PC problem

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    G1SniperB7.jpg




    මචන්ලා මගේ මෑශින් එකේ බොර්ඩ් එක මේක මෙකේ පොඩි ප්‍රොබ්ලම් එකක් තියෙනවා උදේට පමනක් දවස් වලට ඔන් වෙන්නේ නෑ බන්.. බයොස් බෑට්‍රයි එක ගලවලා ශොර්ට් කරලා ආයේ හයි කලාම තමයි මෑශින් එක ඔන් වෙන්නේ.. හෑමදාම වේන්නේ නෑ හිටපු ගමන් තමයි...... මොකද්ද බන් මේ අවුල හෙල්ප් එකක් දිපල්ලා...

    :(:(:(:(:(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    උදේට නොදා හැමදාම පිසි එක හවසට හරි රෑට හරි දාන්න විදිහක් හදා ගත්තොත් ප්‍රශ්නේ විසදෙයි නේද මචන්... :oo:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    උදේට නොදා හැමදාම පිසි එක හවසට හරි රෑට හරි දාන්න විදිහක් හදා ගත්තොත් ප්‍රශ්නේ විසදෙයි නේද මචන්... :oo:

    :lol::lol:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    අම්මපා ඔහොම ලෙඩක් ඇහුවමයි..හරියට වහනෙක බැටරියක් වගේ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    jork newei bn kiyapallakooo :(

    ඕකේ ඕකේ ඕක තමයි අම්මබොර්ඩ් එකට බබා හම්බ වේගන එනකොට පෙන්වන මුල් ලකුනු..

    බයොස් බැට්‍රි අලුත් එකක් දාල බලපන්
    බොර්ඩ් එකේ ෆර්ම්වෙයාර් අප්ඩේට් කරල බලපන්

    හරිගියේ නැත්නම් සොරි තමයි
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඕකේ ඕකේ ඕක තමයි අම්මබොර්ඩ් එකට බබා හම්බ වේගන එනකොට පෙන්වන මුල් ලකුනු..

    බයොස් බැට්‍රි අලුත් එකක් දාල බලපන්
    බොර්ඩ් එකේ ෆර්ම්වෙයාර් අප්ඩේට් කරල බලපන්

    හරිගියේ නැත්නම් සොරි තමයි



    yakoooo aluth bord ekak bn.. aragena taama maasa 3 k wage.... :(
     

    Kapati_NaRiYa

    Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ
    mageth ohoma sen ekk tiba udeta....mage nan aula tibe power unit eka.soldarin case ekk.reslodirng karama hari giya...eth ube bios rest karapuma hari yawna kiyapu nisa hita gana ba.....nikmata power unit eka chk karana
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඉතින් උක්තෝ ඕක අරන් ගිහින් කුනුහබ්බ දෙකක් කියල මාරු කරන් වරෙන් ... :angry::angry:

    mama matara inne bn... mama bord eka gatte cmb uu kiyanawa pc ekama aran enna kiyala.... geniyannath amarui bn anith eka ehedi hodata wada kaloth.. magula :( :(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    mama matara inne bn... mama bord eka gatte cmb uu kiyanawa pc ekama aran enna kiyala.... geniyannath amarui bn anith eka ehedi hodata wada kaloth.. magula :( :(

    pissuda bun matara innawa nam colombo walin badu aran yanna ane manda..

    board eka galogena aran palayan wena monawa karannada itin

    board eke case ekak wage tamai penne itin
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Bump Boss Mashine ekata mona hari unama Ninda yanneth na Meka mata Thiyana ledak da Nattham U latath ehemada :D Jaya wewa