මචන්ලා මගේ මෑශින් එකේ බොර්ඩ් එක මේක මෙකේ පොඩි ප්‍රොබ්ලම් එකක් තියෙනවා උදේට පමනක් දවස් වලට ඔන් වෙන්නේ නෑ බන්.. බයොස් බෑට්රයි එක ගලවලා ශොර්ට් කරලා ආයේ හයි කලාම තමයි මෑශින් එක ඔන් වෙන්නේ.. හෑමදාම වේන්නේ නෑ හිටපු ගමන් තමයි...... මොකද්ද බන් මේ අවුල හෙල්ප් එකක් දිපල්ලා...










Jaya wewa