ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙහෙ පාර්ට් නම්බර් එකට කෑලි දෙන්නෑ බන් :sorry: කොමන් දේවල් ඇරෙන්නෙ පොඩි පොඩි දේවල් දෙන්නෑ :oo: පන්චිකාවත්තෙ අහවල් මෝටර්ස් එකෙන් තර්මෝස්ටැට්, වෝටර් පම්ප් ඔරින්ග් ටිකයි ගෑස්කට් එකයි ඇහුව :yes: වෙනම එන්නෑලු පම්ප් එකම ගන්නලු එතකොටලු එන්නෙ :P පම්ප් එකම 19000 ආසයි නේහ් :D:D මෙහෙ ඉතින් ඔහොම තමා මන් දැකපු හැටියට වෙන රට වලනම් පාර්ට්ස් එකෙන් වෙනම ගන්න පුලුවන්.වෙන එකක් ඕනෙ නෑ රිටේනර් ක්ලිප් උනත් උන් ඉල්ලන්නෙ පාර්ට් නම්බර් එකෙන්.ඉතින් අර බඩු ටික මන් ඔන්ලයින් ගත්තෙ ඒකයි.MC14E එන්ජිමට ඕන තරම් බඩු ඇත :love::love::love: මෙහෙම නැතිව උනත් දිගටම දුවන්න තිබ්බ ඒත් කූලන්ට් දාද්දි ඩිසයිඩ් කරා ඔක්කොම ක්ලීන් කරල දානව කියල :rolleyes::rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ තියෙන්නෙ ඒ ටික සුද්ද කරපු ටික

    2r5vwvm.jpg



    2hyghnp.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ කුකුලා ගත්ත බයික් එකේ DX කෑල්ලක්වත් තියේද....?? හැමදාම ගලෝගෙන..... :dull:
    හැමදාම නෙමේ බන් අදත් ගලගෙදර ගිහින් ආවෙ කොලබ ඉන්දල :) දැන් අවුලක් නෑ බටර් වගේ බාන්ඩෙ :cool::cool: පොඩි සීන් එකකට තියෙන්නෙ ෆෑන් ස්විච් එක මොකක් හරි පොඩි බුලක් කෙලිනව වගේ :eek::eek: අද තමා ඒක උනේ :) චෙක් කොරගන්න ඕන :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :love::love: මේ හතරලියැද්ද හරියෙදි ගත්තෙ :love::love:

    2ngfrwj.jpg


    අවසානයේ හරි පදින්න පුළුවන් බයික්ස් එකක් ගත්තා නේද කුකුලෝ :lol::P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අවසානයේ හරි පදින්න පුළුවන් බයික්ස් එකක් ගත්තා නේද කුකුලෝ :lol::P

    මේව තමා මිට්ටො බයික් කියන්නෙ :love::love: අර පැද්දෙ ගොම ගොඩක්නෙ :dull::dull: දැන් ඒක කාට හරි පන් ගාත්තු කොරන්න කියල යන්නෙ :):) මන් මේ මැනුවල් එකේ රේඩියේටර් ස්විච් ටෙස්ට් එකක් බලනව :):) තොපිලට කොයින්ද මෙව්ව තමිල්නාඩුවෙ ටකරන් පෙට්ටි පැද පැද ඉන්ද පල්ල :dull::dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේව තමා මිට්ටො බයික් කියන්නෙ :love::love: අර පැද්දෙ ගොම ගොඩක්නෙ :dull::dull: දැන් ඒක කාට හරි පන් ගාත්තු කොරන්න කියල යන්නෙ :):) මන් මේ මැනුවල් එකේ රේඩියේටර් ස්විච් ටෙස්ට් එකක් බලනව :):) තොපිලට කොයින්ද මෙව්ව තමිල්නාඩුවෙ ටකරන් පෙට්ටි පැද පැද ඉන්ද පල්ල :dull::dull:

    ජපන් උන හැදීගෙන එනවා :nerd: බම්පර් උඩින් 60ට දාන්න එහෙම හිතෙනවද?:dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජපන් උන හැදීගෙන එනවා :nerd: බම්පර් උඩින් 60ට දාන්න එහෙම හිතෙනවද?:dull:
    ජාඩිය ලොව හැම තැනම ඇතී :dull::dull:
    හැමදෙනටම හමුවෙලා ඇතී :dull::dull:
    එනමුදු ජාඩිය මෙයැයි කියා :nerd::nerd:
    හදුනා ගත් කිසි කෙනෙකු නැතී :no::no:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hero honda වගේද මේවා ඊලග සැරේ මම බස්ස්නේ xr එකක් හරි tw225 එකක් තමා

    අම්මෝ TW එකක් බස්සන්න තරම් ඉතින් නේද :P:P මන් හිතුව ඔය පොඩි කොල්ලො කුරුට්ටු ඉන්න තැන්වල කැම් එකත් අරන් රවුම් ගහද්දි :sorry::sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජාඩිය ලොව හැම තැනම ඇතී :dull::dull:
    හැමදෙනටම හමුවෙලා ඇතී :dull::dull:
    එනමුදු ජාඩිය මෙයැයි කියා :nerd::nerd:
    හදුනා ගත් කිසි කෙනෙකු නැතී :no::no:

    ඒක ජාඩිය නම් උඹ මූඩියද?:oo:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒක ජාඩිය නම් උඹ මූඩියද?:oo:
    ඔව් බ්‍රෝ දැන් මට හිතෙනව අපි දෙන්න දෙන්නෙක් නෙමේ එක්කෙනෙක් කියල :love::love: එන්න එන්නම බැදීම ශක්තිමත් වෙනව :love::love:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බ්‍රෝ දැන් මට හිතෙනව අපි දෙන්න දෙන්නෙක් නෙමේ එක්කෙනෙක් කියල :love::love: එන්න එන්නම බැදීම ශක්තිමත් වෙනව :love::love:

    මේ ආදරයයි! :rofl:

    උබ කොහෙද සින්හලයෝ මෙහෙ ආවෙ ? :growl::rolleyes:

    මාත් අද හතරලියද්දෙ හිටියෙ :rofl:

    උඹත් හතරලියද්දේ ටිකිරිලියෙක්ද?:P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,491
    113
    Auckland
    මම ආසම පැත්තක් :love::love::love:
    අප්පච්චිගේ නෑදෑයෝ එහෙමත් ඉන්නවා :yes:

    ඒ පැත්ත මරු බන්. ඉන්න මිනිස්සුත් හොදයි. සිරාම ගැමි ඒරියා එකක්. ගමේ ඉන්න ගොඩක් එවුන්ට මොකක් හරි නික් නේම් එකක් තියනව :lol: