Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    :no::no::no::no:
    Kohomada ape kollonta 141-143 $$ rates enne bn​

    USD විදියට ඇඩ් කරාම තමා බන් එහෙම එන්නේ ඇඩ් කරන්න පුලුවන්ම් බන් ඔනාමනම් මම දැන් ඇඩ් කලා වැඩේ ගොඩ

    zV6pTJy.png
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    USD විදියට ඇඩ් කරාම තමා බන් එහෙම එන්නේ ඇඩ් කරන්න පුලුවන්ම් බන් ඔනාමනම් මම දැන් ඇඩ් කලා වැඩේ ගොඩ



    Elane.. balamu try ekak dala.
    Habai 100% genuine nane... ape $$ kela vevida?​
     

    sashi_elz

    Junior member
  • May 30, 2012
    55
    16
    8
    ඔන්න මගෙත් පලවෙනි transaction එක කලා. මුලින්ම 55$ ගත්තේ com bankඑකට. පේපෑල් එකට 5$කුත් යනවනේ.කොහොම හරි Rs7200ක් තිබ්බා. ඒ කියන්නේ 1$ = 144.87 විතර වෙලා.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    USD විදියට ඇඩ් කරාම තමා බන් එහෙම එන්නේ ඇඩ් කරන්න පුලුවන්ම් බන් ඔනාමනම් මම දැන් ඇඩ් කලා වැඩේ ගොඩ

    Machan PM ekak damma poddak balapan!! :yes::yes:
    Ahh ubata rep 12k dunna habai name eka danna bari una :P:P
     
    • Like
    Reactions: Mahesh+

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    can sumone pls explain 2 me how to withdraw money in the payoneer account?

    ATM use karalada?
    nathnam bank ekakata withdraw karanna puluwanda?

    i dnt hv a commecial bank account
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    mchn sign up weddi use karann one tips & tricks hv da?

    whts da best bank to withdraw money?

    tnx

    machan mama fiverr to bank thama use karanne. ath fiverr ekata oya facility eka dela thiyenne payoneer. mage account eka thiyenne commercial bank. anith bank gana nam danne na.:)
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    machan mama fiverr to bank thama use karanne. ath fiverr ekata oya facility eka dela thiyenne payoneer. mage account eka thiyenne commercial bank. anith bank gana nam danne na.:)

    yes mchn,
    mata payoneer eke thiyena money bank ekakata ganna barida?
    nathnam fiverr eken bank withdraw ma use karanna oneda?
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,672
    864
    113
    Hamilton, NZ
    Bank account eka payoneer walata add wenna kochara dawas yanawada ban? Man bank details submit karala sathiyak withara wenwa thama add karala na ne :/
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ පර්ස් එකකත් එක්ක කාර්ඩ් එකත් මිසින් මචෝ
    අලුත් එකක් එකවුන්ට් එකටම ගෙන්න ගන්නේ කොහොමද :D