ඒ ඉල්වුවේ බැට්රි අවුල්. රිප්ලේස් කරන්නත් බෑ.Cab eke thiyenne remote key eka neme da...![]()

ඒ ඉල්වුවේ බැට්රි අවුල්. රිප්ලේස් කරන්නත් බෑ.Cab eke thiyenne remote key eka neme da...![]()

no, Knee says not to slip and fall on it..
Though 90kg might be over weight too, now that you mentioned it..
next time don't ski to work 
ඒ ඉල්වුවේ බැට්රි අවුල්. රිප්ලේස් කරන්නත් බෑ.![]()


දවසක් පහුවුනත්..
අපේ කිඹුල් මාමාට සුභම සුභ උපන් දිනයක් වේවා!!!


දැන් කෝමද වාස දේසේ....තාම මැසිම ගෙදර එනවද...
![]()




මොකෝ වෙන්නේ.....![]()


පට්ට රස්නෙයි පුටේ, ගින්දර පිටවෙනව වගේ.....ආ මාමේ
සුපුරුදු පරිදි ඉතින් ජීවත් වෙනවා......ඔය පැත්තේ මොකෝ වෙන්නේ?![]()

පට්ට රස්නෙයි පුටේ, ගින්දර පිටවෙනව වගේ.....![]()

මෙහෙත් එහෙම තමයි......ඉර OT කරනවද කොහෙද![]()



නිදාගන්න නම් බෑ, නාල වගෙ දාඩිය දානවා...![]()

අපිට එහෙම එකකුත් නෑ.වෙන එකක් තියා office එකේ AC එක උපරිම දාලත් දාඩිය දානවා![]()


අපිට එහෙම එකකුත් නෑ.
මේ දවස්වල වැඩද, වැකේශන් කවද්ද.![]()

දෙසැම්බර් හම්බුවෙන නිවාඩුවයි අවුරුද්දට ලැබෙන පොඩි නිවඩුවයි තමයි 