ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ElaKiri Bajaj Pulsar... 03-07-2016 11:14 AM sonnayo oya pathola massa wikunala ganin japanek.aparade okata wiyadam karana salli.:dull::dull::dull::dull::dull:
    mokada bun me????mata rep deela thiyenne???:P:P:P:P
    man japan ganna giye nane bada mamita yanna ona ekekada koheda mata awilla:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    අපෝ ඕව ගනන් ගන්න එපා බන්.ලගදි ජපන් අරන් උඩ ගියපු මිට්ටෙක්ගෙ වැඩක් වෙන්න ඇති.ඔන්න මන් රෙප් දුන්න
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: ගන්න එකාට අබ සරණයි.....!! :P

    සුදුසුකම්
    *රියල් සින්හලයෙක් වෙන්න ඕන :yes:
    *පොතේ අමතර ලක්ෂයක් තියෙන්නෙ ඕන පම්ප් එකයි ඉන්ජෙක්ටර් එකයි දාගන්න :yes:

    *පාතාලයට සම්බන්ද නැත්නම් වඩාත් හොදයි.නැත්නම් ආයෙ මන් හොයන් එයි :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අපෝ ඕව ගනන් ගන්න එපා බන්.ලගදි ජපන් අරන් උඩ ගියපු මිට්ටෙක්ගෙ වැඩක් වෙන්න ඇති.ඔන්න මන් රෙප් දුන්න

    :dull::dull::dull::dull::D:D:D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ආ මාමේ සර්විස් එක කොලාද :confused:

    :yes: :yes:

    දැන් එන ඉන්දියන් ස්පෙයා පාට්ස් අන්ත බාලයි..... ඔරිජිනල් ආව බ්‍රේක් පෑඩ් දෙක (ඉස්සරහා) 31000Km ගානක් දිව්වා.... දාපු දෙක 9500Km...... :dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :yes: :yes:

    දැන් එන ඉන්දියන් ස්පෙයා පාට්ස් අන්ත බාලයි..... ඔරිජිනල් ආව බ්‍රේක් පෑඩ් දෙක (ඉස්සරහා) 31000Km ගානක් දිව්වා.... දාපු දෙක 9500Km...... :dull:

    piston wala hirayak thibbada danne na:eek::eek::eek: echchara ikmanata geune disk eke athilligena gihillada??man dapu deka 15k paddane...:dull::dull::dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :dull: අනේ මන්දා බං.... ආව එක 31ක් දිව්වනේ.....

    :baffled::baffled::baffled::eek::eek::eek::eek::eek: එහෙනං බ්‍රේක් නැතුව යන්න ඇත්තේ....:P:P:P:P:P දැන් ඔය නොකියා කියන්නේ ජප්පෙක් ගන්න ඕන කියල නේ....එකත් හොද...උබට බ්‍රේක් පෑඩ් දාන සල්ලි වලින්ම ටැංකිය පුවරන්න පුළුවන්නේ.....:lol::lol::lol::lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕක ඔය අනාත හීරෝ කුකුලගේ වැඩක් බන් :lol:
    පිස්සුද බන්.මගෙ ඔය වගේ හැන්ගිහොරා වැඩ නෑනෙ :)

    :dull: අනේ මන්දා බං.... ආව එක 31ක් දිව්වනේ.....
    ආව ටැන්කිය 38යි නේද දිව්වෙ :( මන්නම් ටැන්කියට දුන්න හොද සාත්තුවක් :)කෙලින්ම seafoam වලින් දුන්න:) ඔක්කොම කුනු ගියා :)

    2w5mx5u.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් දැක්ක ගොඩක් අය පෙට්කොක් එකේ ෆුවල් ස්ක්‍රීනර් එකට අමතරව ඉන්ලයින් ෆුවල් ෆිල්ටර් එකක් වෙනම යටින් හයි කරනව.මාත් බැලුවෙ එකක් දානවද කියල.ජපන් පුතාල තික මොකෝ කියන්නෙ ? මට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නකො :)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මන් දැක්ක ගොඩක් අය පෙට්කොක් එකේ ෆුවල් ස්ක්‍රීනර් එකට අමතරව ඉන්ලයින් ෆුවල් ෆිල්ටර් එකක් වෙනම යටින් හයි කරනව.මාත් බැලුවෙ එකක් දානවද කියල.ජපන් පුතාල තික මොකෝ කියන්නෙ ? මට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නකො :)

    මචන් ඕකේ ගොඩක් කුනු තිබ්බද බන්.. මගෙ බයික් එකක වත් මම ජීවිතේට ටැන්කි සුද්ද කරලා නැහැ..මම අනිල් අය්යාගෙන් කාර්බ් ටියුන් කරන්න ඕනැද ඇහුවම පොර කිව්වේ කාර්බ් වලට අත තියන්න එපා මල්ලි ස්ටොක් සෙටින්ග්ස් තාම තියෙන්නේ කියලා..චුට්ටක් රිච් දුවන්නේ කිව්වා ඒක අවුලක් නැහැ කිව්වේ:):)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඔන්න කොල්ලනේ ආයෙ මම ක්ලබ් එක පැත්තේ දිගටම එනවා.. පහු ගිය කාලෙම ලොකුවට වැඩ වලට හිර වෙලා හිටියේ දැන් හරි. අලුත් අලුත් කට්ටිය දැන් පේන්න ඉන්නවා.. හීරෝ කුකුලත් ජපන් වෙලා.. වැලා එහෙම පේන්න නැහැනේ.. කෝ පොර:no::no: