wiyadam karana salli.
mokada bun me????mata rep deela thiyenne???
man japan ganna giye nane bada mamita yanna ona ekekada koheda mata awilla![]()
ගන්න එකාට අබ සරණයි.....!!
![]()



අපෝ ඕව ගනන් ගන්න එපා බන්.ලගදි ජපන් අරන් උඩ ගියපු මිට්ටෙක්ගෙ වැඩක් වෙන්න ඇති.ඔන්න මන් රෙප් දුන්න









ElaKiri Bajaj Pulsar... 03-07-2016 11:14 AM sonnayo oya pathola massa wikunala ganin japanek.aparade okata wiyadam karana salli.
mokada bun me????mata rep deela thiyenne???
man japan ganna giye nane bada mamita yanna ona ekekada koheda mata awilla![]()

ආ මාමේ සර්විස් එක කොලාද![]()

![]()
![]()
දැන් එන ඉන්දියන් ස්පෙයා පාට්ස් අන්ත බාලයි..... ඔරිජිනල් ආව බ්රේක් පෑඩ් දෙක (ඉස්සරහා) 31000Km ගානක් දිව්වා.... දාපු දෙක 9500Km......![]()


echchara ikmanata geune disk eke athilligena gihillada??man dapu deka 15k paddane...



piston wala hirayak thibbada danne naechchara ikmanata geune disk eke athilligena gihillada??man dapu deka 15k paddane...
![]()
අනේ මන්දා බං.... ආව එක 31ක් දිව්වනේ.....අනේ මන්දා බං.... ආව එක 31ක් දිව්වනේ.....







එහෙනං බ්රේක් නැතුව යන්න ඇත්තේ....



දැන් ඔය නොකියා කියන්නේ ජප්පෙක් ගන්න ඕන කියල නේ....එකත් හොද...උබට බ්රේක් පෑඩ් දාන සල්ලි වලින්ම ටැංකිය පුවරන්න පුළුවන්නේ.....











පිස්සුද බන්.මගෙ ඔය වගේ හැන්ගිහොරා වැඩ නෑනෙඕක ඔය අනාත හීරෝ කුකුලගේ වැඩක් බන්![]()

ආව ටැන්කිය 38යි නේද දිව්වෙඅනේ මන්දා බං.... ආව එක 31ක් දිව්වනේ.....
මන්නම් ටැන්කියට දුන්න හොද සාත්තුවක්
කෙලින්ම seafoam වලින් දුන්න
ඔක්කොම කුනු ගියා
friction plate 4 thama gevila thibbe clutch plate hodatama thibba

මන් දැක්ක ගොඩක් අය පෙට්කොක් එකේ ෆුවල් ස්ක්රීනර් එකට අමතරව ඉන්ලයින් ෆුවල් ෆිල්ටර් එකක් වෙනම යටින් හයි කරනව.මාත් බැලුවෙ එකක් දානවද කියල.ජපන් පුතාල තික මොකෝ කියන්නෙ ? මට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නකො![]()



