1st eke rpm redline karla balapanko 60 wage thama uparima..![]()
bike eka anuwa depends machan.matanam hama jade ekakma alluweth ne samahara eewa kaa gahanawa godak poddak race karannath bee

redline allanna bariyooo 

1st eke rpm redline karla balapanko 60 wage thama uparima..![]()

redline allanna bariyooo 

1st eke rpm redline karla balapanko 60 wage thama uparima..![]()
https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xta1/v/t1.0-9/12631418_10207094701959308_2452989835330845465_n.jpg?oh=3fd827e71c9c34c8e712a223b34e7cad&oe=574BA3BA

bike dekanam hodata thiyenawa neda bun.dan gaththa dawase indala keeyak diwwada ? service keeyenda damme ?oya thiyenne bandebike dekanam hodata thiyenawa neda bun.dan gaththa dawase indala keeyak diwwada ? service keeyenda damme ?


oya thiyenne bandebike dekanam hodata thiyenawa neda bun.dan gaththa dawase indala keeyak diwwada ? service keeyenda damme ?
![]()
![]()
දැන් එන ඉන්දියන් ස්පෙයා පාට්ස් අන්ත බාලයි..... ඔරිජිනල් ආව බ්‍රේක් පෑඩ් දෙක (ඉස්සරහා) 31000Km ගානක් දිව්වා.... දාපු දෙක 9500Km......![]()


මු බන් බයික් ගත්තාට පැදලා නෙමේ විස්තර කියන්නේ manual එක බලලා
මු ගිය ආත්මේ මොලේ හෝදපු තම්බියෙක් ද කොහෙද ලොල්



අඩෝ උබ දන්නවද මම බයික් එක ගෙනාවේ 2015 පෙබරවාරි 22.. ගේනකොට මීටරේ 15223. දැන් මීටරේ 35232![]()


mage eka nam km3000 vage diuwe mallige eka 5000 k vage

hodatama madi isuruwa 20k duwala me tikataඅඩෝ උබ දන්නවද මම බයික් එක ගෙනාවේ 2015 පෙබරවාරි 22.. ගේනකොට මීටරේ 15223. දැන් මීටරේ 35232![]()
පල්සරයක් බ්‍රෑන්ඩ් නිව් ගන්න ගානට පෙට්‍රල් ගහලා ඇති නේහ්.... 
mage eka nam km3000 vage diuwe mallige eka 5000 k vage
ඕක ඉතින් ගෙදරින් එලියට ගන්නේ පාන් ගේන්න කඩේ යන්න විතරනේ..... 
පල්සරයක් බ්‍රෑන්ඩ් නිව් ගන්න ගානට පෙට්‍රල් ගහලා ඇති නේහ්....
![]()

ඒ අතින් ජේඩ් එක හොදයිනෙ බන් 
උබ නිකන් ඉන්දල ටකරන් පෙට්ටිය දැම්ම නේද 18000 දීල ?ඒ අතින් ජේඩ් එක හොදයිනෙ බන්
![]()

යකෝ ඉසුරුවට ගහද්දි කොටලු මොඩල් එකක් තියන් හිටිය එකාට රිදෙන්නේ මොකෝ....??
චනක මංජුල සින්ඩ්‍රෝම් එක හැදිලා වගේ.... 

හොන්ඩ බයික් වලට අනන් මනන් කියල මන් නරක මිනිහ කියන්න එපා ඕන්යකෝ ඉසුරුවට ගහද්දි කොටලු මොඩල් එකක් තියන් හිටිය එකාට රිදෙන්නේ මොකෝ....??
චනක මංජුල සින්ඩ්‍රෝම් එක හැදිලා වගේ....
![]()


අඩේ ඒක තමා බන් මමත් බැලුවේ.එපා වෙනවා බන් මේවා දැක්කමචමිතෝ ඉන්දියන් ස්පෙයාර්ස් දාන්න එපා.. තායිවාන් ඒවා දාපන්..ඒවා ඉන්දියන් වලට වඩා හොදයි බන්

hodatama madi isuruwa 20k duwala me tikata


ඕක ඉතින් ගෙදරින් එලියට ගන්නේ පාන් ගේන්න කඩේ යන්න විතරනේ.....
![]()
චමිතෝ ඉන්දියන් ස්පෙයාර්ස් දාන්න එපා.. තායිවාන් ඒවා දාපන්..ඒවා ඉන්දියන් වලට වඩා හොදයි බන්

චමිතට නෙවේ මට උනේ සිද්දිය.....
කෝකටත් පරණ බ්‍රේක් පෑඩ් දෙක ගත්තා.... දැන්ම තියා හොයාගෙන තියා ගන්න ඕනා තායිවාන් වලින්.....byik eka neme apita vena vahana thiyenava hode lol

මම කතා කරේ වෙන වාහන ගැන නෙවේ සහෝ.... ඔයාට ඔය බයික් එක මොරටුවෙන් එහාට පදින්න දෙන්නේ නෑ නේ..... 
